twitter bot ekak one.puluwannam link ekak denna
↧
Twitter followers Bot ekak use karana kauru hari innawada
↧
අඩු ගානට සොෂල් ගිග්ස්...
යාලුවනේ මට ව්හාගය නිසා මගේ මේ වැඩ ඔක්කොම නවත්තන්න වෙලා මාත් එක්ක වැඩ කල යාලුවෝ ගොඩාක් ඉන්නවා මම කලේ
:)>- facebook twitter vk youtube ....me වගේ ගිග්ස් යාලුවන්ට අඩු ගානට කරලා දුන්නා
උදා-මම පේස්බුක් ලයික් 1000 $2ඒ මේයාලට දෙනවා මෙයාලා එක $5ට ෆිවරේ විකුනනවා ඉතින් මේ විදයට අඩු ගානට ගිග්ස් කරලා දෙන්න පුලුවන් කාටද තමන්ගේ ගනන් එක්ක මෙතන දානවද? ලොකු ගනන් දාන්න එපා හැම එකම $3ට අඩුවෙන් දාන්න.................

payoneer එකෙන් සල්ලි ගන්න අය
payoneer එකෙන් සල්ලි ගන්න අය උදව්වක්
Payoneer Card Rates & Fixed Fees.
★එක පාරක් ATM එකෙන් සල්ලි ගන්නකොට $2.15 (Rs350) කැපෙනවා Fixed Fee එකක් විදිහට.
★Balance එක බලන හැම පාරම $0.90 (Rs100) එකක් කැපෙනවා.
★කාඩ් එකේ එක එකක් විදිහට තියෙනවා.
★කාඩ් එක load කරන හැම පාරම $2 (Rs300) හෝ $5 (Rs800) කැපෙනවා. $2 කපාගෙන සල්ලි ගත්තෝත් දවස් 2කින්(Business days) සල්ලි එන්නේ. $5 කපාගෙන සල්ලි ගත්තෝත් පැය 2කින් සල්ලි එනවා.
★වාර්ශික Fee එකක් විදිහට $12 වගේ කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.
★මාසික Fee එකක් විදිහට $3 කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.
කාඩ් එකේ Fees ටිකක් වැඩියි වගේ පේනවා නම් තමයි, ඒත් හරියට පවිච්චි කලොත් පාඩූ නැහැ. කාඩ් එකට සල්ලි අරගෙන මාස ගනන් තියන්න එපා. එතකොට සමහර Fees කැපෙන්නේ නෑ.
මම කියන්න යන්නෙ මෙකේ fees අඩු කරගෙන සල්ලි ගන්නෙ කොහොමද කියලා
01 ATM Cash Withdrawals කරනවනම් එක පාර ලොකු ගානක් Withdrawals කරන්න අඩුම 100$ක් වත්
02 පොඩි ගානක් ගන්නවනම් හෝ ඔයාලට ලොකු ගානක් ගත්තත් හරියටම ගානම ගන්න බැනේ අපි $1ක් රුපියල් 120ක් විතර හිතලනේ ගන්නේ ඉතුරු පොඩිගාන ගන්නවනම්
03 https://www.lankareload.com/ ලියාපදින්චි වන්න
04 ලියාපදින්චි වන්න මේකෙන් පුලුවන් රිලෝඩ් දාන්න මොබිටෙල් හැර අනෙක්වට දාන්න පුලුවන් $1 රුපියල් 125 ගානේ ගන්න පුලුවන් ඩයලොග් ezcash වලින් මුදල් ගන්නත් පුලුවන්නේ මමනම් ගත්තා අමතර ගානක් කැපුනෙත් නැ
05 එකවුන්ට් එකේ $ 0.01හෝ$0.02 ක් විතර තියන්න Monthly card account maintenance වලට කැපෙන්න
දැන් ඔයාලට අන්තිම සතේටම රුපියල් ගන්න පුලුවනිනේ මම හරිනම්
http://siriwardana-greatsrilankan.blogspot.com/

Fiverr Rating list එක යලි ලබගෑනිමට ඔබගෙ සහයොගය ලාබාදෙන්න

දෑන් කස්ටියම දාන්නවා ඈතිනෙfiver rඑකෙ v 2 එක use කරන්න දෙනව කියලා,එ මගුල මටනම් එපාම කරපු එකක්.මන් එහෙම කිව්වට ඔක හොදයි කියන උනුත්
ඉන්නවා
මෙකෙ තියෙන ලොකුම අවුල තම cateogry වලrating list එක නෑති එක
rating list එකෙ වාසි
ඔනමකෙනෙකුට ලෙසියෙන්ම උසස් මට්ටමෙ එම filed එකෙ හෑකියවක් තියෙන seller කෙනෙක් පහසුවෙන්ම හොයගන්න පුලුවන්
උදාහරනයක් විදියට ගත්තොත් කටහරි ඔනෙ කියමු logo එකක් design කරගන්න,අපි මුලින්ම කරන්නෙlogo category auto list එකට යන එක.එකෙ මුලින්ම බෑලුවොත් තෙරේ ඔක්කොම වගෙ අලුත් gig තියෙන්නෙ කිසිම විශ්වසයක් තියන්න බෑ කියල.එ වගෙම සතියක් විතර gig ගෑන touch එකෙ හිටියොත් තෙරේ යිorders 15-20 තියෙන ගිග් 99% rating අඩුවෙල ආයිorders එන්නෙ නෑති ගනටrating අඩු වෙනවා කියලා.එ කියන්නෙ එ sellersla එච්චරටම හොද නෑ කියන එක
එත්rating list එක බලුවොත් තෙරේ 99% gigsහෑමදම හොඩ rating තියාගෙන දිගටම යානවා කියලා,එsellerla හොද නිස තම එ sellerlata දිගටම පෑවත්මක් තියෙන්නෙauto list ලට පවෑත්මක් නත්තෙ උන්ගෙ වෑඩ හොද නෑති නිස තමා
අපිට තියෙන අවුල තම ඔකෙ හිටිය අපි එකෙක්ටවත් ඩන් ඉස්සරවගෙ order නෑති එක.rating වල ඉන්නෙ ගොඩක් වීලවට හොද talented sellersla
දෑන් කරන්න තියෙන්නෙ පහල link එකට ගිහින් අපි හදල තියෙන පෙත්සමට ඔගොල්ලොන්ගෙ සහයොගය දක්වන එක
:)] :)] :)] :)] https://www.change.org/petitions/fiverr-fiverr-should-put-rating-lists-back-in-new-fiverr-v2-category-pages :)] :)] :)] :)] :)] :)]
මෙකට ගිහිල් link එකෙ තියෙන පොඩි form fill කරලා රතු පාට sign එක clcik කරල පොඩි එකක් දෙන එක
සින්හල typing අවුල් ඈති ගොඩ කාලෙකින් සින්හලෙන් type කරෙ
↧
අන්තර්ජාලය පුරා විසිරී ඈති රෑපවාහිනී නාලිකා එක්තෑනකට ගොනු කිරීමක්
අප මෙම සේවාව ඔබ වෙත නොමිලේම ලබා දෙනු ලබන අන්තර්ජාලය පුරා විසිරී ඈති රෑපවාහිනී නාලිකා එක්තෑනකට ගොනු කිරීමක් වශයෙනි. රූපවාහිනී තිරය මත පලවන වෙලද දෑන්වීම් අවමකොට ඈත. මෙය ඔබගේ වෙබ් අඩවියට ස්තාපනය කිරීම සදහ අවශ්ය කේතය ටීවී පිටුවට පිවිස ලබාගන්න (මෙමගින් ඔබගේ වෙබ් අඩවියට පෑමිනෙන පිරිස වෑඩිවීමට හේතුවන බව නිසෑකය. එයද අපට ඉමහත් සතුටකි.. )
මෙතනින් යන්න. #
![image]()
මෙතනින් යන්න. ##
මෙතනින් යන්න. #

මෙතනින් යන්න. ##

↧
↧
Fiverr Petitions
මචංලා හෙල්ප් කරන්න මේකට sign in වෙලා. Cancellation Ratio 1 හැමෝටම ප්‍රශ්නයක් නේද සමහර වෙලාවට. මටනම් 1එන්ම ලොකු ප්‍රශ්නයක්. බයර්සලා mutual කැන්සල් කරන ඒවා නිසා මට level up වෙන්න බෑ. Cancellation Ratio වැඩි නිසා. කැමැති අය Sign In වෙන්න.
http://forum.fiverr.com/discussion/11127/cancellation-petition
මේ තවත් 1ක්. මේකේ තියෙන්නේ අලුත් වර්ෂන් 1එ Ratings Category 1ත් ඇඩ් කරන්න කියලා ඉල්ලන petition 1ක්. බයර්ස්ලට අපේ ගිග් 1ක් පෙන්න ගන්න පුළුවන් category 1ක් තමා මේක. කැමැති අය Sign In වෙන්න.
http://forum.fiverr.com/discussion/11198/petition-to-sort-by-ratings-in-categories
නිකන් ඔය ඩිස්කෂන් 1ට ගිහින් කමෙන්ට් 1ක් දාන්න. එතකොට හරි.

යාලුවනේ freelancer wala salli ganna $ kochchara kalayak yanawada
යාලුවනේ freelancer wala salli ganna $ kochchara kalayak yanawada ,me dawas tike man geek eke yawapu massege yanne nadda :-/ mokadda eror ekak enawa , 8-X ,freelancer karana kattiya mata kiyanna podi udawwak one ,salli ganna kochchara kalayak yanawada kiyalath kiyanna **==
↧
එන්න අලුත් මාර්ගයක් හොයාගන්න කොල්ලනේ
http://99designs.com/people/udara
ලන්කාවේ කොල්ලේක්ගේ වැඩ . මේ වගේ අපිටත් පුලුවන් උත්සාහ කරන්න මචන්ලා :)

MT4 Indicator එකක් develop කරන්න පුලුවන් දැනුම තියෙන geek කෙනෙක් සිටීද.?
MT4 Indicator එකක් මම use කරනව
කියලා එකක් . එකෙ up-down වෙනකොට buy-sell කරන්න ඕන alert එකක් එනව.. ගොඩක් දුරට accurate ... මට ඕනෙ automatically buy or sell order වැටෙන්න හදා ගන්න alert එක එනකොට.... cord ටික දිග ඇරලා බැලුවා ටිකක් සංකීර්නයි වගෙ...100pipsdailyscalper4
↧
↧
ඔබ උපන් ලග්නයට අදාලව ඔබ ගැන දැනගන්න
↧
ඇඩ්සෙන්ස් මුදල් අද මගේ බැන්කු ගිනුමට ලැබුනා ... හරිම සතුටුයි.....!

attatama mata matakai mama kalinuth post ekk damma ADSENSE check eka labuna kiyala.
Eth mata salli hambenakan sure ekk tibbe na.
Awrudu ganak blog kala mara kattak kawa.
Antimata mama dinuwa....!
mama dan target karanne mage adsense chek eka number 4ka ekk dakwa wardanaya karaganna...!
Ekata nikan nam baaa tikak mahansi wenna wenawa....!
Yaluwane kawadawat hora karanna epa...! wadak na wadi kal pawatmak na...!
Mama aye mage aramuna itu una dawasath me wage podt ekk danam....!
MAge yaluwanta kiyanna tiyenne utsahaya kawadawat ata arinna epaaa kiyalai...!
Mage adsense account 30 kata wada disable una..!
E hama parakma mata waradune ai kayala mama terum gatta....!
mama dan danawa adsense ginumak disable wenna hethu 30k mage at dakimen...!
Mama tawa deyak kiyanna OONE
DEEPAL LASANTHA AIYA karana sewawa aseemitai....!
Eya kiyana vidiyata wada kaloth koti pathiyek wenna puluwan aniwa....!
MAMA WAGA kimen kiyanawa...!

මාසයකට 50000 වඩා උපයන්න කෑමති අයට
↧
සල්ලි හොයන්න අලුත් විදියක්
මම මේක ලියන්න ටික දවසක් ඉදන් හිතාගෙන හිට්යේ අද තමයි වෙලාවක් ලැබුනේ..
මම දැන් ටික දවසක් ඉදන් මේක කරන්නේ මගේ යාලුවෝ දෙන්නෙක් මේක කරනවා කලෙක ඉදන් .. එක්කෙනෙකුට ගිය මාසේ රුපියල් 45000 ලැබුන.. ඊට පස්සේ තමයි මම වැඩේට බැස්සේ.
කොහොමද මේක වැඩ කරන්නේ..?
මේක කෙටියෙන්ම කිවොත් Paid To Click කියන සංකල්පය මත වැඩකරන වැඩසටහනක්.ඒ කියන්නේ මේ වැඩසටහනෙන් අපිට ads පෙන්නනවා. ඒ ads click කරනවට තමයි අපිට එයාල ගෙවන්නේ.. හැබැයි එක දවසකට ඔයාට click කරන්න පුළුවන් ads සීමාවක් තියනවා.
හොයන සල්ලි ගන්නේ කොහොමද..?
ඔව් මේක තමයි අපි හැමෝටම තියන ලොකුම ප්‍රශ්නේ.. නේද? මේ වැඩසටහනෙන් අපිට ක්‍රම දෙකකට සල්ලි ගන්න පුළුවන්. එකක් තමයි Paypal අනිත් ක්‍රමය තමයි Payza... හැබැයි ඔයාගේ සල්ලි ගන්න අඩුම තරමේ ඔයා $5 ක් වත් ads click කරලා හොයාගෙන ඉන්න ඕනේ. $5 තමයි ගන්න පුළුවන් අවමය.
ඔයාගේ account එකට $5 අපුගමන් ඔයාට පුළුවන් withdrow කියන button එක ඔබල ඔයාගේ සල්ලි ගන්න.
![image]()
කොහොමද මේක පටන් ගන්නේ..?
මේක දිගටම කරන්න මොකද මේකෙන් සල්ලි ගත්තු ගොඩ දෙනෙක් ඉන්නවා අනික මාසෙකට ලොකු ගානක් හොයන්නත් පුළුවන්. හැබැයි ඉවසීමෙන් කරන්න ඕනි හදිස්සි වෙලා කරන්න ගියොත් කවදාවත් හරියන්නේ නැහැ. ඒවගේම හොර වැඩ කරන්නත් එපා..
හරි දැන් අපි පටන්ගමු.
මෙන්න මෙතනමේ තියන්න banner එක click කරලා ඔයාලට පුළුවන් register වෙලා account එකක් හදාගන්න..
![image]()
register form එක පුරවාගෙන යද්දී එකේ paypal , payza කියන කොටසේ ඔයා paypal නම් පාවිච්චි කරන්නේ paypal register වෙන්න පාවිච්චි කරපු email එක දන්න. payza එක හිස්ව තියන්න ඔයාට payza account එකක් නැත්නම්. ඔයාට account දෙකම තියනවනම් දෙකම පුරවන්න. account එකක්වත් නැත්නම් දෙකම හිස්ව තියන්න register උනාට පස්සේ ඔයාට පුළුවන් ඒවා වෙනස් කරන්න..
ඔයා register උනාට පස්සේ ඔයාට confirmation email එකක් ඔයාගේ register වෙන්න පාවිච්චි කරපු email address එකට එයි. email එකට ගිහින් confirmation link එක click කරලා account එක active කරගන්න..
දැන් LOGIN button එක click කරලා log වෙන්න.
දැන් තමයි ads බල්ලන්න යන්නේ.. මේ පහල රුපයේ තියන විදියට view ads කියන එක click කරන්න.. ඕයා අනිවාර්යෙන්ම හැමදාම ads බලන්න ඕනේ. දවසකට බල්ලන පුළුවන් ads ගානක් තියනවා ඒ ටික බලල ඉවර උනාම ඊලග දවසේ තමි අයෙත් බලන්න පුළුවන් වෙන්නේ.
![image]()
දැන් ඔයාට ads පෙන්නයි මේ වගේ.. ඔයා ඒ ads click කරන්න..
![image]()
ad එක click කරාම අලුත් window එකක් open වෙයි. එකේ පහල තියන image එක පෙන්වාවි.. please wait කියන massage එක ඉවර වෙනකම් ඉන්න.
![image]()
තප්පර 5කින් විතර මෙවිදියේ එකක් load වේවි.එකේ කණපිට හැරිලා තියන image එක තෝරන්න.
![image]()
දැන් ඔක්කොම හරි.. ඔබේ ගිණුමට සල්ලි එකතු වෙලා ඇති..
![image]()
මේ විදියට ඔයාගේ සල්ලි ප්‍රමානෙත් ටික ටික වැඩිවෙයි.
![image]()
දැන් බලමු කොහොමද මේ හම්බෙන ගාන වැඩිකරගෙන මාසෙකට රුපියල් 40000 විතර හොයන්නේ කියලා.
මේ විදියට ලොකු ගානක් හොයන්න නම් අපි referrals හොයාගන්න ඕනි. ඒ කියන්නේ අපි තව කට්ටිය මේකට එකතු කරගන්න ඕනේ. ඔයාට වෙනම refferal link එකක් හම්බෙනවා. එක යාළුවන්ට දීල කියන්න විස්තරේ. එය register උනොත් ඔයාට එක referral එකක් හම්බෙනවා. referral ගොඩක් තියන අය මාසෙකට රුපියල් 125000 විතර ගන්නවලු.
කොහොමද ඔයාගේ referral link එක දැනගන්නේ..?
ඔයාගේ referral link එක ගන්න ඔයාගේ account එකේ තියන banner කියන button එක ඔබලා එකට යන්න. එතැනදී ඔයාට ලින්ක් එක ගන්න පුලුවම්න්.
ඇත්තටම මෙයාල සල්ලි ගෙවනවද..?
ඔව් මෙයාල ගෙවනවා. මෙන්න සාක්ෂි..
![image]()
![image]()
![image]()
එහනම් ඔන්න ගොඩක් ලොකු ලිපියක් ලියුවා.. දැන් ඉතින් වැඩේට බහින්න තමයි තියෙන්නේ.

facebook like ganna weda karana soft ekak wikunanna tiyena kattiya methanata set wemuda?
mata ikmanin fb like ganna fb liking soft ekak awashshai 50$ dakwa gewimata kemathiii,,,,,,,,
↧
අලුත්ම වෙබ් අඩවියකට අදහස් මෙතන තියනවා
ගොඩක් දෙනෙක් අලුතින් වෙබ් අඩවි හදන්ඩ ලොකු උත්සහයක් දරනවා... ඒක ගොඩක් හොඳ දෙයක්...අපේ ඒ යාළුවන්ට අලුත්ම අදහස් ටිකක් දෙන්ඩ තමයි මේ පොස්ට් ඒක දාන්නේ...
* සයිට් එකක් කරන්ඩ යන්ඩ කලින් මුලින්ම ශක්‍යතා අධ්‍යනයක් (feasibility study)කරන්ඩ අවශ්‍යයි
මේක කරන්ඩ පුලුවන්ද? බැරිද? කලාම ලැබෙන වාසි සහ අවාසි.. මේ විදියේ එව්වා තව තියනවද? නැත්ද?
තියනවනම් ඒ තියන එකට වැඩ අනන්‍ය වෙන්ඩ මොනවද එකතු කරන්ඩ ඕනේ ආදිය...
ඒ නිසා ඒ ගැන අදහසක් ගන්ඩ මේ වෙනකොට ලෝකේ තියන වෙබ් අඩවි ගැන හොඳ දැනුමක්,දැක්මත් තින්ද ඕනේ..
එහෙමනම් එව්වා ගැන හොයන්ඩ ඕනේ... මේ තියෙන්නේ එහෙම ටිකක්..
google adsense වලින් දැක්ක ad එකකින් මට මේ සයිට් ඒක දැකගන්ඩ ලැබුණා --> http://jadopado.com/
මේක හරිම පිළිවෙලකට තියන සයිට් එකක්.. මේක ඩුබායි වල ඉන්න ඉන්දියන් කට්ටියක කරන්නේ.. --> http://jadopado.com/team
මේ ඉන්දියන් කස්ටියව දැක්කම, පරණ පොස්ට් (http://geek.lk/discussion/2555/) එකක @sanjananb කියල කෙනෙක් දාපු වැදහත් ඉන්දියන් සයිට් ටිකක් තියනවා ඒ ටිකත් මෙතනට දැම්මනම් හරි කියල හිතුනා.. ඒ පොස්ට් එකේ මෙන්න මේ විදියට කියල තිබුණා
එතුමාගේ සම්පූර්ණ අදහස් බලාගන්ඩ ඉහත ඇති ලින්ක් එකෙන් ඒ පොස්ට් එකට යන්ඩ.. ඉතා වටිනා අදහස් ටිකක් දීල තියෙන්නේ...
මෙතන තියන සයිට් වලින් හැම එකකටම මන් ගියා... මට හොදයි කියල හිතුන එව්වා වලින් ටිකක් පහත තියනවා...
ලංකාවේ සංචාරක කර්මාන්තය මේ දිනවල ගොඩක් දියුණු වෙමින් තියෙන්නේ .. මන් මේ සයිට් තොරගන්ඩ ගොඩක්ම හේතුව එකයි
PlanMy.Travel - the AirBnb of travel planners.
Mygola.com travel planning by real humans
Floh.in (Curated network for urban, educated singles in India)
මිටත් වඩා අලුත් අදහස් තියන අය ඇති මෙතන... එහෙම තියන එව්වත් මෙතනට දාන්ඩ...
* ඊට පස්සේ ඒ වෙබ් සයිට් ඒක හදන්ඩ හොඳම technology ඒක හොයා ගන්ඩ අවශ්‍යයි....
* ඊට පස්සේ වැදගත්මදේ තමයි හොඳ database design එකක් හදාගන්ඩ ඒක... ඒක මත මුළු සයිට් එකම depend වෙනවා...
* ඊට පස්සේ එකට අවශ්‍ය දැනුම එකතු කරගෙන web site ekaහදන්ඩ පටන් ගන්ඩ පුළුවන්
තව අලුත් අදහස් තියනවනම් දාන්ඩ මෙතනට...
ස්තුත්යි...

ස්විඩන් කියන්නේ අන්තර්ජාලය හරහා ගනු දෙනු කිරීම අතින් ලෝකේ ඉහලින්ම ඉන්න ratak
ඒ නිසා ඒ රටේ සමාගම් දන්නවා අන්තර්ජාලය කියන්නේ සල්ලි කන්දක් කියල.... උන් දන්නවා 2015 වෙන කොට ලන්කවෙත් අන්තරජාලය හරහා හනු දෙනූ කරන කට්ටිය වැඩි වෙනවා කියල.... ඕක තමයි ලංකාවේ ගොඩක් කොම්පැනි නොදන්නේ
මන් මේ කියන්නේ මමත් ලංකාවේ එක්තර eCommerce අඩවියක හිමිකාරත්වය දරන නිසා සහ 2015 වෙන විට ලංකාවේ අන්තර්ජාලය හරහා ගනු දෙනු කරන්නන්ගේ භාවිතය අතිශෛන්ම ඉහල යන බව සක්සුදක් සේ දන්නා නිසාත්...
එතුමාගේ සම්පූර්ණ අදහස් බලාගන්ඩ ඉහත ඇති ලින්ක් එකෙන් ඒ පොස්ට් එකට යන්ඩ.. ඉතා වටිනා අදහස් ටිකක් දීල තියෙන්නේ...
මචන්ලා......ලංකාවේ වැඩිපුරම තියෙන්නේ Free Ads වෙබ් අඩවි.....ඔයාල හිතට එකගව හිතන්න ඇයි අපි hitad.lk, ikman.lk , olx.lk , wow classifieds වල ad එක දන්නේ නැතුව වෙන අලුත් අලුත් danne nati websites වල ADs දන්නේ කියල ????????????
තව මචන් අන්තර්ජාලයේ ලංකාවේ කට්ටියට කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා...
මෙන්න උදාහරණ
මෙව් ඉන්දියාවේ නැගලම යන අලුත් වෙබ් අඩවි...මෙන්න මේ වගේ දෙයක් ලංකාවට කරන්න බලන්න
PlanMy.Travel - the AirBnb of travel planners.
Yellowleg.com - travel books and expert travel planning advice.
Dekh.com - affiliate marketing community and tracking.
Cleartrip.com - online travel with excellent user experience
dhingana.com - online music streaming service
Commonfloor.com ( Apartments networking site)
Flipkart.com (More Than Indian Amazon)
Datagres (Intelligent Application Acceleration & Data Management )
InMobi (2nd largest mobile Ad Network the world)
Interview Street, simplifies the the screening of candidates for Tech Jobs.
JustDial for huge local yellow pages with user reviews/ratings
Myntra (Lifestyle/Fashion e-tailing)
NGPay (mobile payments)
Redbus (Online bus booking)
Slideshare - Online website for creating and sharing slides.
Burrp.com
Exotel - www.exotel.in - A Phone Number for your Business (Cloud-Telephony)
Skyfi Labs - http://www.skyfilabs.com - Enabling learning through hands-on methodologies for Engineering Students
StoreMonk.com - SaaS based approach for Retailers with a Web based POS.
Shopo.in (Shopo; Ecommerce platform for traditional Indian artifacts)
Simplify360.com (Indian Radian6; Building Social CRM App)
Tachyon.in -They have really innovative product Quillpad
Chaiansh.com/go-green.htm
Elanadventures.com (Explore and Share! Travel website focusing on adventure and off beat experiences)
Jobsxs.com (Smartest Recruitment Platform of the future)
Mygola.com travel planning by real humans
Offergrid.com (A distribution network for deals, coupons and cool products)
Ozonetel.com (Poineer in Cloud Telephony Services for Indian market where VOIP is not legal. Offers CloudPBX, CloudAgent on PSTN cloud and allows businesses to build their own CloudIVR using www.kookoo.in platform)
Plivo.org (Plivo; Communication Framework)
Renturduniya.com
Tententen.in (TenTenTen Digital Products; Social Applications)
Thrillophilia.com (Thrillophilia Adventure Tours Pvt Ltd; Adventure Travel, Portal)
Trendwiseanalytics.com : Big Data
Wic.co.in (shop searching for cheapest price)
Zomato.com (Food and Lifestyle guide)
iStream.com - Getting Indian Content Online
iXiGO.com (Travel Search)
snapdeal(snapdeal.com)
Comma365.com - "the complete bookstore" from Bangalore.
Floh.in (Curated network for urban, educated singles in India)
Goodvalue.in (Online Book Retail Portal )
Hadoopsearch.net - real time, distributed search engine for Hadoop ecosystem available as open source
Homefind360.com ( Real estate SEARCH portal)
Latlong.in - Provides India specific local search and driving directions. Licenses it's platform to retailers to build their store locator services.
Mozvo.com -- Social Movie Ratings for Indian movies.
Find your Doctor in Bangalore
www.snapittoday.com - Health and beauty care
Phodphad! (www.phodphad.com ) - The best place to learn and teach online.
Talent that touches your heART ( Talent that touches your heART ) - Intiative to bring talent from all over the world under one roof
http://apricott.biz/( Apricott Apparels ) - A brand started by students which provides you the best clothing experience by delivering awesome quality and attractive designs
Startup Job Board: www.fygw.in
http://okTripTo.com - Travel Information & Planning
Comparison Shopping India - FindYogi.com (price comparison engine)
Free coupon codes, coupons, deals, offers, discounts for online shopping and in Delhi NCR : Khojguru
Daily finds for babies, kids and moms. Apparel, shoes, toys, bags & more
ClickDesk.com - SaaS live chat support & help desk application
Zepo.in - SaaS ecommerce platform for Indian businesses
ViralMint.com - Viral & Referral Marketing platform
මෙතන තියන සයිට් වලින් හැම එකකටම මන් ගියා... මට හොදයි කියල හිතුන එව්වා වලින් ටිකක් පහත තියනවා...
ලංකාවේ සංචාරක කර්මාන්තය මේ දිනවල ගොඩක් දියුණු වෙමින් තියෙන්නේ .. මන් මේ සයිට් තොරගන්ඩ ගොඩක්ම හේතුව එකයි
PlanMy.Travel - the AirBnb of travel planners.
Mygola.com travel planning by real humans
Floh.in (Curated network for urban, educated singles in India)
මිටත් වඩා අලුත් අදහස් තියන අය ඇති මෙතන... එහෙම තියන එව්වත් මෙතනට දාන්ඩ...
* ඊට පස්සේ ඒ වෙබ් සයිට් ඒක හදන්ඩ හොඳම technology ඒක හොයා ගන්ඩ අවශ්‍යයි....
* ඊට පස්සේ වැදගත්මදේ තමයි හොඳ database design එකක් හදාගන්ඩ ඒක... ඒක මත මුළු සයිට් එකම depend වෙනවා...
* ඊට පස්සේ එකට අවශ්‍ය දැනුම එකතු කරගෙන web site ekaහදන්ඩ පටන් ගන්ඩ පුළුවන්
තව අලුත් අදහස් තියනවනම් දාන්ඩ මෙතනට...
ස්තුත්යි...
↧
youtube eken download karana video wada natha plz help
youtube eken download karana video wada naha ai e mona player eken wath wada na epa wela inne plz help
↧
නොමිලෙම බෑක්ලින්ක්ස්...
1. IMTALK.ORG
IMT Website Submitter or backlink builder submits your website to over 3000 “who is”, “about us”, and etc. type of service.
2. A2Z-SEO-BACKLINKS.COM
A2Z-SEO-BACKLINKS submits you website to over 2900 website.
3. FREEBACKLINKCREATOR.COM
FreeBacklinkCreator automatically submit your website to over 2500 regularly crawled by search engine.
4. STOPLINK.COM
StopLink submits your website to 2000 and keep growing.
5. BACKLINKGENERATOR.COM
BackLinkGenerator gives you instant 325 permanent backlink for your website.
6. WEBMASTERDECK.COM
WebmasterDeck submits your website to 176 whois and webstats sites.
7. FREEBACKLINKBUILDER.COM
FreeBacklinkBuilder generate more than 100 high PR and dofollow backlink for your website.
8. SMALLSEOTOOLS.COM
SmallSeoTools submits your website to 57 whois, webstats checker and etc website.
9. IMPROVESEORANK.COM
ImproveSeoRank a backlink builder and pinger also.
10. OFFICIAL.MY
Official.My help you to create backlink for your website.

Man Of Steel 2013 hd
↧
forex කරන අය සහ කරන්න හිතන අයට ගොඩක් වැදගත්lipiyak
↧
ෆ්‍රී ලන්සර් ගැන දන්න අය සෙට් වෙන්න
ෆ්‍රීලාන්සර් වල වෙබ් ඩෙසයින්ග් සයිඩ් එකෙන් කොහොමද අපි ප්‍රථම බිබ් එක වින් කරන්නේ ? මොනාද කරන්න ඕන ??? දන්න අය කියන්නකෝ :(
↧