Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all 4459 articles
Browse latest View live

Fiverr-Step By Step

$
0
0
Fiverr කරන්නේ කොහොමද ?
දන්නේ නැති අයට Step By Step කියලා දෙමුද ? කවුරු හරි දියුණු වෙයිනේ
ම්චංලා..මොකද කියන්නේ.... =D> =D> =D>

ජාතික හෑදුනුම් පතේ අපි නොදත් දේවල්

PHP | JS (JAVASCRIPT ) ඉගෙන ගන්න මෙන්න මන් අද සුපිරි PDF වගයක් ගෙනා

$
0
0
ගොඩක් අය කැමති නේ PHP | JS (JAVASCRIPT ) ඉගෙන ගන්න මෙන්න මන් අද සුපිරි PDF වගයක් ගෙනාවා. මමත් ඉගෙන ගත්තේ මෙවයෙන් තම කැමති අය ඩවුන්ලොඩ් කරන් සෙල්ෆ් ස්ටඩී කරන්න ජය.. මොනා හරි අවුලක් අවොත් කියන්න දන්න විදියට ඉගෙන ගමු මොකද අපි ඔක්කොම සර්වසම්පූර්න නැ නෙහ් :)

මෙතනින් ඩ්වුන්ලොඩ් කරගන්න [55MB WIN RAR]

ඊ මණී ගැන කථා කරන්න සෙට් වෙන්න :)

$
0
0
ඔයාලගේ හොදම ආදයම් මාර්ගය කියන්න ..
…මමනම් ෆයිවර් විතරයි :D

mata mage paypal mobile number verifiy karanna ona usa phone number help me

$
0
0
mata mage paypal mobile number verifiy karanna ona usa phone number help me :D dan salli gannath ba phone number verifiy karanna enawa suddek set karanna puluwan ekkenek kiyanna

හැමෝම එකතු වෙලා Alexa Reviews ලියමුද ?

$
0
0
කට්ටියම එකතු වෙලා හවුලෙ Alexa Reviews ලියමුද ?

♠ GEEK.LK එකට Reviews ලියන්න මෙතනින්..


♠ මට Reviews ලියන්න මෙතනින්..


පුළුවන් තරම් English වලින්ම ලියන්න උත්සාහ කරමු. මං හිතන්නෙ ඒක වටිනවා...

ඔයාලගෙ ඇලෙක්ස ලින්ක් එකත් මෙතන දාන්න :)>-

NetframeWork for win xp sp3

$
0
0
win xp sp3 එකට ගැලපෙන netframework එකක full setup එකක් හොයලා දෙන්න පුලුවන්ද...?plz :(

adz-lk.com අලුත් වෙබ් සයිට් එකක් හැදුවා....

$
0
0
බලල ඔයාලගේ comments මට දෙන්න....

වෙබ් අඩවිය : http://adz-lk.com

අපි හැමෝම Osclass වගේ ඒවා use කරලනේ advertisement sites හදන්නේ...ඉතින් මම මගේම script එකක් හදල වෙබ් එකක් හැදුව..ඒක බලල අඩු පාඩු තියෙනවනම් කියන්න. මේක 100% ම ශ්‍රී ලාංකික නිර්මාණයක්. පිට රටවල් පොහොසත් කරනවට වඩා අපි අපේම දේවල් පාවිච්චි කරන ඒක හොදද නැද්ද කියල ඔයාලම හිතල බලල සහයෝගයක් දෙන්න...

Help එකක් විදිහට ads 2,3 k දාල support එකක් දෙන්න....

බොහොම ස්තුතියි!

Facebook , adwords , sinlix coupon code

$
0
0
Facebook , adwords , sinlix coupon code thiyanwada?

E bay එකේ ඩ්‍රොප් ශිපින්ග්

$
0
0
E bay එකේ ඩ්‍රොප් ශිපින්ග් කරන විදිය @sampath2009 අහල තිබුනා. පරක්කු වෙලා හරි දානවා කියපු කුප්පිය දාන හිතුන.

ගොඩක් අය දන්නවා වෙරිෆයි කරපු පේපැල් එකක් තියන අයට ඊ බේ එකේ බඩු විකුණලා සල්ලි හොයන්න පුළුවන් බව.
අපි ගාව විකුනන්න දෙයක් නැත්නම්, තැපැල් කරන්න රස්තියාදු වෙන්න වගේ අමාරු නම් හොදම වැඩේ තමයි ඩ්‍රොප් ශිපින්ග් කරන එක.
ඊ බේ එකේ බඩු විකුනන්න කලින් ඉස්සල්ලම බඩුවක් මිලට අරගෙන එහෙම පොඩ්ඩක් අත්දැකීම ගන්න.

මුලින්ම මෙක ගොඩ දෙනෙක් බලන නිසා හැමෝටම වැදගත් වෙන විදියේ දේවල් ටිකක් ඉස්සල්ලම කියන්නම්.
1. ඊ බේ එකේ සෙල් කරනවානම් අනිවාර්යයෙන් දවසට කිහිප වතාවක් අන්තර්ජාලයට සම්භන්ධ වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ, අඩුම තරමේ තමාට හැමදාම දවසට එක පාරක් වත් ලොග් වෙලා බලන්න බැරිනම් ඊ බේ එකේ බඩු විකුනන්න දාන්න එපා,
2. ඊ බේ එකෙන් එකපාර පෝසත් වෙන්න අමාරුයි. (බැරි නැහැ, හැබැයි එහෙම කරන්න නම් ඔයාට මුලින් ලොකු ආයෝජනයක් කරන්න වෙනවා. ) මම කිව්වේ දුප්පත්කමට (අපි වගේ) වැඩේ පටන් ගන්නවනම් ටික ටික දියුණුවට යන්න ඕනේ, කලබල නොවී කටයුතු කරන්න.
3. හොදට අවංකව වැඩේ පටන් ගන්න
4. හැම තිස්සෙම තමන්ගේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න ගමන් ඉංග්‍රීසි දැනුම දියුණු කර ගන්න,
5. මේකේ තියන විකිනුම්කරුට අදාළ නීති රීති එහෙම ගැන අවධානයෙන් ඉන්න, (උදා- ජුනි පළවෙනිදා ඉඳලා ඊ බේ එකට දාන පින්තූර මොන වගේ වෙන්න ඕනෙද කියල තියනවා, පින්තූර වල වචන දාන්න බැහැ, එදිට කරපුව වෙන්න බැහැ, පික්සෙල් 500 ට වඩා ලොකු වෙන්න ඕනේ, බෝඩර් තියෙන්න බැහැ, කොටින්ම කිව්වොත් කොහෙන් හරි උස්සපු ෆොටෝ දාන්න බැහැ, දැනට තියන අයට පින්තූර අලුත් කරන්න කියල කියල තියනවා,) ඔය වගේ නිතර මේ දේවල් ගැන යාවත්කාල වෙනවනම් පේපැල් ලිමිට් වෙන එක, ලිස්ට් කරන්න ලිමිට් වගේ අවම කර ගන්න පුළුවන්,

නොමිලේ SEO කර දෙනු ලැබේ.

$
0
0
නොමිලේ සර්ච් එන්ජින් 66කට එකවර වෙබ් අඩවි ඇතුලත් කරමි.පළමු අඩවි 50 පමණයි.URL එකයි Email එකයි දෙන්න.

machanla mata loku udawwak ona mata $10 ona hadissiyakata

$
0
0
naththam supiri traffic bot ekak dennam $10 kata 100% working :D me udawwa karanna :(( mage paypal eke mobile number confirm karanna ona ekata :((

v2 වල තාම මට 1ක ගිග් එකක් ඔයාලට පුළුවන්ද ?

$
0
0
v2 වල තාම මට 1ක ගිග් එකක් වත් දාගන්න බැරි උනා.............ඔයාලට පුළුවන්ද ?
ගිග් එක දාන්මාමා අපිලොඩ් වෙනන්නේ නෑ. නිකම්ම රවුම කරකැවි කරකැවි තියෙනව

පරන වී එකෙන් දැන්ම ගමන් අප්ලොඩ් වෙනම. මෙකෙ v2 වලින් කොමොමද ගිග් දාන්නේ

ෆයිවර් ඔබද ලක්ශපති මමද - 04 ( v2 වලත් ලොක්කො අපිම වෙමු )

$
0
0
@jiththi ඊ බේ එකේ ආදායම නම් ඉතාම පහලයි. මොකද මම පොඩි පොඩි දේවල් විකුනන්නේ
මගේ ආයෝජනය පොඩි එකක්.

බඩු නම් ටිකක් විකිනෙනවා.

* ඔයා දන්න දේවල් කට්ටියට කියල දෙන්න එක එක අය කතා කිව්වට ඒවාට ප්‍රතිචාර දක්වන්න එපා

…
…========================================================================

@jiththi ow mchoo! @kasunaaa qwa wge kauruth kiyana ewa ganan gannepa! Hamoma ohoma hithuwoth geek ekath nathi wenawa bn kawadahari...uba karana udawwakin goda yana ekek hari hitiyoth uh hamadama ubata pin dei..api danna dewal bedagena issarahata yamu, kauru mona qwath thaman harinam echcharai bn! (Y)


============================================================================

මුලින්ම ගොඩ දවසකින් මම ආයිමත් ගීක් එකට ඇවිත් මගේ පාඩම් මාලව දිගටම ගෙනියන්න හදන්නේ . අඔය උඩ දාපු පෝස්ට් දෙක දැන්මේ ඇයි කියලා අහයි . ඕක දැන්මේ මචන්ලා එක හේතුවකට කවදාවත් කාටවත් උදවු නොකර හෙල්ප් අතෑරලා දාල හිටපු මම ඔය පෝස්ට් දෙකට පස්සේ ගොඩාක් කල්පනා කරලා මේක දමන්නේ ,. ඔයාල දෙන්නට ගොඩාක්ම තුති පුදනවා මට මේ දේ තේරුම් කරාට ....
…
…**** ෆයිවර් ඔබද ලක්ශපති මමද ***
…
…අද කියලා දෙනවා v2 එකේ සෙල්ලන් දමන විදිය ගැන :)
…
…මුලින්ම v2 ගැන හිතන්න එපා විශේශ දෙයක් නෑ . මගේ ගිග්ස් 3 තියෙනවා අද වෙන කොට මුල් පිටු වල . පෙරේද තමයි මටට් අලුත් සිස්ටම් එක අහු උනේ . ගුරු මෘශ්ටිය තියාගන් නැතිව කියලා දෙන නිසා මට ගොඩාක් හොද යාලුවෝ වගේම මෝඩ හතුරොත් ඇති උනා . සමහර අය ප්‍රචාරත් යවනවා ෆේස්බුක් හරහා මම හොරෙක් සල්ලි අරන් මාරු වෙනවා කියලා අනේ නෑ මම මගෙ විශ්වාසවන්තම යාලුවො 3 ගෙන් දැනට නයයි ඒව මම බේරනවා. මම ෆයිවර් වලට පෙරේද බැස්සා ඒක නිසා මට ආයිමත් හොද ඩොලර් පතියෙක් වෙන්න පුලුවන් **==
…
…ගිග් දමන ආකරය ගැන බලමු .... මම මේ දමන ලින්ක් බලන්න මේව නියමම විදියට හදලා තියෙන ගිග්ස්. ඔයාලට ගිග්ස් උඩට ගන්න පුලුවන් ඩිස්ක්‍රිප්ශන් එකෙන් සහ වීඩියෝ එකෙන් . ටයිම් එක v2 වලදී වැදගත් වෙන්නේ නැහැ . ඉතින් හරිම සුලුයි සුපිරිම වීඩියෝවක් කරලා දමන්න . ඒක මොන වෙලාවට දැන්මත් අවුලක් නෑ .
image
…
…කාලය දවස් 12 වගේ දමන්න රෑ 8 වගේ දමන්න . ඔන්න වෙලාවල් දෙක .
…
…v2 වලදී ගොඩාක්ම වැදගත් වෙන්නේ ඩිස්ක්‍රිප්ශන් එක සහ වීඩියෝව . *** දැන් සමහර අය කියයි ඔය නිකන් පොඩි ඒව ලියපුවත් 1st පේජ් වල තියෙන්නේ කියලා. මම කියන්නේ මෙච්චරයි මම කියන දේ කරන්න බැරි අය ඉන්නවනම් නොකර ඉන්න මොකද මම කියන්නේ මට හරියන විදිය .( තරහට නෙවේ හොදේ :D )
…අපි සුපිරි ඩිස්ක්‍රිප්ශන් එකක් දමන්න බලමු . පැයක් ගියටා කමක් නෑ සල්ලි එනකොට කට්ට කාපුව අමතක වෙනවා :) අපි වීඩියෝව හදන්න ඕන ෆට්ටම විදියට ඔය ඉස්සර කලා වගේ ඉමෙජ් ගොඩාක් ප්ලේ කරලා වැඩක් නෑ . හොද ඉෆෙක්ට් ටිකක් එක්ක හොද වීඩියෝවක් හදන්න මම හැදුව එකට 54 තත්පර බට් පාස් කර දැන් ටයිම් එක 40 තත්පර දමන්න නැත්තන් ෆේල් කරනවාද කොහෙද ;) ,, මම උද දැන්ම වගේ සුපිරියට ලියල දමන්න ඩිස්ක්‍රිප්ශන් එක . ටැග් දමන්නේ මෙහෙමයි . මම හිතන්නම් ලෝගෝ ගැන මෙන්න ඒකට ටැග් දමන්න ඕන විදිය ...
…logo,design,graphic, සහ මාර්ථුකාවේ ඔයාලා කැපිටල් කරපු වචනේ . හිතමු ===> i will design PROFESSIONAL Logo for 5$.. ඉතින් අපි කැපිටල් කලේ ප්‍රොෆිශනල් කියන එකනේ අපි ඒක දමනවා ටැග් වල අන්තිමට ... ඔන්න දැන් තේරුනා නේද නමුත් ඔය වචනෙ දමන්න එපා මොකද හැමෝම දමන නිසා . අපි ටයිටල් එකක් දමන්න කලින් හොදට බලන්න ඕන කස්ටියම නොහ්ඩාපු එකක් දමන්න ඒ වගේම ඩිස්ක්‍රිප්ශන් එකත් ඔයාගෙම එකක් වෙන විදියට ලියන්න . දැන් ෆයිවර් වලින් ගිග් එකක් අප් කරගන්න විදිය කියන්නම් මෙන්න මේකයි තියරිය .
…
…අපි දමනවානේද වීඩියෝවක් ඔන්න ඕක ෆයිවරෙන් මෙනුවල් රිවිවු කරන බව හැමෝම දන්නවා නේද ? ඉතින් එයාල බලනවා වීඩියෝව . අන්න එතනදී ඒක සුපිරිමනම් ඒයාලා ගිග් එක රිවිවු කරනවා . ඒකෙ ඉමජ් 3 සහ ඩිස්ක්‍රිප්ශන් එක ඇතුලුව ටැග් හරිනම් අනිවා එයාල ගිග් එක අප් කරනවා . ... ඔන්න ඕකයි V2 වල නාඩගම .
…
…ඉමෙජ් 3 දමන විදිය සලකා බලමු. ෆයිවල් ගැන කියවෙන විදියටම 3ම දමන්න පුලුවන්නම් ෆට්ට . ඒ නැතත් මුල් එක ෆයිවර් විදියටම හදන්න ... මෙන්න මේ වගේ
…img src="http://www.mediafire.com/convkey/f0ca/6cqldvd9uuq3579fg.jpg" />
img src="http://www.mediafire.com/convkey/3fca/1xbo5bk8agj2ps8fg.jpg" />
img src="http://www.mediafire.com/convkey/3636/3z1ug8f06s8tj3efg.jpg" />

ඔන්න ඔය ආකාරයට මුල් සාම්පල් ඉමෙජ් එක දමන්න . අනික් ඒව දෙක ඔයාලගේ ගිග් එකට අදාල දෙකක් දමන්න ..
…
…**** පොඩි පොඩි ට්‍රික් ටික දැනගනිමු .
…
…ඔයාල නිතරම ලොග් වෙන්න මොකද V2 වල අපි වැඩ කරන ස්පීඩ් එකක් පෙන්නනවා සමහර අයගේ එවරෙජ් එක පැයයි , 2 ඩේයිස් , 1 ඩේ ඔය වගේ අයගෙන් ඕඩර් එන්නේ කාටද එක පැයක් ගන්න කෙනාට මොකද වේගවත් වෙන තරමට සුද්දෝ ආසයි .
…
…අලුත්ම විදියට අපිට ගිග් එකට කවර් එකෙක් දමන්න පුලුවන් . අපේ ගිග් වලින් එකකට විතරයි . එත්යනින් තමයි ගිග් එක උඩට ගන්න පුලුවන් තවත් විදියකින් . අකුරු දමන්න එපා ෆට්ටම ඉමේග් එකක් හදල දමන්න ඒක සුපිරිනම් අපි ගිග් එක ගොඩම තමයි .. හිතන්නමේක හැම වෙලාවෙදිම ෆයිවර් අයට පෙන්නන්න අපි එයාලගේ ෆයිවරේට ආදරේ බව එහෙම කරනවට එයාල ආසයි . එක මැශින් එකකින්ජ් එකවුන්ට් එකකට වඩා ලොග් වෙන්න එපා . අනික දැන් ග්ලූගල් වගේම ෆයිවරුත් හොදටම දියුණුවේගෙන එන්නේ :D . එහෙනම් මේ ටික කරන්න හරි නොගියොත් හැමදාම වගේ මාව සම්භන්ද කරගන්න . මචන්ලා මම ගියා . සුභම සුභ ෆයිවර් අනාගතයකට සමගින් විශ්වාසනීය වෙනසක් ඔයාලගේ දකීවි කියා හිතනවා :)) :)) :)) ( මහින්ද & සරත් SF )

Photoshop වැඩ පෙන්නන්න මෙතනට එන්න

$
0
0
යාළුවනේ ඔයාලත් Photoshop වැඩ්ඩෙක් වෙන්න ඇති එහෙනම් හැමෝටම පේන්න තමන්ගේ දක්ෂතා මෙතන පලකරන්න. එතකොට Photoshop ඉගෙනගන්න කට්ටියටත් වැඩ්ඩොන්ටත් තම තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න පුළුවන් වෙයි.


ට්විටර් ඕන කට්ටිය කියන්න් ට්විටර් පලෝවර්ස්ල ඔනෙ කට්ටිය නිකන් දෙන්නම්

$
0
0
මම පොඩි ටෙස්ටින් එකක් කරනව ට්විටර් බොට් එකක් ඕන කට්ටිය කියන්න් ට්විටර් පලෝවර්ස්ල ඔනෙ කට්ටිය නිකන් දෙන්නම් කමන්ට් කරන්
image

කට්ටිය මොකො කියන්නෙ සෙට් එක එකතු වෙලා ගෙම්ස් සයිට් එකක් හදමුද

$
0
0
කට්ටිය මොකො කියන්නෙ සෙට් එක එකතු වෙලා ගෙම්ස් සයිට් එකක් හදමුද ?
Ex - MiniClip.com

vimasumblog.com update wela?

chitika ඇයි මෙහෙම

$
0
0
මම chitika එකෙන් ඇඩ් ගත්තා බ්ලොග් එකේ දාන්න. ගත්ත ඇඩ් නේවේ බ්ලොග් එකේ පෙන්වන්නේ.. ඔයත් ගිහින් බලන්නකෝ පොඩ්ඩක්. http://syberlk.blogspot.com/ මම chitika වලට අලුත් .මෙහෙමයි මට පේන්නේ..



Top answers for ☆ Syber Lanka ☆ ශී ලංකා සයිබරය

www.Answered-Questions.com

Lord of the Reload වංචාව

$
0
0
මේ සිද්දිය මගේ යාලුවෙකුට වෙච්ච දෙයක්. කතාව පොරගෙ වචනෙන්ම දාල තියනව.
__________________________________________________ _______________
ජූලි 2දා දවල් 12ට විතර මට නොදන්නා Dialog අංකයකින් (0779352841) call එකක් ආව.

"මහත්මයා මම කතා කරන්නේ Dialog ආයතනයෙන්. මේ කමල් රණසිංහ මහත්මයද?" - ඔව්

"ඔබතුමාගේ ජාතික හැදුනුම්පත් අංකය 81XXXXXXXV ද?" - ඔව්

"ඔබතුමා තාම පදිංචි වෙලා ඉන්නේ අංක XXX, හොරණ පාර, කොට්ටාව කියන ලිපිනයේද?" - ඔව්

"කමල් මහත්මයා ඊයේ මේ අංකයට රූ 200ක Reload එකක් දැම්ම නේද? ඒ Reload එකට Dialog Lord of the Reload තරගයෙන් රු.250,000ක් ජයග්‍රහණය කරලා තියනවා. අපිට ඔබතුමාගේ අනන්‍යතාවය තහවුරු කර ගන්න 0112846256 fax අංකයට ඔබතුමාගේ NIC එකේ කොපියක් එවන්න."

හදිසියේම ලැබිච්ච මේ තෑග්ග ගැන සතුටු වෙච්ච මම ඒ fax අංකයට NIC කොපියක් යැව්වා.

ටික වෙලාවකට පස්සේ ආයෙත් අර අංකයෙන් ඇමතුමක්.

"බොහොම ස්තුතියි කමල් මහත්මයා, ඔබතුමාගේ NIC කොපි එක අපිට ලැබුන. මේ ත්‍යාග මුදල transfer කරන්න ඔබතුමාගේ බැංකු ගිණුම් අංකයක් අපිට ලබා දෙන්න."

මම මගේ Bank account number එක කිව්වා

"බොහොම ස්තුතියි මහත්මයා. ඔබතුමාගේ ත්‍යාග මුදල මුද්දර බදු වලට යටත් වෙනවා. රු.250,000 ට 1% ගානේ රු.2,500ක මුද්දර බද්දක් ගෙවන්න තියනවා. ත්‍යාග මුදල අපි අද හවසම කමල් මහත්මයාගේ බැංකු ගිණුමට transfer කරනවා. නමුත් ඊට කලින් මුද්දර බදු රු.2,500 මේ අංකයට ezcash කරන්න.

මට සැක හිතුන මේ වැඩේ ගැන. Dialog එකට කතා කරලා බැලුවම මේක ලොකු වංචාවක්. එහෙම number එකක් Dialog staff එකේ නැහැ.

මේ සම්බන්දව මට හිතෙන අනිත් දේ තමයි මේ වැඩේට Dialog එකේ කෙනෙකුත් සම්බන්දයි කියන එක. මොකද මගේ නම, NIC No.එක, ලිපිනය විතරක් නෙවෙයි ඊයේ දාපු Reload එක ගැන පවා මූ දන්නවා.

ඒ නිසා ඔයාල පරිස්සම් වෙන්න මේ වගේ හොරුන්ගෙන්. ඩයලොග් එකෙන් අපි ඉල්ලන්නේ ඔබලාගේ පාරිබෝගිකයන්ගේ රහස් තොරතුරු වැරදි පුද්ගලයන්ගේ අතට පත්වෙන්න දෙන්න එපා කියන එක.
Viewing all 4459 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>