Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all 4459 articles
Browse latest View live

Microworkers CHINTH ගේ අද්දැකීම්- part 1

$
0
0
පොස්ට් එකේ අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවා ගනන් ගන්න ඒපා.... :D :D

ගීක් එකේ හැමෝම එයාලා දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න හදනවා. ඉතින් මටත් හිතුනා මං ඊ මනී ගැන දන්න එකම දේ ගැන හොදටම කියලා දෙන්න. මං දන්නේ අපේ ලොකු ලොකු අය වගේ ෆීවර්, ඔඩෙස්ක් වගේ ඒවා ගැන නෙවෙයි ඉතින්, මයිකෝවර්ක්ස් ගැන තමයි. ඉතින් මටත් ආස හිතුනා මගේ අද්දැකීම ඔයාලට කියන්න. මේක හුගක් වැදගත් වෙන්නේ, ඊ මනි වලට අතගහන්න වෙලාවක් නැති, ඊ මනී වලට ආස ඒත් කරන්නේ කොහොමද කියයා හරියට තෙරෙන්නේ නැති යාලුවන්ට තමයි. ;;) ;;) ;;) ;;) ;;) ;;) ;;)


ඉස්සෙල්ලාම මං ඩිස්මයික්ට, ඒ වගේම අයිප්ලස් එකේ කොල්ලට, විමසුම එකේ සහෝදරයට වගේම ගීක් ඒකේ හා අහම්බුවෙන් මයිකො ගැන දැනුම ලබා ගන්න පුලුවන් උන හමුවු වෙබ් හා බ්ලොග් වලට හා හැමෝටම මං හදවතින්ම ස්තුති වන්ත වෙනවා. මොකද එයාලා තමයි මගේ ගුරුවරු. එයාල හින්ද තමයි මයික්රො ගැන බය නැති උනේ. වගේම දැන හත්තේ. මං දැන් මේ වගේ පඬි ටෝක්ස් දාන්නේ එයාලගේ ආභාසය හින්දයි.
=D> =D> =D> =D> =D> =D>
එහෙනම් මගේ ස්තූති කතාවෙන් පස්සේ මං ඒ ටු c දක්වා අද කියලා දෙන්නම් ඉතුරු ටික පසුව දාන්නම්.

මයික්රොවරකස් කෝඩුකාරයන්ට හා කරන්න කැමති ඒත් අත ගහන්න තෙරෙන්නේ නැති අයටයි මේ කියන්නේ, මයික්රොවරකස් ගැන බය වෙන්න එපා, අද වෙනකම් මට micro අයියලාගෙන් කිසි හිරි හැරයක් වෙලා නෑ, ඒ වගේම එයාලා අනිත් මිනි ජොබ් සයිට් වල වගේ xxx විඩියෝ , ලයික්ස් දාන, ශෙයාර් කරන වග වැඩ කරන්න කියලා, ජොබ් එකක් වගේ ඒවා දාලා තියනවා මට නම් අහු උනේ නෑ. මං හිතන විදිහට එයාලා ඩීසන් එකේ වැඩ කරන් යනවා. ඒක හින්දා බය වෙන්න එපා. >:D< >:D< >:D<

මයික්රොවර්ක්ස් එකේ රේට්ස් දෙකක් තියනවා

01.Success rate

02. temporary Success rate

මේ ගැන මං කියන්න යන්නේ නෑ මේක ගැන මාත් ඉගෙන ගත්තේ මේ තනින්, ඔයාලත් එතනිනම් ගිහින් ඒක දැන ගන්න. ;;) ;;) ;;)

http://e-mudal.blogspot.com/2011/07/1-microworkers.html

ඉස්සෙල්ලාම ඔයාලා මනීබුකර්ස් එකවුන්ට් එකක් හදාගන්න ඕනේ, මොකද micro එකෙන් සල්ලි අපේ අතට ගෙවන්නේ නෑ නෑ, එයාලා පේ පැල් , මනීබුකර්ස් වගේ අකවුන්ට් වලට තමයි දාන්නේ. https://www.moneybookers.com . දැන් එතනදි ඔයාල මතක ඇතුව ඔයාගේ නිවැරදි විස්තර දාන්න. විශේෂයෙන් ඇඩ්රස් එක හරියට දාන්න, මොකද මනීබුකර්ස් වලින් ඔයාලගේ එඩ්රඇඩ්රස් එක හරිද කියලා බලන්න ගෙදරට ලියුමක් එනවා, ඒකේ තියන පින් නම්බර් එක ඔයාගේ මනීබුකියේ ගැහැවම තමයි ඔයාගේ ඇඩ්රස් එක වරිෆයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මයික්රෝවරචස් එකේ රෙජිස්ටර් වෙන්න. හරි විස්තර ටික දාන්න. (මනිබුකියේ තියන විශේෂත්වය තමයි, අපි ලංකාවටම සල්ලි ගෙන්න ගන්න පුලුවන් වීම.)


ඊට පස්සේ මෙතනින් මයික්‍රෝ වරකස් වල රෙග් වෙන්න.
https://microworkers.com

image


ඊට පස්සේ දැන් ඔයාට දැන ගන්න තියෙන්නේ කොහොමද ජොබ් එකක් කරන්න ඕනේ මොනවගේ ජොබ්ද කරන්න හොද, ඉතින් ප්රශ්න කැටියයි. දැන් මං ඔය පින්තූරය දාලා තියන විදිහට තමයි ඔයාට මුලින්ම මයික්රෝ වර්කස් එකට ගියාම පෙන්න තියෙන්නේ.

ජොබ්ස් ඔයා සෝට් කර ගන්න, ඔතන කොටු කරලා තියන Best ratings කියන එක ක්ලික් කරාම,ජොබ් එකක් කිදෙනෙක් හරියට කරලා තියනවද කියන එක අනුව පෙළගැසේවි. මේකෙ තියන විදිහට ට්වීටර් එක තමයි ගොඩක් දෙනෙක් සාර්තකව කරලා සල්ලි හොයාගෙන තියෙන්නේ. ඒත් ඔයා අලුතින් ගියාම නම්, you tube comment, google +1, google post, bookmarks ජොබ් FB comments, likes, votes, sing up, pinterest වගේ ඒවා කැටීයක් තියනවා 90% වඩා හොදට කරලා තියන ඒවා.

මේ අළුත් මයික්රොවර්කස් එකේ අළුතින්ම යන අයට ඉස්සෙල්ලාම ජොබ්ස් 40ක් කරන්න පුලුවන් ඊට පස්සේ තමයි අර 75% කතා දෙක, රේට් දෙක අදාල වෙන්නේ. අර සහෝදරයගේ සටහන් කියවන්න , මං දුන්න ඇඩ්රස් ඒකට ගිහින්.

ඔක්කොටම ඉස්සෙල්ලම කියන්න ඕනේ මයික්රොවර්කස් ඒක රන් කරන්නේ චීටලා කියලා කස්ටියක්. එයාලගේ තමයි ඔය ගොඩක් බුක්මාර්ක්ස්, ටිවිටර්, තම්බර්, ගූගල්, ෆොර්ම් පොස්ට් ,pinterst, මොබයිල් සර්ච් වගේ වැඩ කරන්නේ. ඔයාලා අලුත් නම් හා හා පුරා කියලා ෆොර්ම් පොස්ට් වල්ට අතගහන්න යන්න එපා. මොකද, ඒක ඇගට ගුන නෑ, මං ඒක අන්තිමේටම කියන්නම්.

මං මේක කියන්න යන දේ, මගේ අත්දැකීම් හා පරීක්ෂණ වලිනුයි කාගෙන්වත් අහලා දැනගෙන නෙවෙයි, කොටින්ම කීවොත් මගේ දැනුමෙන්. මේ කියන්න යන දේ ඔයාලා හැමෝටම වැදගත් වෙයි.

මේ චීටලා කියනනේ අමු කම්මැලියෝ. එයාලා අපිට එක එක වැඩ දුන්නට අපි කරන වැඩේ අපේ ලින්කුවට ගිහින් බලන්නේ නෑති තරම් ම වගේ. එයාලා කරන්නේ එයාලටම කියලා හදාගත්ත සොෆ්ට්වරයාර් එකක් ඒ කියන්නේ බිස්මත් සොෆ්ට්වයාර් එකක් මගින් එයාලා අපේ වැඩ හරිද කීයලා බලනවා. ඒ කියන්නේ ඒක සොෆ්ට්වයාර් එකක්. මිනිසා දෙන උපදෙස් අනුවයි ක්රියා කරන්නේ. අමුතුවෙන් හොයා බලන්නේ නැ. ඒ කියන්නේ හොර කරන්න පුලුවන් ඔව් මං එහෙම කරලා තියනවා, චීටලා කියන විදිහටම මං වැඩ කරන්නේ නෑ, ගූගල් ප්ලස් වැඩ කරන්න ඒ බටන් එක, ඉන්ස්ටෝල් කරන්න ඕනේම නෑ, බුක්මාර් කරනකොට කරන හොර වැඩ, ඒතකොට පින් කරද්දි කරන හොර ට්රික්ස්, එතකොට ගූගල් පොස්ට් දාද්දි කරන්න හොර වැඩ ඔය ඔක්කොම කියලා දෙන්නම්. මේක මං තනියමයි හොයා ගත්තේ, ආ....මේ හොර වැඩ කීවට හොර වැඩ නෙවෙයි ඉතින්, නීතියානුකූලව කරන පොඩි ට්රික්ස් වගයක්, කොටින්ම කීවොත් කෙටි ක්රම . හෝර වැඩ කීවම තමයි පොඩ්ඩක් කට්ටියට කික් එකක් එන්නේ. (තිත් දෙකක්යි පී) :))
\:D/ \:D/ \:D/ \:D/ \:D/

ඉතින් අද මං කියලා දෙන්න යන්නේ ගූගල් ප්ලස්, මොබයිල් සර්ච් ඇන්ඩ් බුක්මාර්ක්ස් , යන වැඩ කීපයක් ගැනයි. ඔය ටික ඔයාලට කියලා දුන්නම, ආයේ ඉතිරි වැඩ ඔයාලා ඉබේම අල්ල ගනීවී.

හා හා පුරා කියලම මයික්රො වර්කස් වලට අතගහන්න යන අයට මං කියන්නේ මුලින්ම මේවගේ වැඩ වලට අත ගහන්න කියලයි, එතකොට ඔයාලට හුරුවක් වෙයි. ගූගල් +1, මොබයිස් සර්ච්, යු ටියුබ් කමෙන්ට්ස්, පින් වගේ දේවල් පිං කරන්න ජීවිතයට, පින් කරන්න මයික්රොවර්ක්ස් වලට.
හොදයි එහෙනම් මුලින්ම බලමු, ගූගල් +1 වර්ක් ඒක.


\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/

Microworkers CHINTH ගේ අද්දැකීම්- part 3

$
0
0
03.Feedbern bookmark work

image


image

http://friendfeed.com/ ඉස්සෙල්ලම මේකට ගිහින් රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ මේ පින්තූරේ පෙන්නලා ඇති විදිහට, අර වගේම චිටලාගේ url එක සබ්මිට් කරන තැනට යන්න. ඊලට රූපයෙන් පේන්නේ බුක්මාර්ක් කල යුතු මාතෘකාවයි ,url එකයි. (3.3) \:D/
දැන් අර ඔයාලගේ ෆීඩ්බර්න් එකට ගිහින් පොස්ට් යටතේ තියන තැන, ඉස්සෙලාම අර අරුන් බුක්මාර්ක් කරන්න්න කියන ඇඩ්රස් එක පේස්ට් කරන්න. ඊට පස්සේ ස්පේස් එකක් තියලා අර ටයිටල් එක පේස්ට් කරන්න.(3.4) \:D/

දැන් ඉතින් පොස්ට් බටන් එක එබුව ගමන්ම ඔටෝම ඒක පබ්ලිශ් වෙයි. ඉන් පසු අර වෙලාව පෙන්නලා තියන තැන ක්ලික් කරාම(3.5) ඔයාගේ පොස්ට් එකට යයි.
ඒකේ යු ආර් එල් එක කොපි කරන් (3.6)අර යුආර් එල් සබ්මිට් කරන්න ඕනේ තැනට පේස්ට් කරලා, චිටලාගේ කෝඩ් ටික ගන්න. \:D/
රූප ටික බලන්න එතකොට හොදට තෙරේවි.


අනිත් බුක්මාර්ග් ගැන්, පින්සෙට් වර්ක් ගැන පසුව කියන්න, ගූගල් පොස්ට් ගැන පොස්ට් ගැන, ෆෝම් පොස්ට් ගැනත් පසුව දාන්නම්, එතකම් ඔයාලා මයිකෝ වර්චස් එකේ අනිත් වැඩ ගැනත් හොයා බලා කරන්න බලන්න. මං හොයාගත්ත අනිත් හොර ට්රික්ස් ටිකත් ඔයාලට කියන්නම්. මේ හොර ට්රික්ස් නොකියා ඉන්නත් තිබ්බා, ඒත් මං හින්දා කියක් හරි ලේසියෙන් හම්බකරන එකෙක් හරි ඉදිවි නේ ,එතකොට මටත් සතුටුයි, ඒ හින්දා මං දන්න දේ පැහැදිලිවම කිව්වා, ඔයාලට.

මාත් ෆීවර් කරන්න ආසයි, ඒත් මට ඒකට හරියට තෙරුමක් නෑ. ඒ හින්දා තාම අධ්යනය කරනවා. මේ ගීග් එකේ ඉන්නේ ඔක්කොම වගේ ෆීවර් කරලා හොදට හම්බකරපු අයයි. ඒත් මට ඕනේ ෆීවර සරලව ඉගෙන ගන්න මුල ඉදලා, මේ ප්රශ්නෙ ඇති අය හුගක් ඉන්නවා වෙන්න පුලුවන්, කවදාහරි මං ෆීවර් ගොඩ දාගත්තම ඒකත් සරලව ඕක්කොම කියලා දෙන්නම්, මේ පොස්ට් එක හදන්න දවස් 4, 5ක් ගියා. මේ පොස්ට් එක හදන අතර තුරේම micro අයියලාගේ පින් නම්බර් එකත් ආවා.

නොතෙරෙන දෙයක් තියනවනම් කියන්න. මට ඒක තෙරෙනවනම් දන්නවනම් කැත නැතුව ඔක්කොම කියලා දෙන්නවා. එහෙනම් ජයෙන් ජ්ය ප්රාර්තනා කරනවා කෝඩුකාර් මයික්රෝවර්කස්ලට.එහෙනම් ජයෙන් ජයම වෙවා....!!!

you tube වීඩියෝස් තියනවා මේවට ඒවත් අරං බලන්න හැබැයි මගේ හොර වැඩ නම් ඒවගේ නෑ හොදේ ;)

\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/

මේ වැඩෙන් එක කොල්ලෙක් හරි කීයක් හරි හොයාගත්තොත් මගේ හිතට සතුටුයි, මං දැක්කා දවසක් කොල්ලෙග් කමෙන්ට් එකක්, එයා කරන්නේ යූ ටියුබ් කමෙන්ට් දාන එක විතරයි කියලා, සමහර විට අනිත් ඒවා කරන්න එයාට තෙරුමක් නැතිව ඇති, ඒ වගේ කොල්ලෙක්ට මේ ක රත්තරන් වගේ වෙන්න ඕනේ. අන්න ඒ වගේ කොල්ලේක් හරි මේකෙන් වැඩක් අරන් හොදක් කියලා කමෙන්ට් එකක් හරි දැම්මොත් මට ඒ ඇති, කවුරු හරී "අඩෝ ඔය වගේ හොර ක්රම කියලා දෙන්න එපා, උඹද ඔවට හොයා ගත්තේ උඹට කලින් අපි ඕවා හොයා ගත්තා" කියලා ටෝක් එකක් හරි මේකට වෙනත් විදිහට හරි බැනපු එක්කෙනෙක් හරි වැඩි ගානක් හිටියත් මං පුදුම වෙන්නේ නෑ. (අනේ තරහකට නෙවෙයි කීවෙ, ඒ වගේ අයත් ඉන්නවා මේ ලෝකේ :-bd )

වෙබ් සයිට් එකකට ට්‍රැෆික් ගෙන්න ගන්න ක්‍රම මොනවද..

$
0
0
වෙබ් සයිට් එකකට ට්‍රැෆික් ගෙන්න ගන්න ක්‍රම මොනවද.. වෙබ් සයිට් එකක් ප්‍රසිද්ධ කර ගන්න මොනවද් පාවිච්චි කරන්න පුලුවන් ක්‍රම

මෙකක්ද මේ Fiverr කියන්නෙ

$
0
0
මෙකක්ද මේ Fiverr කියන්නෙ

Microworkers CHINTH ගේ අද්දැකීම්- part 2

$
0
0

01. microwerkers google + bookmark

ඉස්සෙල්ලාම ඔයාලගේ ජොබ් යටතේ මේ ජොබ් එක තියනවද බලන්න ඔන්න පල්ලෙහා තියෙන පිංතූරේ වගේ ස්කිරීන් එකේ ජොබ් කට්ට තියනවා. ;;)

image


ඉතින් ඔක කිලික් කරාම එයලා ගේ ජොබ් එකේ ලිය විල්ලට යයි, ඒකේ තියෙන්නේ ඉතින් කරන්න ඕනේ ටික තමයි . 1.3 පින්තූරේ පෙන්නලා තියන විදිහට එතන තියන යූ ආර් එල් එක තවත් ටැබ් එකකින් ඕපන් කරන්න.

image

එතකොට චිටලා ඔයාලගෙ ඊමෙල් එකයි පාස්වර්ඩ් එකකුයි ඉල්ලන්න. ඒකට ඔයා පාවිච්චි කරන ඊමේල් එකකුයි කැමති පාස්වර්ඩ් එකකුයි දෙන්න. ඒ පාස්වර්ඩ් එකත් මතක තියා ගන්න හොදේ.
ඊලට මෙහෙම පිටුවක් ලැබේවි. (1.4 පින්තූරේ)

image

දැන් මං ඔයාලට නිවරදි ක්රමය හා හොර ක්රමය කියලා දෙන්නම්. නැත්තම් නිවැරදි ක්රමය හා චින්තකගේ ක්රමය. ;;)

නිවැරදි ක්රමය.

01. ඉස්සෙල්ලාම ගූගල් + වලට ගිහින් ලොග් වෙන්න ( gmail එකට යන්න ඒකේ මෙනු බාර් එකේ මුල්න්ම තියනවා you +1, ඔයාගේ නමත් එක්ක +1 කියලා හරි ඇති අන්න ඒක)

02. ඊට පස්සේ චිතුලාගේ කියන විදිහට ගූගල් +1 බටන් එක ක්රෝම් එකට හරි, ගින්දර නරියට(ෆයර් ෆොක්ස්) හරි ඉන්ස්ටෝල් කරගන්න.

03. දැන් ඉතින් මං පෙන්නලා තියන යූ ආර් එල් එක තවත් ටැබ් එකකින් ඕපන් කර ගන්න.

image

04. එතකොට් ඒ සයිට් එකට යාවි, සම්පූර්ණයෙන්ම ඒක ලෝඩ් වෙනකම් ඉදලා, අර ප්ලස් වන් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ රූපයේ විදිහට ශෙයාර් කරන්න.(1.5 pic)

05. ඊට පස්සේ ඔයාගේ අර ගූගල් ප්රොෆයිල් එකට ගිහින්, රූපයේ පරිදි පෙන්නලා ඇති +1 එක ක්ලික් කරලා ශෙයාර් බොත්තම ඔබන්න. (1.5 pic)
දැන් 1.6 පරිදි ඔයාගේ ප්රොෆයිස් එකට ගිහින් +1 කියන එක ප්රෙස් කරන්න .


image

ඒ යුආර් එල එක කොපි කරලා, අර සබ්මිට් කරන්න තියන තැනට ගිහින් පේස්ට් කරන්න.(1.4 හි ඇති තැන අලවන්න.) ;)

06. ඊට පස්සේ එන කෝඩ් එක කොපි කරලා, අර මුලදිම ආව ඇග්රිමන්ට් එකට යට තියනවා, ඇක්සෙප්ට් දිස් ජොබ් කියලා එකක්, ඒකට පේස්ට් කරන්න.(1.3 පින්තූරේට අදාල ලියවිල්ලේ යට ඇති)


හොර ක්රමය :D

01, ඉහත පරිදිමයි

02. අර +1 කර යුතු url එක කොපි කර ගන්න. ඊට පස්සේ ඔයාගේ + 1 ප්රෝෆයිල් එකට ගිහින් පොස්ට් වල හෝ ලින්ක් වල පේස්ට් කරන්න,
( ගොඩක් හොදයි ලින්ක් යටතේ පෝස්ට් කරනවානම් ඒක ඔයාගේ කැමැත්තක්.ඒක ඇගට ගුනයි හැබැයි.)

ඉන් පස්සේ කරන්න තියෙන්නේ ඉහත 5, 6 යි. ආයේ ගූගල් බටන් ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ. කරලා බලන්න.
හැබයි එක ප්රොෆයිල් එකකින් දවසකට දෙපාරක් විතරයි ගූගල් +1 බුක්මාර්කින් වැඩේ කරන්න පුලුවන්. හොදයි නේ ඔන්න මං මගේ ක්රමයත් ඔයාලට කියලා දුන්නා. ඊලටග කියන්න යන්නේ මොබයිස් සර්ච් ගැනයි.

\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/


02. Mobile Search work

මේ වර්ක් එක කරන්න එක්කෝ ඔයාලා ඔයාගේ මොබයිල් ෆෝන් එක හරි, ඔපෙරාමින් මොබයිස් එමුලේටර් සොෆ්ට්වෙයාල් එක හරි ඕනේවෙනවා.
http://download.cnet.com/Opera-Mobile-Emulator/3000-10248_4-75181635.html


image

image

පෙර සේම ඔය පෙන්නලා තියන විදිහට මොබයිස් වර්ක් එක ඕපන් කර ගන්න. ඊට පස්සේ අර චිටලා කියන යුආර්ල් එක, ඔපෙරාමිනි එමුයුලේටර් එකින් ඕපන් කර ගන්න.

http://1.bp.blogspot.com/-N-ikQ5tznQE/UdPTlZG3D8I/AAAAAAAAADQ/XYvM1dZkR3A/s472/Slide3.JPG

(ඔපෙරා මිනි එමුයු ලේටර් එකෙන් යනවා නම් හැමදාම එකම ඩිවයිස් එකකින් වගේ යන්න, ඩිවයිස් එක නිතර නිතර මාරු කරන්න එපා, ඇගට ගුනයි නේ ඉතින් ඒක.)

image

ඊට පස්සේ ඒකේ තියන වා , සර්ච් කරන්න ඕනේ මාතෘකාවයි, ඊට අදාලා අපි ඕපන් කරන්න ඕනේ මාතෘකාව කොපි කරගෙන (මවුස් එක ක්ලික් කරන් ඉන්න, එතකොට කොපි කරන බටන් එක එනවා) වෙන ටැබ් එකක් ඔපෙරා මිනි වලින් ඕපන් කරලා ගූගල් සර්ච් කරන්න. අර වෙබ් එක නම මතක තියාගන්න, ඊට පස්සේ ඒ වෙබ් එක බොහෝ වෙලාවට් පලවෙනි පිටු පහේ තියනවා.

image

අදාල වෙබ් ඇඩ්රස් එක තිබ්බේ මොන පේජ් එකේද කියාන් එක මතක තියා ගන්න ඕනේමයි. මේ උදාහරනයේ නම් එකේම හැව්, මට සමහරක් ඒව 17 වෙනි පේජ් එකෙ තමයි සැට් උනේ.

image

ඊට පස්සේ ඒ වෙබ් ඇඩ්රස් එක හොයාගෙන, ඒක ක්ලික් කරන්න. එතකොට සයිට් එකට යාවි. සයිට් එක ඇතුලට ගියාට පස්සේ, පින්තූරේ තියන විදිහට url එක තියන තැන මවුස් එක තියාගෙන ක්ලික් කරන්ම ඉන්න. එතකොට එන කොපි බටන් එකෙන්ම ඇඩ්රස් එක කොපි කරන්න.

image

සයිට් එකේ යුආර් එල් එක පුරුද්දට Ctr + l ගහලා කොපි කරන්න එපා එතකොට පෙස්ට් කරද්දි සම්පූර්ණ එච්ඩ්රස් එකම එන්නේ නෑ.

ඊට පස්සේ අර මුල් ටැබුවට යන්න.

දැන් සුපුරුදු පරදි අර යුආර් එල් එක සබ්මිට් කරන්න ඕනේ තැනට ගොයින් Ctrl + v හෝ මවුස් ක්රමයෙන් කොපි කරන්න. යට කොටුවේ අර පේජ් එකේ අංකය දමන්න, ඉන් පුසු සබ්මිට් බොත්තම ඔබන්න.(2.4 pic අදාල ලියවිල්ලේ)
දැන් ඔයාලට එයාලා මේ වගේ මැසේජ් එකක් දෙයි. ඒකෙන් කියවෙන්නේ තත්පර 300කින් පස්සේ ආපහු පේජ් එක රීෆ්රේෂ් කරලා එයාලගේ කෝඩ් එක ගන්න කියලයි. එහෙනම් ඒ විදිහටම කරන්න

image

ඒ කෝඩ් ඒක 2.2ට අදාල ලියවිල්ලේ යටට ගිහින් ඇක්සෙප්ට් ජොබ් කියන එක ක්ලික් කරලා පේස්ට් කරන්න. ඊට පස්සේ සබ්මිට් කරන්න අමතක කරන්න එපා...[-X [-X [-X
ජයෙන් ජයම ලැබේවා.
\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/
හරි ඊලට මං තවත් ලේසි ජොබ් එකකින් අද පොස්ට් එක අවසන් කරනවා

\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/

අපි හැමෝම එක එක ජාතියෙ ගීක් (geeks) ලා ඔයත් මෙතන ඉන්නම ඕන.

$
0
0
ගීක් කෙනෙක් කියන්නේ තාක්ෂණයත් එක්ක ළගින්ම ඉන්න අලුත් දෙවල් ඉගෙනගෙන අලුත් නිර්මාණ කරන දක්ෂ බුද්ධිමත් කෙනෙක්ට. ඉතිං එක එක ගීක්ලා ආස දේවල් අනුව ඒ ඒ ගීක්ලාට විවිධ නම් භාවිතා කරන්න පුලුවන්. ඉතිං ඔයාත් මෙතන එක දෙයකට හරි ගීක් කෙනෙක් වෙන්නම ඕන.. ඔයත් මෙතන ඉන්නවානම් පහතින් comment එකක් දාන්න ඔයා මොන ගීක් (geek) කෙනෙක්ද කියලා.

මේ ස්යිට් එකෙ ලුහුඩු දැන්වීමක් දාල පොඩි සප් එකක් දෙන්න

$
0
0
මම වෙබ් සයිට් එක අන්තරජංජලයට එකතු කල කියලා කිව්ව නෙහ් , දැන් ඔයලගෙන් පොඩි හ්ල්ප් එකක් ඔනේ මේ ස්යිට් එකෙ ලුහුඩු දැන්වීමක් (http://prachaaraya.com/post-ad) දාල පොඩි සප් එකක් දෙන්න එක මට ගොඩක් වටිනව ගොඩක් අය හොදයිත් කිව්ව නෙ.. පුලුවන් නම් උදවුවක් කරන්න අපිත් කැමති සයිට් එකට විසිට් එනවට :)

තව දෙයක් තම ගීක් එකෙ කෙනෙක් කිව්ව එයලගෙ වෙබ් සයිට් , බ්ලොග් වගෙ එවත් ඇඩ් කරන්න පුලුවන් විදියට මෙක හදන්න කියල :) ඔයලගෙ අදහසුත් කියන්න එ ගැන

"සිංහල අපේ සිංහල සමාජ ජාලය"ඔබ තවමත් ලියාපදිංචි වුනේ නැද්ද?

$
0
0
ඔන්න අද තමා සයිට් එක ගැන geekලට කියන්නෙ... :-h

image

හැමෝටම ලියාපදිංචි වෙන්න කියල ආරාධනා කරනවා. @chanux අයියා නම් සයිට් එක හද හදා ඉන්න දවස් වලම register වුණා. ඇත්තටම සයිට් එක පටන් ගත්තෙ 2011 දී. එතකොට මම හිතන්නේ geek.lk එකත් හදමින්ද කොහෙද තිබ්බෙ. ඉස්කෝලෙ වැඩත් එක්ක හිමින් හිමින් හදාගත්තෙ.
ඉස්කෝලෙ 10 වසරෙදි IT වලට, රටේ ග්‍රාමීය ප්‍රදේශවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසිලෙස ගලානොයෑමට හේතු ලෙස මෙන්න මෙහෙම කරුණු වගයක් ඉගැන්නුවා.

1.ඉංග්‍රීසි දැනුමෙහි අඩුපාඩු
2.පරිගණක වල අධික මිල
3.අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට යෙදිය යුතු මූලික පිරිවැයහි වැඩිබව.
4.මෙම තාක්ෂණයට මිනිසුන්ගේ ඇති බිය.
5.ග්‍රාමීය ප්‍රදේශවල ICT දැනුමෙහි පුද්ගලයන්ගේ අඩුව. (හිඟය)
6.උගත් පිරිස් නගරයට සංක්‍රමණය.
7.නඩත්තු හා සේවා පහසුකම් ලබාගැනීමේ අපහසුතා.
8.ස්වදේශීය භාෂාවලින් තොරතුරු ලබාගැනීමට නොහැකිවීම.

මම දකින විදිහට මේවාගෙන් ගොඩක් ගැටළු මේ වෙනකොට අඩු වෙමින් පවතිනවා. දැන් එක එක internet packages ඇවිල්ලා තියෙනවා. අඩුවට ගන්න පුළුවන් විදිහට. ඒ වගේම ගොඩක් වෙබ් අඩවි, මෘදුකාංග සිංහල භාෂවෙන් ද නිර්මාණය වෙන්න පටන් අරන් තියෙනවා. අපි දැන් මේ ඉන්න geek.lk එකත් ඒකට හොඳම උදාහරණයක්. සිංහල භාෂාවෙන්ම හදලා තියෙනවා, ඕනෙම කෙනෙකුට computer පාවිච්චි කරද්දි ඇතිවෙන ප්‍රශ්න විසඳගන්න උදව් වෙනවා. ලංකාවේ තොරතුරු තාක්ෂණයේ දියුණුව සඳහා විශාල සේවයක් කරන්න පුළුවන් වෙබ් අඩවියක් තමා මේ geek.lk එක. ඉහතින් සඳහන් කරලා තියෙන 8 වෙනි කරුණ මඟහරවන්න blog ලියන කට්ටියත් විශාල සේවයක් සපයනවා. කතා කරා වැඩිද මන්දා.... 8-|
ඉතින් ඔය කරුණු ඉස්කෝලේ ඉගැන්නුවට පස්සේ මට හිතුණා facebook එකත් සිංහලෙන් තිබ්බා නම් කියලා... මම ඉතින් එහෙම එකක් හෙව්වා හැබැයි හම්බවුනේ නෑ. ඊට පස්සේ තමයි මට හිතුනේ එහෙම එකක් හදන්න පුළුවන් නම් කියලා... ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසෙ මෙහෙම එකක් යාන්තම් හදාගත්තා. ඔයාලත් register වෙලා නෑ ලියාපදිංචි වෙලා අඩුපාඩු එහෙම තියෙයිද කියලා කියන්නකො.... :-c

මේක තමයි වෙබ් ලිපිනය - www.sathuta.info

අෙප් ෙකාල්ලන්ෙග් "Illustrator"වැඩකිඩ ෙපන්නමුද...?

$
0
0
අෙප් ෙකාල්ලන්ෙග් "Illustrator" වැඩකිඩ ෙපන්නමුද...?

ගීක් සෙට් එකේ බ්ලොග් සහ වෙබ් අඩවි කරන කට්ටිය මෙතනින් තමන්ගෙ ලින්ක්ස් හුවමාරු කරගනිමුද

$
0
0
ගීක් සෙට් එකේ සිංහල වෙබ් කරන කට්ටිය මෙතනින් තමන්ගෙ ලින්ක්ස් හුවමාරු කරගනිමුද ? එතකොට තමන්ගෙ බැක් ලින්ක්ස් ප්‍රමාණයත් වැඩි වෙනව. අනික යාලුකමත් වැඩි වෙනව..මොකද කියන්නෙ කට්ටිය ?
මටත් මෙතනින් ඇවිත් ලින්ක් එක දෙන්න.
ජය වේවා !

ඉක්මන්කරන්න බ්ලොග්එකෙTrafficවෑඩිකරගන්න

$
0
0
මේක අලුත් වෑඩක්.. මේකෙන් පුලුවන් ඔයාගෙ බ්ලොග් එකේ ට්‍රෑෆික් එක වෑඩි කරගන්න.... මේක සින්ඩියක් වගේ එකක්... ඒත් අපි මේකට ගොඩක් දියුනු ක්‍රමයක් අනුගමනය කරනව..... අපි මේකට ඔයාලගෙ සයිට් එකේ පොස්ට් ඈතුලත්කරගන්නෙ මෑනුවලි විදිහකට.... ඔයාලගෙ බ්ලොග් එක මේකට ඈතුලත් කරහම ඔයලගෙ පොස්ට් මෙකෙ පලවෙන්නෙ මෙ ඉමේජ් එකෙ විදිහට...
මේකට වෑඩිපුරම අපි thoරගන්නෙ ටෙක්නිකල් ලිපි.... මෙකට ලිපියක ඈතුලත් කරපු ගමන් පොස්ට් එක Facebook, Twitter, G+ වල ශෙයා වෙනව.. අපි මෙක තවටිකක් හඩන්න තියෙනව එතකන් බ්ලොග් 10ක විතර නම් දෙන්න අපිට.. ඉටපස්සෙ බලන්න ට්‍රෆ්ෆික් එක....

පලවෙනි 10දෙනා යටින් විස්තර ටික දන්න.

Your Name:
Email: <පුලුවන්නම් විතරක්>
Site Name:
Site Url:

අලුතෙන් කුපන් කැලි වගයක් සෙට් උනා

$
0
0
අලුතෙන් කුපන් කැලි වගයක් සෙට් උනා කුපන් තියෙන අය මටත් දිපල්ලා.............
1. bit.ly/1b8OlV8
free 10 days VIP Coupons remaining!
3143-4793-6356-5090

2. http://goo.gl/ESJBA CODE: 6922-7676-3803-7898

3. http://bit.ly/17ZO8E7 code admin34
4. http://bit.ly/1226pwV coupan seoclerks
5. http://bit.ly/Z044xd FaST50Cr
http://bit.ly/ZDInXm 5% eby2011

http://bit.ly/14OR2q4 5% off coupan OFF15HB1231

www.buyincoins.com recomand 10% admin34
<:-P

ජූම්ලා ගැන ලියවුන සිංහල පොත් තිනවානම් මෙතන link එක දන්න.

$
0
0
ජූම්ලා ගැන ලියවුන සිංහල පොත් තිනවානම් මෙතන link එක දන්න. :-bd

ගීක් බ්ලොග් කියවනයට බ්ලොග් අඩවි ඇතුලත් කර ඇති බ්ලොග් හිමිකරුවන් වෙතයි.

$
0
0
ගීක් බ්ලොග් කියවනයට බ්ලොග් හිමිකරුවණි. ගීක් බ්ලොග් කියනවනයෙන් සිංහල බ්ලොගර් කරුවන්ට යම් කිසි හෝ උදව්වක් ලැඛෙනවාදැයි සැකහැර දැනගැනීමට ඔබගේ බ්ලොග් අඩවියට ගීක් අඩවිය හරහා පැමිණෙන අය කොපමණදැයි මෙතැන දන්වා සිටින මෙන් කරුණිකව ඉල්ලා සිටමි..

ඔබගේ බ්ලොග් අඩවියේ නම
බ්ලොග් කියවනයට ඇතුලත් කළ දිනය
මෙතෙක් පැමිණ ඇති ගණන හැකිනම් Screen Shot එකක් සමග

අනිවා කළ යුතු දෙයක් නොවෙයි.. හැකිනම් උදව්වක් ලෙස මෙම තොරතුරු දන්වන්න..අඩවි ඇතුලත් කර ඇති බ්ලොග් හිමිකරුවන් වෙතයි.

Man of Steel 2013 DVDrip Full HD Movie Download


සෝනි ෆෝන් කීපයකට අදාල වන Jelly Bean කිහිපයක්

$
0
0
මෙක මං ගෙනාවේ සෝනි ෆෝන් කීපයකට අදාල වන කිහිපයක්. අනෙකුත් ඒවටත් හොයාගන්න පුලුවන් වෙයි. මේ ෆෝන්ස් තියෙන අය දාලා වැඩ කරලා බලන්නකෝ.

මේක Sony Ericsson දුරකථන කීපයකටම වැඩ කරනවා. ඒ තමයි Xperia Mini, Xperia Mini Pro, Live With Walkman, Xperia Active ඔය සෙට් එකටම වැඩ කරනවා. තව මං හිතන්නේ මේ රොම් එකම තව ගොඩක් ඒවට හදලා තියෙනවා. දැනට මං මේ ටිකට දාන විදිහ ගැන කියන්නම්.

මුලින්ම අවශ්‍යය ඒවා ගැන කියන්නම්කෝ.

1. ඉහත සදහන් කල දුරකථන වලින් එකක්
2. අවම වශයෙන් බැටරිය සියයට 70ක් වත් චාර්ජ් කරලා තියෙන්න ඕනා
3. ඩේටා කේබල් එකක්
4. ඔයාට ආරක්ෂා කරගන්න දත්ත, ඒ කියන්නේ SMS, Call Log වගේ ඉන්ටර්නල් මෙමරි එකේ තියෙන ඒවා බැකප් එකක් දාගන්න.

හරි දැන් වැඩේ කරන හැටි පියවරෙන් පියවර කියලා දෙන්නම්. හරියට කියවලා වැඩේ කරන්න.

1 පියවර. - මුලින්ම මං ඔයාලගේ දුරකථන වර්ගයට අනුව අදාල ෆර්ම්වෙයාර් එක බාගන්න ලින්කු දෙන්නම්.

Xperia Mini
Xperia Mini Pro
Live With Walkman
Xperia Active

2 පියවර - ඉහලින් සදහන් කල ලින්කුවෙන් ඔයාලගේ ෆෝන් එකට අදාල සිප් ෆයිල් එක බාගන්න.

3 පියවර - දැන් ඔයාලට ඕනා වෙනවා ෆ්ලෑෂ්ටූල් කියන සොෆ්ට්වෙයාර් එක. ඒක මෙතනින් බාගන්න

4 පියවර - ෆ්ලෑෂ්ටූල් එක බාගත්තට පස්සේ ඒක ඔයලගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරගන්න. පාත් එක වෙනස් කරන්න එපා. C පාර්ටිෂන් එකටම යන්න දෙන්න. ඒක ලේසියි ඒකයි.

5 පියවර - ඊලගට ෆ්ලෑෂ්ටූල් ඉන්ස්ටෝල් වුනාට පස්සේ, යන්න ඉන්ස්ටෝල් වුන තැනට. ඔයා පාත් එක වෙනස් නොකලා නම් ඒක ඇති C පාර්ටිෂන් එක ඕපන් කරපු ගමන්.

6 පියවර - ෆ්ලෑෂ්ටූල් ෆොල්ඩර් එක ඇතුලට යන්න. එතකොට ඔයලා දකි Drivers කියලා ෆොල්ඩර් එකක් ඒකත් ඕපන් කරන්න. ඒකේ ඇතුලේ ඇති සෙටප් ෆයිල් එකක්. ඒකත් ඉන්ස්ටෝල් කරගන්න. ඒක ඉන්ස්ටෝල් කරද්දි පලවෙනි නෙක්ස්ට් බොත්තමෙන් පස්සේ එයි ටික් දාන්න බොක්සස් ගොඩක්. ඔයා ඒ ඔක්කොටම ටික් දාලා නෙක්ස්ට් කරන්න හොදේ.

7 පියවර - ඩ්‍රයිවර්ස් ටිකත් ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාම මැෂිම රීස්ටාර්ට් කරන්න.

8 පියවර - හරි දැන් මැෂිම රිස්ටාර්ට් වුනානේ, ඊලගට අර මුලින් බාගත්තු සිප් ෆයිල් එක තියෙන්නේ. ඒක ඕපන් කරලා ඒකේ ඇතුලේ ඇති boot.img කියලා එකක්, ඒක ඩෙක්ස්ටොප් එකට ඇදලා දාගන්න.

9 පියවර - boot ෆයිල් එක ගත්තට පස්සේ ඔයා ෆෝන් එක මැෂිමට ගහලා අර සිප් ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකේ මෙමරියට කොපි කරගන්න.

10 පියවර - සිප් එක ෆෝන් එකට දාගත්තට පස්සේ ෆෝන් එක ගලවලා ඔෆ් කරන්න ෆොන් එක.

11 පියවර - ඊලගට ඔයා ආයේ යන්න ෆ්ලෑෂ්ටූල් ෆෝල්ඩර් එකට, ගිහින් ෆ්ලැෂ්ටූල් එක ඕපන් කරගන්න. ඒකට ඇති කලුපාට අකුණක් වගේ අයිකන් එකක්. ඒක ඩබල් ක්ලික් කරාම ඕපන් වෙයි.

12 පියවර - ඊලගට ෆ්ලෑධ්ටූල් ඕපන් කලාම එයි වින්ඩෝ එකක්. ඒ වින්ඩෝ එකේ වම් පැත්තේ ඉහල කෙලවරේ ඇති කලින් විදිහටම කලුපාට අකුණක් ඇදලා තියෙන අයිකන් එකක්. ඒක ක්ලික් කරන්න.

13 පියවර - එතකොට එයි චූටි බොක්ස් එකක් ටික් දාන්න පුලුවන්. ඒකේ Fastboot mode කියන එකට ටික් එක දාලා පහලින් තියෙන ok බොත්තම ඔබන්න.

14 පියවර - දැන් ඔයාගේ ඕෆ් කරපු ෆොන් එකේ Volume UP බටන් එක ඔබාගෙන USB කේබල් එක සම්බන්ධ කරන්න.

15 පියවර - ඊලගට ආයෙමත් ෆ්ලෑෂ්ටූල් එකට යන්න. ඒකේ දැන් ඇති බටන් ගොඩක් තියෙන වින්ඩෝ එකක් ඇවිල්ලා. එකෙන් දකුණූ පැත්තේ තියෙන Select Kernel to Flash කියන එක තෝරන්න. එතකොට එයි බොක්ස් එකක්. ඒකෙන් ඩෙක්ස්ටොප් එකට ගිහින් අර boot.img කියන එක දෙන්න. එතකොට තත්පර පහක් හයක් යද්දි වැටෙයි සක්සස්ෆුලි කියලා. ඊට පස්සේ ෆ්ලෑෂ්ටූල් ක්ලෝස් කරලා දාන්න.

16 පියවර - හරි දැන් ෆොන් එකත් ඩේටා කේබල් එකෙන් ගලවලා ගන්න.

17 පියවර - දැන් ෆෝන් එක ඔන් කරන්න. ඔන් කරලා ෆෝන් එකේ නෙටිෆිකේෂන් බල්බ් එක දිහා බලාගෙන ඉන්න. ටික වෙලාවකින් ඒ බල්බ් එක පත්තු වෙයි. ඒ පත්තු වුන ගමන්ම VOLUME DOWN බටන් එක ඔබාගෙන ඉන්න. එතකොට ස්ක්‍රින් එකේ මෙනු එකක් වැටෙයි. ඒක වැටුනම අත අරින්න බටන් එක.

18 පියවර - දැන් ඒ මෙනු එකේ ඇති Wipe Data / Factory Reset කියලා එතනට යන්න. (ඉහල පහල යන්න පාවිච්චි කරන්න volume up / down බොත්තන් දෙක)

online සහ professional look එකන් vedio හදා ගන්ඩ කැමැති අයට මෙන්න නියම බඩු...

$
0
0
online සහ professional look එකන් vedio හදා ගන්ඩ කැමැති අයට මෙන්න නියම බඩු...
fiverr karana ayata hugak vedagath vei mama hitanne...
http://www.flixpress.com

tava tiyanawana noda yanna epa...

මගේ බ්ලොග් එකයි වේබ් එකයි (seo) කරගන්නේ කොහොමද ???

$
0
0
මගේ බ්ලොග් එකයි වේබ් එකයි (seo) කරගන්නේ කොහොමද ??? කියලා දේන්නකො......

Computer Programming Sinhalen

$
0
0
image
සිංහලෙන් Computer Programming ඉගන ගන්න සියඑම පරිගනක භාෂා පිලිබදව අවබෝදයක් ගත හැකි පරිදි සකස් කර ඇත. මුලික පාඩම්වල සිට සංකීර්ණ වැඩ සටහනක් දක්වා පාඩම් සකසනු ‍ලැබේ..

Sinhala Programming

Fiverr GiG වලට likes Collect ඔන කස්ටිය සෙටි වෙන්න

$
0
0
මේක කලින් දාන්න හිටියේ ඒත් ඔලුව අවුල් නිසා පරක්කු උනා මේකේ වෙන්නේ මෙහෙමයි ඔයාලාගේ ගිග් වලට පෙස්බුක් ලයික් කලෙක්ට් ෂෙයා කර ගැනිමක් මෙතන වෙන්නේ මේක අපි කාටත් හොදක් වෙන දෙයක් නිසා නෙගෙටිව් වගේ දෙන වැඩ කරන්න එපා අපේ එකෙක් උඩට යනවා නම් දෙන්න පුලුවන් උපරිම සප් එක දෙන්න
Viewing all 4459 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>