Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all 4459 articles
Browse latest View live

NVIDIA GeForce GT610 DDR3 1GB Graphics Card


කරදරකාරී Adf.ly link වලින් බේරීමට

$
0
0
net එකේ මටනම් එපාම කරපු ලින්ක් තමයි Adf.ly link. =((
ඒවගෙන් බේරිලා අපේ වැඩක් කරගන්න ක්‍රමයක් තමයි මේක.
මේක දන්න අයත් ඇති ඒත් ගීක් එකේ මේ ගැන තිබ්බේ නැති නිසා දාන්න හිතුනා.

http://linkdecrypter.com/

අපිට අවශ්‍ය Adf.ly link එක කොපි කරගෙන ඔන්න ඔය සයිට් එකට ගිහිං ඒකෙ තියෙන බොක්ස් එකේ පේස්ට් කරලා Unprotect button 1 click කලාම අපිට direct link එක ගන්න පුළුවන්.
එතකොට අර තත්පර හතරක් පෙන්නන adz බලන්නේ නැතිව කෙලින්ම අපේ වැඩේ කරගන්න පුළුවන්. ;)

මීට වඩා ලේසි ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. :x

Red Giant Knoll Light Factory | Photoshop වල තවත් අලුත් වැඩක්....

$
0
0

image


මං කියන්නම් මොකක්ද මේ දෙන්න යන්නේ කියලා....මේ Plugin එකට කියන්නේ Red Giant Knoll Light Factory කියලා...

මේකෙන් කරන්නේ පහල තියෙන පින්තූරේ වගේ Flares දාන්න පුලුවන්...සුපිරි වැඩ කෑලි ටිකක් තියෙනවා...
වැඩි කතා ඕනේ නෑ.....


මං පහලින් දාලා තියෙනවා කොහොමද Install කරන්නේ කියලා..
අරගෙන කොහොමද බලන්න.. :)

Serials මෙතනින් ගන්න.... RAR Password එක : nicx

Serials

මෙන්න review එක...

Review Video


මෙතනින් බලන්න කොහොමද Install කරන්නේ කියලා...

How to Install

Download සදහා.............>>>


32 BIT

64 BIT

ඔබද ලක්ශපති මමද ? - 02

$
0
0
අන්තර්ජාලය භාවිතයෙන් වෘතීය මට්ටමේ අදායම් ලාභීයෙක් වන්න ... කලින් www.geek.lk/discussion/3146/ඔබ-ද-ලක්ශපති-මමද-ෆයිවර්නියම ප්‍රතිචාර තිබබා ! නමුත් දැන් දෙවෙනි කොටසත් ලියන්න කාලය හරි වගේ ! ඔයාලගේ ආශිර්වාදය නිසාම මම ගොඩාක් දියුණු උනා ! (සමහර විටදී වැටුනා ) .. :D හැමදාම ගීක් එකේ ඊ මණී ගැන හොයන ගීක්ලා වැඩි වන නිසා මම මේ ලිපිය දාන්න හිතුවා ! අද මම පාඩම් 3 හෝඅ 2 කියලා දෙනවා ! :)
…
01 = …ෆයිවර්
…
… ඔයාලා ප්‍රථම ලිපියෙන් දැන් ගොඩාක් හම්බ කරන අය ඉන්න්නවා මට මැසේජ් දාලා ඉස්තූති කරාඅ ගොඩාක් අය . එයාලටමයි මේ ලිපියත් ලියන්නේ .බැනපු අයත් මේක කියවනවමයි :ඪ්...ටැග් ඕන අය මට මැසේජ් කරන්න මම දෙන්නම් .මෙතන දමන්න බැහැ :) .... දෙන් ෆයිවර් කියන්නේ මේ ලෝකයේ තියෙන එක වෙබ් අඩවියක් විතරක් නෙමෙයි ! වෘතීයමට්ටමේ වෘතිකයන් සිටින විශාල අන්තර්ජාල වෙළදපොලක් :) .. මේකෙ දැන් ගොඩ එන්න අමාරුයි වාසනාව වගේම සෑමදේම ඉතාමත් දියුණු මට්ටමට ඇවිත් තියෙනවා ! අද මම කියලා දෙනවා ටොප් රේට් සෙලර් kenek වන විදිය :) ..මම හිතනවා මම කිසිම ගුරු මෘශ්ටියක් නැතිව කියලා දෙන නිසා මටත් පින් ටිකක්වත් ලැබේ කියලා ... යාලුවනේ කවදාවත් ෆයිවර් වල වැඩියෙන් හොයන්න හිතන් හොර පාරවල් වල යන්න එපා . අනිවා ඔයාලගේ ගිග් වලට ඕඩර් එන එක නවතිනවාමයි ... දැන් අපිටත් සුභ කාලයක් තීයෙනවා .. මොකද්ද දන්නවද දැන් ලන්කාවෙ අයටත් හොදට ෆයිවර් වල තැනක් තියෙනවා .එහෙනම් කුප්පියට බහිමු යාලුවනේ ...
…
…ඔයාලා එක පරඝනකයකින් එක එකවුන්ට් එකකට වඩා හදන්නම එපා .ලැප් වලින් හදන්නත් එපා . හොද පරිඝණකයකින්ම හදන්න . ගිග් හදනකොට රෑටම හදන්න ... වෙන වෙලාවල් වලට හදන්නම එපා ...රෑට විතරක් හදන්න . රට වඩාම හොද ඇමරිකාවම තමයි ! අනික තමයි ටැග් දානකොට සුපිරිම ඒවා දන්න ටැග් පුරවන්න එපා තමන්ට අදාල දේවල් විතරක්ම දමන්න :) .. මෙන්න මේ ටිප්ස් ටික මම දෙනවා ඔයාලට හොදින් කියවලා තේරුම් ගන්න ...
…
world class Fiverr Gigs TIP -:

1.රෑ 7 උනාට පසු ගිග් දමන්න ( විශේශයෙන්ම ලෝගො ගිග් දමන අය )
…2.ඔයාලගෙ රගපෑම් ඇතුලත් වීඩියෝ එකක්ම දමන්න (මේක නිසා ගිග් එක හොදට උඩට එනවා )
3.අලුත්ම රටවල් ටික . ( ජර්මනිය/ වියට්නාම් / බ්‍රසීලය ) ඔය රටවල් විදියට හදාගන්න .
…4.ටැග් ඇතුලත් කරද්දී තමන්ගේ කාරියට අදාල දේවල් විතරක් දමන්න . කස්ටිය කියනවා වගේ ටැග් පුරවන්න එපා . ඔයාට අදාල ටික දමල නිකන් ඉන්න :D
…5.යූසර් නේම් එක ඔයා කරන කාරියට අදාලවම දමන්න . ( ඔබ ලෝගො නම් eg -: Max_logo / Your_logo... වගේ දමන්න )
…6. අනික තමයි අලුත් ගිණුමක් හදන විට අනිවා ඩෙක්ස්ටොප් පරිඝනකයකින්ම හදන්න . (ලැප් වලින් හදන්න එපා )
…7.අයි පී හයිඩර් වලින් හදන්න එපා . පුලුවන් තරන් ඒ රටක ඉන්න කෙනෙකුට කියලා රෙජිස්ස්ටර් වෙලා ගිග් එකක් දමන්න කියන්න > ඔයා විස්ටර ලියල නෝට් පෑඩ් එකක දමල දෙන්න ඔහුට ලේසියට :D
…8.රෑ 7 ගිග් එකක් දමන්න > මද්‍යම රාත්‍රියේ 00.00ඇම් එකක් දමන්න පාන්දර 3-4 ඇම් අතර තව ගිග් එකක් දමන්න > අනිවා හවස දෙක වෙනකොට එකක් මුල් පිරුවෙ ඇති (සබ් කැටගරි වල )
…9.
…
…දැන් බලමු ඕඩර් වැඩිකරගන්න විදිය .
…
…1. ගිග් එකට ඔයාම ෆීඩ් බැක් දමන්න . හිතන්න පේජ් 1 අවනම් ගිග් එක ටග් ගාල විශ්වාස යාලුවෝ 6 වගෙ කියලා ෆීඩ් බැක් 10 වත් දමා ගන්න .. සාම්පල් ඇඩ් කරල > අනිවා ඕඩර් ගලා ගෙන එනවා .ඔයාට ෆීඩ්බැක් නැත්නම් ඒක එන ඕඩර් අඩුයි මොකද අලුත් ගිග් වලට ඕඩර් එන්නෙ ෆයිවර් එකට අලුත් ගැනුම්කරුවන්ගෙන් . අපිට පරන අයගෙනුත් ඕඩර් ගන්නනම් අර විදියටම කරන්න වෙනවා .
…
…2. ගිග් එක සර්ච් රිසාල්ට් එකෙන් තියාගන්නම් හොදම විදිය එන මැසේජ් වලට ප්‍රතිචාර ඉක්මනට යවන්න . ඕඩර් ඉක්මනට ඩිලිවර් කරන්න :D ...හොද ෆීඩ් බැක් ගන්න.
…3 කවදාවත් ඕඩර් එකක් කැන්සල් කරන්න එපා . පුලුවන් තරන් හොදට කරන්න . අනික කවදාවත් නෙගටිවු ගන්න එපා . අනිවා සර්ච් රිසාල්ට් එක බහිනවා ... :)
…
…ඔන්න ෆයිවර් කුප්පිය අහවරයි යාලුවනේ .. මේකෙ මම දුන්නෙ ඔයාලට අවශ්‍යම ඒව විතරයි . අනික්වා ඔක්කොම කලින් ලිපියෙන් මම දුන්න නොවැ :D ... හ්ම්ම් .. දැන් බහිමු කොල්ලනේ ඊ මණී කුප්පියට .

දැන් අපි කියනවනේ ඕඩර් නෑ කියලා .. මම හදල දෙන්න නියම ක්‍රමයක් ඕඩර් ගන්න ...
…ඔයා හදන්න 1 මිනිට් වල වීඩියෝ 50 සතියක් දෙකක් ගත්තට අවුලක් නෑ ( වැඩි උනත් වීඩියෝ 50 වඩා වටින්නෙ ඔයාලට )... ඔක්කෝම වෙනස් නම් වලින් දමන්න යූ ටියුබ් එකට . ගිග් එකේ ලින්ක් එකත් මතක ඇතුවම දමන්න . ඔන්න ඕකෙන් එනවා කස්ටිය . මෙහෙමයි පොඩි බ්ලොග් එකක් හෝ සයිට් එකක් හදන්න යූ ටියුබ් එකෙන් ලින්ක් කරන්න ඔයාගෙ ඩිසයින් තියෙන සයිට් එකට එතනින් ලින්ක් කරන්න ෆයිවරේට . ඔන්න ඔය මාර්ගෙන් ගිග් එකට 100 ආවොත් 99 ගිග් එක බයි කරනවා .. මොකද එන මාර්ගෙන් එයාල දන්නවා ඔයා කොහොම කෙනෙක්ද කියලා ...
…
…හොද ඇඩ් එකක් හදන්න ඉමේජ් එකක . හදල FB ෆේක් එකවුන්ට් 5 විතර භාවිතා කරමින් පෝස්ට් දමන්න ඉමේජ් එකත් එක්ක .. ( ලින්ක් එක සයිට් එකටම දමන්න )
…**** ඔයාග් සයිට් එක ඔයාගෙම ලෝගො ඩිසයින් 50 වත් දමන්න නියමම ඒව . හොදනම් ගිග් එක ගන්න කස්ටිය ඒවි . :D

ඔන්න යාලුවනේ මම අලුත්ම ටිප් ටික දුන්න දැන් මගෙ 1ස්ට් පෝස්ට් එකයි මේකයි භාවිතා කරලා ඔයාල ෆයිවර් ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම යනව . ජය වේව ! .

Adsense සඳහා සහභාගි වන්නන් විශේෂයෙන් දැනගත යුතු නීති මාලාව සිංහලෙන් පළමු වරට.

$
0
0
Adsense සඳහා සහභාගි වන්නන් විශේෂයෙන් දැනගත යුතු නීති මාලාව සිංහලෙන් පළමු වරට.

Adsense Program එක සඳහා සහභගිවන්නන් පහත සඳහන් Adsense policies එනම්, Adsense ප්‍රතිපත්ති හොඳින් කියවා තේරුම් ගත යුතුය. මෙම ප්‍රතිපත්ති වලදී යම් කෙනෙක් එකඟ නොවී කටයුතු කරන්නේ නම් ඔහුගේ/ඇයගේ Web / Blog page සඳහා Google Ads ලබාදීම අත්හි‍ටුවන අතර Adsense account Disable කිරීමටද සිදුවනු ඇත.එසේ උවත් මෙම ප්‍රතිපත්ති ඉ‍ටුකරගැනීම සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට අප වඩාත් කැමැත්තෙමු.

Adsense policies
ඕනෑම අවස්ථාවක ඕනෑම Account එකක් Disable කිරීමේ පූර්ණ අයිතිය අප සතුව ඇත.යම් හෙයකින් ඔබගේ Adsense account එක Disable වී නම් තව දුරටත් Adsense Program සාමාජිකයෙක් වීමට ඔබ සුදුසුකම් ලබන්නේ නැත.

අපගේ ප්‍රතිපත්ති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇති බව විශේෂයෙන් සඳහන් කරමු.

(01) Invalid Click & Impressions (නීත්‍යානුකූල නොවන Click කිරීම් හා පිටපත් ගණන)

Google Ads මත Click විය යුත්තේ එය භාවිතා කරන්නන්ගේ තනි කැමැත්ත මතය.මොනයම් ක්‍රමයකින් හෝ ව්‍යාජ Click හා Impressions ඇති කරයි නම් එය දැඩි ලෙස තහනමට ලක් කෙරේ.මෙහිදී විය යුත්තේ කායිකව වෙහෙසී (අතින් ක්‍රියාකර) කිරීමයි.

තව ද රොබෝවරු උපයොගී කර ගැනීමෙන්,ස්වයංක්‍රියව සිදුකිරීමෙන්,උපකරණ භාවිතයෙන්,තුන්වන පාර්ශවයකගේ සහායෙන් Click හා Impressions කිරීම නොකළ යුතුය.

විශේෂයෙන් ඔබට ඔබගේම Ads Click කල නොහැකි අතර එය Account තහනම් කිරීමට හේතුවක් වේ.

(02) Encouraging Clicks ( Click කිරීමට පෙළබවීම)

Adsense Program සඳහා සහභාගි වන්නන් නොකල යුතු දෑ කිහිපයක් පහත වේ.

Google Ads Click කිරීම හා Users (භාවිතා කරන්නන්) පෙළබවීමක් නොකළ යුතුය.

මෙහිදී ‘’Click the Ads’’, ‘’ Support us’’ ,’’Visit these Links’’ වැනි වචන හෝ මේ සමාන තේරුම් ඇති භාෂාවක් භාවිතා කිරීමෙන් වැලකිය යුතුය.

සෘජුවම User ගේ අවධානය ඊතල මඟින් වෙනත් රේඛා සටහන් මඟින් ලබා නොගත යුතුය.

Google Ads පෙන්නුම් කරන Blog/ Web Sites නීත්‍යානුකූල නොවන E –mails විශාල ප්‍රමාණ හරහා ප්‍රසිද්ධ නිකල යුතුයි.

(03) . Site Content

Google Ads Display වන Site එකක නොතිබිය යුතු දේ.

Adsense සඳහා Support කරන Languages වලට අමතර වෙනත් Languages සහිත Web sites සඳහා Google Ads ලබා දෙනු නොලැබේ.

ප්‍රචන්ඩත්වය ජාති වාදය හෝ වාර්ගික අදහස් නොතිබිය යුතු අතර ඕනෑම සංවිධානයකට හෝ කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට එරෙහිව නොතිබිය යුතුය.

වැඩිහිටියන් සඳහා, විනෝදයට පරිගණක වල දත්ත විනාශ කරන Hacker පිලිබද,මත්ද්‍රව්‍ය පිලිබද,මුදලට ඔට්‍ටු ඇල්ලීම් පිලිබද හා සූදු ක්‍රීඩා පිලිබද විස්තර ඇතුලත් නොවිය යුතුය.

අයථා ලෙස බලපෑම් කරමින් හා නොමඟ යවමින් තමන්ගේ Web / Blog වැඩි දියුණු කර ගැනීම ලිපිබද පිලි නොතිබිය යුතුයි.

ගිනි අවි අලෙවි කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීම පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

දුම්කොල සහ දුම්කොල අශ්‍රිත නිෂ්පාදන ලිපිබද පිලි නොතිබිය යුතුයි.

බියර් හා මද්‍යසාර පිලිබද පිලි නොතිබිය යුතුයි,

ශිෂ්‍ය විභාග පත්‍රිකා හා පාසල් ශිෂ්‍ය රචනා පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

නීතිමය නොවන කටයුතු මෙන්ම නීතිමය අයිතීන් උල්ලංඝනය වන දේ පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

(04). Copyrighted Meterial

කෘති හිමිකම්

කෘති හිමිකම් නීතිය යටතේ අන් අයගේ Web site වල ඇතුලත් විස්තර නීතිමය අවසරයකින් තොරව ඔබගේ Web site එක තුලට ඇතුලත් නොකලයුතුය.

මෙහිදී ඔවුන්ගේ Google Ads එම Web site වල තිබිය හැකි අතර ඒවා Copy කිරීම ඔවුන්ගේ කෘති හිමිකම් උල්ලංඝනය කිරීමකි.

මෙහිදී වැදගත් කරුණ නම් ඔබටම ආවේනික,පූර්ණ අයිතිය ඔබ සතු Web site එකක් මිස අන් අයගේ Web site එකක් ඔබ සතු කර ගැනීම නොවේ.

එහි අඩංගු සියලු තොරතුරු වල අයිතිය ඔබ සතු විය යුතුය.

(05). Site & AD Behavior

(Site එක හා දැන්වීම් වල හැසිරීම)

එක වෙනස් නොකල යුතු අතර එහි නියමිත ප්‍රමිතිය වෙනස් කිරීමට හෝ එය අයතා ලෙස හැසිරවීම Google සමාගම අවසර දෙනු නොලැබේ.

ඕනෑම Adsense Code එකක් එහි ඇති ආකාරයෙන්ම Copy කර Paste කල යුතු අතර වෙනස් කිරීම් නොකල යුතුය.

මෙහිදී Ads වල හැසිරවීම ,ඉලක්කය ලෙස වෙනස් නොකල යුතු අතර එවිට Ad එකක් Click කල විට වෙනත් පි‍ටුවකට පිවිසීමට නොහැක.

තුන්වන පාර්ශවයක් හෝ Site එකක් අපගේ Google Ads,Search Box, Search Results,Referral Buttons කිසිඳු Software එකක් හෝ වෙනත් මාර්ගයකින් පෙන්නුම් නොකල යුතුය.

කිසිඳු Software Application එකකට Adsense Code එක සම්බන්ධ නොකල යුතුය.

Referral Unit(යොමු කිරීමේ ඒකකය) එක හා සම්බන්ධ Users වෙත නීතිමය උපදෙස් නොයැවිය යුතුය. ඔබ Adsense Program එකට සහභාගි වීම පිලිබඳ දැන්වීම කරන්නේ නම්, එම දැන්වීම Users නොමඟ යවන ආකාරයේ එකක් නොවිය යුතුය.

(06). Ad Placement

(නියමිත ස්ථානය)

Adsense මගින් දැන්වීම් ආකෘති ගණන හා නිෂ්පාදන වල දැන්වීම් ලබා දෙනු නොලැබේ.ප්‍රකාශයට පත්කරන්න විසින්,(Publisher) විවිධ ස්ථාන සඳහා සුදුසු Ads පිලිබඳ සොයා බලා ඒවා ස්ථානගත කල යුතුය.

එහිදී පහත කරුණු ගැන සැලකිල්ලක් දක්වා සුදුසු තැන්හි ස්ථානගත කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.එක් Web page එකක තිබිය හැකි වන්නේ Ad unit 3ක් පමණි.

නමුත් මෙයින් අදහස් වන්නේ Ads පිලිබඳ නොවේ. Ad unit පිලිබඳවයි. Ad unit එකක් තුල Ads කිහිපයක් තිබෙන්නට පුලුවන.

උපරිම Search Boxes පෙන්නුම් කල හැක්කේ 2කි.Ad Link Unit 3ක් පෙන්නුම් කල හැක.

එක් පි‍ටුවක දැක්විය හැක්කේ Referral Unit 3කි එනම්,

Ad Unit,

Search Boxes,

Link Units වල එකතුවකි.

Adsense for Search Results යන ඒකකයෙන් පෙන්නුම් කරන්නේ Google සමඟ එකතුවී සිටින Ad unit වල Ads පමණි.මෙහිදී වෙනත් දැන්වීම් ඔබගේ Search Results තුල පෙන්නුම් කරන්නේ නැත. Google Ad එකක් හෝ Google Search Box එකක් තුල pop up /pop under හා E mail තුල ඇති දේ පෙන්නුම් කරන්නේ නැත.

නිශ්චිත වශයෙන්ම Web site එකේ අරමුණ Ads පෙන්වීම හා ඊට අදාල විස්තර ලබාදීම පමණක් නම් ඇතැම් විට Google ads Display වන්නේ නැත.

(07). Competitive Ads and Services.

තරඟකාරී දැන්වීම් හා සේවාවන්

ඇතැම් විට වෙනත් Web site වල වෙනත් මොනයම් හෝ Ads හා සේවාවන් ඇතුලත් වන්නට පුලුවන.ඒවා Google සේම එම වර්ණයෙන් හා එම ආකාරයෙන්ම භවිතා කර තිබීමට පුලුවන.එවැනි Web sites වලට Google Ads හා Search Boxes Publish කිරීමට අප අවසර දෙන්නේ නැත.

මෙහිදී අපගේ පරමාර්තය භාවිතා කරන්නන් පැටලිලි සහගත වීම වැලැක්වීමයි.සෘජුවම ඔබගේ Site එක මගින් ආ විකිණීමත් සිදුකලත්,මෙම Ads,Google ads සමග පැටලිලි සහගත වීම වැලැක්වීම ඔබගේ යුතුකමක් හා වගකීමක් වේ

(08). Product – Specific Policies

නිෂ්පාදන නියමිත ප්‍රතිපත්ති.

ඇතැම් Adsense නිෂ්පාදන සඳහා අමතර ප්‍රතිපත්ති ඇත.

උදාහරණ : - Adsense for mobile

Adsense for video

Adsense for feeds

(09). Google Advertising Cookies

Internet Logout වන සෑන වාරයක් පාසාම එතෙක් කරගෙන ආ (Privet Data) තොරතුරු එකතු වන ස්තානය cookies හා History වේ.මෙහිදී තුන්වන පාර්ශවයකට ඉතිරිවන එම තොරතුරු ඔබගේ File තුලට ඇතුලු විය හැකි බැවින් Logout වන සෑම විටම ඔබගේ තොරතුරු Remove කල යුතුය.

එය පහත සඳහන් අයුරින් කල හැකිය.

ඔබ දැනට භාවිතා කරන්නේ Mozilla Firefox නම් :-

History ---- Clean Recent History ----Clear

ඔබ දැනට භාවිතා කරන්නේ Internet Explorer නම් :-

Internet Option මඟින් Remove කල හැකිය.

http://victronickl.blogspot.com/2013/05/adsense.html


පැය ගානක් ගියා ලියන්න කොහොමද වැඩේ ?

Fiverr වල User Rate and Gig rate හැදෙන්නේ කොහොමද?

$
0
0
Fiverr වල User Rate and Gig rate හැදෙන්නේ කොහොමද? මට කියන්නකෝ ඒක ගන්න සූත්‍රය... :-/

Dialog i35 ගැන

$
0
0
මේ ෆෝන් එක හොදද. ගත්ත කෙනෙක් ඉන්නවද

පොඩ්ඩක් විස්තර කියන්න බලන්න

කරුණාකර කවුරුත් අත්සන් කරන්න

$
0
0
Time Cover Story Said

image
We're really request please reevaluate about your magazine cover story title for July issue, “The Face of Buddhist Terror” by Hannah Beech / Meikhtila, Burma, And Pattani, Thailand. I know this process was happened. I am not a supporter of u wirathu. Every media wrote this violent case. But the combination of these two words “Buddhist and Terror” are very sad feeling for every Buddhists. Our religious is more weaker year by year. Please don’t do like that.

Our Buddhist way is a peace way and not for terrorist. You’re the first user of those word so that I really appreciate. But those word will make more tension between buddhists and Islamists in Myanmar. I believe you’re never create violent case. Let’s create mindfulness society. I think this is not a article. It’s hate speech around the world. I honestly request time magazine for these two words combination. Thanks you very much!

http://www.avaaz.org/en/petition/Buddhist_is_not_Terror_Please_Reevaluate_July_Issue_Time_Cover_Story_Title/?fHBxsbb&pv=178


SIGN THIS PETITION . ලින්ක් ඒකට ගිහින් අත්සන් කරන්න.(දකුනු පැත්ෙත ෙකාෙන් ෙෆා්ම් ඒක පුරවන්න)

geek eke kauda " kotas weladapole " salli ayojanaya karala thiyenne?

$
0
0
geek eke kauda " kotas weladapole " salli ayojanaya karala thiyenne?

fiverr වල මෙහෙම එවත් තියෙනවද?? :D :D

ඕනෑම ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධතියක් USB Pen Drive එකකින් Boot කිරීම

$
0
0
පරිගණකයකට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමෙදී අපි සාමාන්‍යයෙන් boot කරන්නේ CD එකකින්. නමුත් ඔනෑම ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් USB flash drive එකක් හරහා boot කරන්න අපිට පුලුවන්.


Photo of Milford Sound in New Zealand!


මෘදුකාංගය ලබාගැනීමට මෙම වෙබ් අඩවිය භාවිතා කරන්න. http://www.pendrivelinux.com/

Facebook වගේ තව එකක්

$
0
0
මේක මගෙ සයිට් එකක් නෙමෙයි. යුරෝපය පැත්තෙ ගොඩක් අය ෆේස්බුක් වෙනුවට භාවිතා කරන්නෙ මේක තමයි.

www.vk.com

මුලු ‍ලෝකයෙන්ම 19 වෙනි තැන තියෙන්නෙ මේක. ඇලෙක්සා බලන්න. http://www.alexa.com/siteinfo/vk.com#

චැට් බාර් . ෆෑන් පේජස් ඔක්කොම තියනවා. ලන්කාවෙ ගොඩක් අය මේක ගැන දන්නෙ නෑ. ඔයාලත් හදල www.vk.com/isuranga මේ මගෙ ප්‍රොෆිය්ල් එක
ගොඩක් ඉන්ග්ලිෂ් සයිට් කරන අයට වැදගත් වෙයි මොකද මේකෙ රික්වෙස්ට් යැව්වම බ්ලොක් කරන්නෙ නෑ..

seo waddo kawuda inne gewanawa $$

$
0
0
website seo kranna puluwan aya comment karanna mama pm ekak dannam, :D traffic witharak neweiy alexa rank eken ihalatai, :-/ me magula kiyanna therenna ,google page eke top ten walata ganna puluwan aya innawanam kiyanna ,wade done unain passe gewanne **==

විවෘත අභියෝගයක්....පුලුවන්නම් රෑ 10 ට මෙක බලන්න

$
0
0
සිංහල උපසිරසි ගන්වන ආකාරය,මා හට කියා දුන් දයාබර ගීක් යාලුවෝ..හැමෝටම සිදුකරන ගෞරවයක් ලෙසින් මා අතින් නිමවුනු සත්වන බයිස්කෝප් නිර්මාණය...මෙලසින් ඔබට දායාද කරමු.

පුලුවන්නම් රෑ 10 ට තනියෙන්ම බලන්න...
----

ඔබට මතකද? මීට අවුරුදු 3 කට පෙර බයිස්කෝප් එකෙන් ප්‍රදර්ශනය වුනු ෆෝබියා – 2 චිත්‍රපටිය.

“මේකට සිංහලින් උපසිරසි දාලා ටික කාලයක් ගියත් මට චිත්‍රපටයේ වීඩියෝවට සමගාමීව උපසිරසි ධාවනය කරලා අවසාන වතාවට චෙක් කරගන්න ටිකක් කල් ගියා. මොකද මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි.” – (දිනුෂ්ක උදාර)

දිනුෂ්ක උදාර : රොකියා – අපේ සහෝදර ශිල්පියා සිදු කල මෙම අද්වීතීය උපසිරසි ගැන්වීම දුටු විට මම 2010 සිට 2013 දක්වා අවුරුදු 3ක් එක දිගට මෙම චිත්‍රපටියේ PHOBIA Part 01 දැන් ලබාදෙයිදෝ කියා බලා සිටි වාර ගණන අපමණය. එවකට හොඳ පිටපතක් සොයා ගැනීමෙ දැඩි අසරණකමක් අප හට තිබුණි. අන් වෙබ් අඩවි මෙන් නොව, පාඨකයා අතරමං නොකරන අපි, වඩාත්ම විශිෂ්ඨ ගනයේ නිර්මාණ පමණක් ඔබට ලබා දීමට අවුරුදු 3 ක් වැනි දිගු කාලයක් කල් මැරුවෙය.

අන් චිත්‍රපට මෙන් නොව කොරියානු සහිත්‍ය මෙහි එන ඇතුලාන්තය දෙස බලනුයේ ආගමික මුහුණුවරකින්ය. සාමාන්‍ය චිත්‍රපටි මෙන් නොව මෙම චිත්‍රපටිය තුල එකිනෙකට වෙනස් වූ දෘෂ්ටීන්ගෙන් සමන්විත කතාන්දර 04 ක් ඇතුලත්ය. ෆෝබියා 2 බලපු අපේ යාලුවන් ට නම් මෙය අලුත් අත්දැකීමක් නම් නෙවෙ. ෂටර් චිත්‍රපටිය ඔබ බැලුවානම්, එහි අධ්‍යක්ෂකවරයෙකුද මෙයට දායක වී තිඛෙ. එහෙයින් සැබෑ භයංකාර අත්දැකීම් පෙලකට මෙම අධ්‍යක්ෂකවරු 04 දෙනාම ඔබව රැගෙන යන්නට පොළඹවාලයි.

Banjong Pisanthanakun Paween Purikitpanya Yongyoot Thongkongtoon Parkpoom Wongpoom

කෙනෙක් ජීවිතයේ මොනයම් හෝ වැරැද්දක් සිදු කලා නම්, එම පුද්ගලයා නිරන්තරයෙන් එය විඳවන ලද කාරණයක්. මිනීමැරුමක්, හොරකමක් මොනයම් හෝ දෙයක් සිදු කලාට පසුව එය රහසිගතව වළලන්ට සිතුනු බොහෝ මිනිසුන් අවුරුදු 5, 6 ගොස් නීතියේ රාමුවට කොටු කරගැනීමට සිදු වීම පිළිබද කොතෙකුත් ප්‍රවෘත්ති අද සමාජය තුළ තිඛෙනවාද? සමහර අපරාධයන් සදාකාලිකව අප අතරින් වෙන්වෙන්නේ එය සිදු කල අපරාධකරුවන්ව නිදැල්ලේ ද තබමින් බව ඔබත් මමත් දන්නා කරුණක්.

ඉතින් ඊට පස්සේ..හෙලි නොවුනු අපරාධ රැසක සුල මුල වැලලී ගියොත්? එහෙම අවස්ථාවක දඩුවම් දීමට පෙළඹෙන්නේ කවුරුන්ද? මිය ගිය එම මිනිසුන්ගේ නොමල ආත්මයන් ද?

බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පරිදි, ප්‍රේත පිසාචයන්….ආදී නොමල මිනිසුන් තවමත් අපි අතර සැරි සරන්නේ, එකී පින් අපේක්ෂාවෙන්ය. තවත් නොමල ආත්මයන් දිවි ගෙවන්නේ.. පලි ගැනීමෙ චෙතනාවෙන්ය. ඔවුහු යක්ෂයන් යක්ෂණියන් වී උපත ලබන්නෝය. පෙළක් ආත්මයන් දෙවිවරුන් යයි සලකාගෙන සල්ලි කඩා වඩා ගන්නා ඇතැම් චිංචිමානවිකාන්ලාද නැතුවාද නොවෙ. ධර්මයේ එන පරිදි ධර්මයෙන් හැසිරෙන්නා ධර්මය විසින් ද ආරක්ෂා කරනු ලබයි.හොදම උදාහරණය නම් සුනාමි යෙන් බුදුගුණ සිහිකල පවුල්ය.වෙනත් ආගම්වල ඒඒ ඇදහිලිවලින් ලබා ගත් සුදන ගුණ හැමවිටම ඔවුන්වත් ආරක්ෂා කල ඡායාරූපද ඔබත් මමත් දැක තිබුනි.

වැසිකිලි වලවල් වල හංගන කුඩා දරුවන්, මිලේච්ඡ ඝාතන සිදුකරන මව්පියවරු, අද සමාජයේ බහුලය. බිලිදා පටන් කුඩා දරුපැටවුන් අමු අමුවෙ ඝාතනය කිරීම අද සාමාන්‍ය ප්‍රවෘත්තියක් වී හමාරය. එවන් තිරිසනුන් හට කිසිදාක ශාන්තියක් නොලැඛෙන්නේමය. ෆෝබියා 01 මෙයට කදිම සාක්ෂි සපයනු ඇත.

පහත සදහන් කොන්දේසි කීපය මත කරුණාකර මෙය ඩවුන්ලෝඩ් කරගැනීම සිදු කරන්නේනම් මා ඔබට සිය දහස් වාරයක් ස්තූතිවන්නත වෙමි

ඔබ ලේ, හදිසි තැතිගැන්වීමෙන් ක්ලාන්තය ඇතිවන රෝගී තත්වයෙන් පෙලෙන්නෙක් නම් කරුණාකර මෙය නොබලන්න
හෘද රෝග ඇති කිසිවෙකුත් මෙය නොබලන්න
කරුණාකර මෙම චිත්‍රපටය අද රාති්‍රයේ 10 ට පමණක් බලන්න
එක දිගට නොනවත්වාම නරඹන්න
ෆෝවර්ඩ් නොකරන්න
බැක්වර්ඩ් නොකරන්න
අවසානයේ ඔබට දැනුනු භීතිය අපිත් එක්ක ඛෙදා හදා ගන්න

හ්ම්..අදට මගේ රාජකාරිය ඉවරයි. දැන් ඉතින් මම ඔයාලට පොරොන්දුවක් වෙනවා, මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේ නවතම පර්යේෂණාත්මක සත්‍ය කතාවක් දෙන්න. ඒක සම්මාන ගණනාවක් දිනා ගත්ත ෆිල්ම් එකක්. සත්‍ය සිදුවීම් පාදක කරගෙන සිද්ද කල එකක්. ඉතින් ඒ පොරොන්දුවක් එක්ක.. මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේදී බයිස්කෝප් අපිත් එක්ක විතරක්ම රැදිලා ඉන්න කියන ගමන්ම මම සමුගන්නම්.
http://www.baiscopelk.com/?p=26873

Geek.lk හොඳම වෙබ් අඩවිය කිරීමට ඔබත් සහය දෙන්න සහ ඔබත් තරගයට ඇතුල් වන්න

$
0
0
2013 Best Web තේරීමේ තරගාවලියට ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත.
අපේ ඔක්කොම එකතුවෙන,අපිට උදව් කරන Geek.lk වෙබ් අඩවිය හොඳම වෙබ් අඩවිය කිරීමට ඔබත් උදව් කරන්න.


ඔබටත්, ඔබගේ හොඳ වෙබ් අඩවියක් ඇතනම් එය මෙම තරගයට ලියාපදිංචි කල හැක.

http://www.bestweb.lk/index.php/blog

:)>-

Social bookmarking Site List

$
0
0
http://www.addurpage.com/
http://www.aweblink.info/
http://www.backlink247.info/
http://www.bestwebnet.info/
http://www.bookmarkfree.info/
http://www.connectweb.info/
http://www.dailylink.info/
http://www.droplink.info/
http://www.easylinksite.info/
http://www.get-social.info/
http://www.gomorelinks.info/
http://www.great4seo.com/
http://www.hyperelink.info/
http://www.linkspace.info/
http://www.linkstrip.info/
http://www.markalink.info/
http://www.moreseosite.com/
http://www.nicelink.info/
http://www.onlineurl.info/
http://www.planeturl.info/
http://www.popularlink.info/
http://www.putlinks.info/
http://www.sitesmark.info/
http://www.socialchain.info/
http://www.spinlink.info/
http://www.spotlinks.info/
http://www.thelinkworld.info/
http://www.twistalink.info/
http://www.urlbind.info/
http://www.webearth.info/
http://www.6buk.com/
http://www.sitesbond.com/
http://www.thesiteslink.com/
http://www.tiesites.com/
http://www.toplivelinks.com/
http://www.zoomalink.com/
http://www.altbookmark.com/
http://www.backurlink.com/
http://www.book4mark.com/
http://www.bookmarknice.com/
http://www.getlinkback.com/
http://www.graburls.com/
http://www.greatlinklist.com/
http://www.links2day.com/
http://www.space4link.com/
http://www.webzseo.com/
http://www.sb2link.com/
http://www.einelinke.com/
http://www.seoworldweb.com/
http://www.experteseo.com/
http://www.worldsitelink.com/
http://www.greatseolink.com/
http://www.linkonnet.com/
http://www.easylinkback.com/
http://www.seitenlink.com/
http://www.seolinkguide.com/
http://www.alinkhref.com/
http://www.back2link.com/
http://www.duetline.com/
http://www.get4url.com/
http://www.forcestring.com/
http://www.hulklink.com/
http://www.fricangle.com/
http://www.frameseo.com/
http://www.gravi8y.com/
http://www.voterlux.com/
http://www.jetfall.com/
http://www.tubeflier.com/
http://www.orbitcrazy.com/
http://www.staticbeam.com/
http://www.saturneye.com/
http://www.webzlinks.com/
http://www.uglyhit.com/
http://www.viewcool.info/
http://www.seodesired.com/
http://www.autopulley.info/
http://www.backpitch.info/
http://www.beamload.info/
http://www.bitriangle.info/
http://www.bulkmod.info/
http://www.callmecha.info/
http://www.coplaner.info/
http://www.cosinetech.info/
http://www.equalratio.info/
http://www.forcelaw.info/
http://www.goinertia.info/
http://www.helicalpath.info/
http://www.ielastic.info/
http://www.crushe.info/
http://www.acceleratein.com/
http://www.amplitudeof.com/
http://www.arcmolding.com/
http://www.axisneutral.com/
http://www.brolithium.com/
http://www.centremeta.com/
http://www.chopsteel.com/
http://www.cogradient.com/
http://www.couplingpath.com/
http://www.cyclestroke.com/
http://www.ezkinetics.com/
http://www.eccenlimit.com/
http://www.effortmove.com/
http://www.electrofancy.com/
http://www.entropypath.com/
http://www.expvalve.com/
http://www.hitspanda.com/
http://www.bookzseo.com/
http://www.webzlinks.com/
http://www.staticbeam.com/
http://www.tubeflier.com/
http://www.voterlux.com/
http://www.frameseo.com/
http://www.hulklink.com/
http://www.get4url.com/
http://www.back2link.com/
http://www.allyearlinks.com/
http://www.anybookmarks.com/
http://www.anytimelinks.com/
http://www.bendasite.com/
http://www.bestlinkforever.com/
http://www.bestlivelinks.com/
http://www.bestsoftlinks.com/
http://www.bestwebspaces.com/
http://www.bookmarking-sites.com/
http://www.bookmarkreserve.com/
http://www.bookmarksforu.com/
http://www.bookmarkslife.com/
http://www.bookmarkspligg.com/
http://www.bookmarksreal.com/
http://www.bookmarksspirit.com/
http://www.bookmarksville.com/
http://www.bookmarktou.com/
http://www.cachebookmark.com/
http://www.cheersbookmark.com/
http://www.coatasite.com/
http://www.cropsites.com/
http://www.easytolinks.com/
http://www.effortlinks.com/
http://www.eternitylinks.com/
http://www.everytimelinks.com/
http://www.freebulklinks.com/
http://www.freelinkstorm.com/
http://www.gainalink.com/
http://www.heliumbeta.com/
http://www.lampurlink.com/
http://www.linkbelief.com/
http://www.linking4ever.com/
http://www.linksatall.com/
http://www.linksbookmark.com/
http://www.linksdelicious.com/
http://www.linksdigg.com/
http://www.linksfaves.com/
http://www.linksmultiply.com/
http://www.linksplurk.com/
http://www.linkspropeller.com/
http://www.linksreddit.com/
http://www.linksstumble.com/
http://www.linkstress.com/
http://www.mapursite.com/
http://www.markthelink.com/
http://www.myventury.com/
http://www.neonsuper.com/
http://www.openlivelinks.com/
http://www.placetolink.com/
http://www.readybookmark.com/
http://www.shearsites.com/
http://www.simplelifelinks.com/
http://www.site4alien.com/
http://www.siteeffort.com/
http://www.sitelinkspartner.com/
http://www.sitesbar.com/
http://www.sitesforlink.com/
http://www.sitesgravity.com/
http://www.sitesparking.com/
http://www.sitesping.com/
http://www.siteszones.com/
http://www.slimxenon.com/
http://www.softbookmarks.com/
http://www.spururself.com/
http://www.stockbookmark.com/
http://www.strainlinks.com/
http://www.topbookmarkings.com/
http://www.urcripton.com/
http://www.ursecond.com/
http://www.viscositylink.com/
http://www.webseobest.com/
http://www.wegoodlinks.com/
http://www.yieldpoints.com/
http://www.yourgreatlinks.com/
http://www.yoursbookmarks.com/
http://6buk.com/
http://www.easy1page.com/
http://www.avogrados.com/
http://www.penguinbeta.com/
http://www.crocodilenail.info/
http://www.crytime.info/
http://www.curvedbridge.info/
http://www.die4fluid.info/
http://www.dinocro.info/
http://www.drare.info/
http://www.drilldevice.info/
http://www.easeorbit.info/
http://www.ecomposite.info/
http://www.falsepanic.info/
http://www.firedeye.info/
http://www.foggyforest.info/
http://www.frankenyard.info/
http://www.fricted.info/
http://www.frostbiten.info/
http://www.frozencall.info/
http://www.getsawed.info/
http://www.gymeasure.info/
http://www.handalter.info/
http://www.highlydark.info/
http://www.holdsilent.info/
http://www.imoment.info/
http://www.induced.info/
http://www.infernolife.info/
http://www.lakeout.info/
http://www.letdofun.info/
http://www.linearjob.info/
http://www.mlfi.info/
http://www.monsterout.info/
http://www.mudandmud.info/
http://www.nightgrow.info/
http://www.octamoon.info/
http://www.risebest.info/
http://www.sarsthe.info/
http://www.themee.info/
http://www.toaca.info/
http://www.vlade.info/
http://www.weaveman.info/
http://www.wooba.info/
http://www.adeadland.com/
http://www.benthell.info/
http://www.getacidic.com/
http://www.betortured.com/
http://www.bigpiranha.info/
http://www.biteharvest.com/
http://www.bitper.com/
http://www.boneeater.info/
http://www.booman.info/
http://www.crazyshelter.info/
http://www.crbone.info/
http://www.easerow.com/
http://www.abreeder.com/
http://www.bateat.com/
http://www.bittenbody.com/
http://www.casehall.info/
http://www.fossilpark.info/
http://www.ladose.info/
http://www.movezu.info/
http://www.rubyriver.info/
http://www.skullhead.info/

Search Engines 125+ වඩා ඔයාලගේ Site එක Submit කරගන්න.....

$
0
0
මෙන්න මන් ගානේ ඔයාලට දෙන පොඩි නමුත් වැදගත් සයිට් එකක්.... 125 කට අධික වෙබ් සෙවුම් යන්ත්‍රයන් තුල Submit කිරීමට මෙය ඔයාලට වැදගත් වෙනවා.. තවත් මේ වගේ ඒවා ඇත්නම් ඒවත් දාලා යාළුවො එක්ක බෙදාගන්න මෙන්න සයිට් එක...

image


Sites Submit URL

5$ වලට පලෝවර්ස්ල 30000 වගේ දෙනව, මේක කරන්නෙ කොහොමද කියල හිතුවද

$
0
0
පීවර් සයිට් එකේ ගොඩක් අය දැකල ඇති ගිග් තියෙනව 5$ වලට පලෝවර්ස්ල 30000 වගේ දෙනව මේක කරන්නෙ කොහොමද කියල හිතුවද ? :D

මේකට අපිට ඕන කරනව පේක් එකවුන්ට් ගොඩක් ඒ වගේම බොට් එකක්

මම ලග තියෙන මේ සබ්ලයින් ට්විටර් බොට් එකෙන් පුලුවන් පේක් ක්රියේට් කරන්න තියෙන පේක් වලින් ප්රොපයිල් වලට පලොවර්ල දෙන්න

මේන්න බොට් එක බාගෙන එක්සටැර්ක් කරල ඉන්සෝල් කරල කැක් එක සී /ප්රෝග්රෑම් පයිල් /සබ්ලයිම් සොප්ට්වෙයාර් සොලියුසන්/සබ්ලයිම් ට්විටර් බොට් කියන පොල්ඩර් එකට දාන්න දාල රී ප්ලේස් කියන එක තෝරන්න

http://www.mediafire.com/?985ntwy24xhl5bx

පාස්වර්ඩ් එක pubudu


image
දැන් බොට් එක ඕපන් කරන්න මේ විදිහට එකක් එයි තත්පර 30 ගියාම යටම ඇති ක්ලික් හියර් කියල එකක් එක ක්ලික් කරන්න



දැන් බොට් එකේ ඉන්ටර්පේස් එක මේ විදිහට තියෙනව

image



ඕය විදිහට බොට් එක දාගෙන දැන් මේකෙන් අපිට පුලුවන් පේක් එකවුන්ට් ක්රියේට් කරන්න


දැන් ඒ බොට් එකේ උඩ තියෙන ඕපසන් කියන එක ක්ලික් කරල ඩේටා බේස් එකට යන්න ඒකට නොට් පෑඩ් එකක නම් ටිකක් ලයල ප්රස්ට් නේම් ලාස්ට් නේම් කියන දෙකට සිලෙක්ට් කරන්න
image


මෙන්න මේ විදිහට තමා නේම් ටික ලියන්න ඕන


image



දැන් වැඩේ හරි ක්රියේට් එකවුන්ට් කියන එක ක්ලික් කරන්න එකවුන්ට් හදන්න ඕන ගාන දාල ක්රියේට් දෙන්න දැන් වැඩේ කෙරෙනව හැබැයි ඔයාට මැන්වල් කැපචා එක ටයිප් කරන්න ඕන




හදපු එකවුන්ට් එක පාත් එකක් පයිල් එකක් දීල සේව් කර ගන්න

:\"> :-& :(( එපා වෙනව ටයිප් කරන්න ගියාම




දැන් ඔයාල හදපු පේක් එකවුන්ට් මේ පෝමැට් එකට ගන්න

ට්විටර් යූසර්නේම් පාස්වර්ඩ් ඒ නොට් පෑඩ් එක සෙටින්ග්ස් එකවුන්ට් සෙටින්ස් ගිහින් ඉම්පොර්ට් කරල සේව් කරන්න


දැන් ඔයාලට පලෝවර්ස්ල ගන්න ඕන ප්රොපයිල් ටික නෝට් පෑඩ් එකක ලියල
නොට් පෑඩ් එකක ලියන්න
යූසර් නේම් විතරක් එක රෑලකත එක ගානෙ යටට ලියන්න

යූසර්නේම් වන්
යූසර්නේම් ටූ විදිහට :))

දැන් ඒක ඉම්පෝර්ට් කරල යූස් ඕල් එකවුන්ට් කියන එකට ටික් එකක් දාල ස්ටාර්ට් දෙන්න

දැන් පොඩ්ඩක් වෙලා බලා ගෙන ඉන්න

:x


අච්චාරැවක් වගේ ඇති ඩොක් එක ඔයාලට ‍ෙතරැම් ගන්මොරැ නම් කොමන්ට් එකක් දාල අහන්න දැන් නම් හොදටම ඇකි එපා වෙනව ටයිප් කරන්න :-* මේ බොට් එක් තියෙන ලොකුම අවුල තමයි ස්පීඩ් මදි එක >:) වෙබ් ස්කිර්ප්ට් තියෙනව මාර ස්පීඩ් හැබැයි මේකෙ වාසිය තියෙන්නෙ එක සැරේ ගොඩක් එකවුන්ට් වලට පලෝ දෙන්න පුලුවන්



ඕයාලත් කරල බලන්න මේ විදිහට එකවුන්ට් ටිකක් හදාගෙන් හොද එකවුන්ට් ටිකකුති සල්ලි වලට අරගෙන ඉස්සෙල්ල මේකෙන් හදන පේක් වලින් පලෝ දීල පස්සෙ හොද ටිකෙනුයි ඒක්ස්චේන්ජ් වලිනුයි පලෝවර්ස්ල දුන්නම පීවර් වලින් පොඩි ගානක් හොයා ගන්න පුලුවන්ලු ඔන්න මන් ගියා බායි :)]

media.net wala payee name eka wenas karanna puluwanda?

$
0
0
media.net wala payee name eka wenas karanna puluwanda?

කොහොමද අලුත් ios 7 එක ........

$
0
0
කොහොමද මචන්ලා අලුත් ios 7 එක ........ පට්ට නේ මට නම් හිතට ඈල්ලුවා හෑමොම වගේ මෙක දකින්න ඈති මට නිකමට වගේ හිතුනා මෙ ගෑන කියලා ඔයාලාගේ අදහස් ටිකක් දෑන ගන්න android වලට අබියොගයක් වෙයි නේ ද.....?
මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න අලුත් වෑඩ ටික කොහොමද කියලා......
http://www.apple.com/ios/ios7/
Viewing all 4459 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>