අපි හිතමු බ්ලොග් එකක් තියෙනවා autos ගැන හදපු ඉතින් අපි කොහොමද මෙ බ්ලොග් එකට Blacklinks හදාගන්නෙ කියලා .. අපි හිතමු අපි අදාල බ්ලොග් එකට පොස්ට් එකක් එකතු කරනවා ලිමොසි ගැන . දැන් අපි මෙයට සරල Blacklinks හදාගන්න නම් කරන්න ඔන . ලිමොසින් ගැන වෙනත් සයිට් වල ෆොරම්ස් ලිවිම සහා අදාල ලින්ක් එකත් සමග වචන 8,10,20 අතර cඔම්මෙන්ට් දැමිමයි මෙයට තවත් traffic වැඩිකරගැනිමට අපිට ලිපියට අදාල ෆ්බ් ගෘප් වල සහා fan page වල පොස්ට් ලියන්න පුලුවන් cඔම්මෙන්ට් දන්න පුලුවන්
බ්ලොගයට අදාල කරුනු ගැන ලියවෙන බ්ලොග් වලට cඔමෙන්ට් kranna පුලුවන් link එකත් සමග මෙතන Do-Follow And No-Follow කියලා දෙයක් තියෙනවා නමුත් මෙ 2ma වැදගත් වනවා නමුත් Do-Follow link ගොඩක් වටිනවා .Do-Follow cඔමෙන්ට් කරන විට google page rank වැඩිවෙන්න බලපානවා නමුත් දෙකම සමානව යනතරමට තමා හොද cඔම්මෙන්ට් කරනවිට අදාල කරුන සම්බන්දව විස්තරාත්මක cඔම්මෙන්ට් දාන්න පුලුවන් නම් තමයි වඩාත් වැදගත් .. අපිටතවත් යලුවන්ගෙ බ්ලොග් සමග සැබදියවන් ලබාගන්න පුලුවන් . මන් කිව්වේ මන් දන්නවා කියලා හිතුන ටික පමණයි .මිට වඩා වැඩියමක් මේසම්බන්දව කතා කරන්න පුලුවන් අය මෙතන ඉන්නවා .. ඔයාලත් මේසම්බන්දව යම් කිසිදෙයක් දන්නවානම් අපිට දැනගන්න එක මේගැන කතාකරමු ..මේ ගැන දන්න නොදන්න දැනගන්න අසා සියලුම දෙනා සෙට් වේවා කියල හිතනවා . එල..