ඔයාලත් ඩයලොග් ද ?
එහෙනම් මෙන්න නියම අවස්ථාවක් නොමිලේ TV බලන්න.
කිසිම විදිහකින් ඩේටා කැපෙන්නේ නැහැ.
කරන්න තියෙන්නේ මෙච්චරයි.
පහල තියන බටන් එක ඔබන්න.
ඔන්න උඩ දාලා තියන බටන් එක හරහා ගියාම ඔයාලගේ නම, email ඇඩ්රස් එක , ෆෝන් ( ඩයලොග් නම්බර් එක හොදේ ) නම්බර් එක දාලා රෙජිස්ටර් වෙන්න ඕනේ.
ඔයාලට පහතින් දාලා තියන නාලිකා නොමිලේම බලන්න පුළුවන්.
තව සල්ලි දීලා තව ගොඩක් නාලිකා බලන්නත් පුළුවන්. ඒවා ගැන දැනගන්න මෙතනින් යන්න.
ගාස්තු වෙන්නේ දවසට රුපියල් 3.33 මාසෙටම නම් රුපියල් 100 යි.
සල්ලි ගෙවන්නේ මෙහෙමයි. ඔයාලට බලන්න බැරි නාලිකාවක් බලන්න ගියහම මේවගේ මැසේජ් එකක් එනවා.
ඊට පස්සේ තමන්ට ඕනේ පැකේජ් එක තෝරලා දෙන්න විතරයි තියෙන්නේ.
ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියනවනම් අහන්න.
ආ තව මේ විදිහටම රේඩියෝ අහන්නත් පුළුවන්. :D ඒක ඉතින් ඔයාලටම ගියහම තේරෙයි.
↧
ඇත්තටම නොමිලේ TV බලන්න ආසද ? එහෙනම් එන්න.
↧