Supporting liquid පිරවූ භාජනයක් තූල නිදහසේ පාවෙන gyro sphereයක් උපයෝගී කරගනිමින් උතූරු දිශාව සොයා ගැනීම සඳහා Gyrocompass එක භාවිතා කරයි.. Gyro sphere එක ගෝලාකාර ලෙස හීලියම් වායූව පුරවා නිරමානය කර ඇති අතර එතූල එකිනෙක ලම්භකව සවි කර ඇති Rotor දෙකක් ඇති අතර Rotor ක්‍රියා කිරීම සඳහා A.C විභවය උපයෝගී කර ගනී.
R.P.M එක 12000ක් පමන අධික වේගයකින් භ්‍රමණය වන මෙම Rotor දෙකෙහි සම්ප්‍රයුක්ත බලය උතුරු දිශාවට යොමූ වේ. මෙම සම්ප්‍රයුක්ත බලය කෙරෙහි පෘථිවියේ භ්‍රමනය සහ ගුරුත්වාකරෂණ බලය යම් බලපෑමක් ඇති කරයි.
R.P.M එක 12000ක් පමන අධික වේගයකින් භ්‍රමණය වන මෙම Rotor දෙකෙහි සම්ප්‍රයුක්ත බලය උතුරු දිශාවට යොමූ වේ. මෙම සම්ප්‍රයුක්ත බලය කෙරෙහි පෘථිවියේ භ්‍රමනය සහ ගුරුත්වාකරෂණ බලය යම් බලපෑමක් ඇති කරයි.