ඉක්මන්කරන්න බ්ලොග්එකෙTrafficවෑඩිකරගන්න
මේක අලුත් වෑඩක්.. මේකෙන් පුලුවන් ඔයාගෙ බ්ලොග් එකේ ට්‍රෑෆික් එක වෑඩි කරගන්න.... මේක සින්ඩියක් වගේ එකක්... ඒත් අපි මේකට ගොඩක් දියුනු ක්‍රමයක් අනුගමනය කරනව..... අපි මේකට ඔයාලගෙ සයිට් එකේ පොස්ට්...
View Articleඅපි කාටද බය
සුපිරි වෙබ් සයිට් එකක් සෙට් උනා ඇති වනකම් free මැසේජ් යවන්න පුළුවන් ඒ වගේම අපට ඕනා විදි හකට යන්නත් පුළුවන්.උද; මගේ නොම්බරය 01 කියමුකෝ මට යවන්න ඔන 02 mj ekak.mga tvath yaluvakuga no eka 03 dan mata mj...
View Articleචයිනිස් phone /ටැබ් වලට සිංහල දාමු
Chines Tab Root .. චයිනීස් ටැබ් රූට් කරමුChines Tab Root .. චයිනීස් ටැබ් රූට් කරමු ගොඩක් අයට තියෙන ගැටලුව තමා තමන් ගාව තියෙන චයිනීස් ටැබ් 1ට සිංහල වත් දාගන්න බෑ ...ඇයි ... චයිනීස් ටැබ් රූට් කරන්න...
View ArticleNFS Mostwanted I online ගහමුද?
Need For speed Most wanted online ගහමුද කට්ටුයම?Most wanted දැනටමත් ඕගොල්ලන්ගේ PC එකේ install කරලනේ තියෙන්නේ..එහෙනම් සුලු වැඩයි කරන්න තියෙන්නේ...මෙන්න මේ Game ranger software එක බා...
View ArticleTraffic ගෙන්න ගන්න කැමයි අයට..පාඩම් අංක 1
ඔන්න ඉල්ලීම පරිදි මම Traffic ගෙන්න ගන්න හැටි ලිපි ටිකක කින් ලියන්නම්.. ලිපි කීයක් ලියන්න වෙයිද දන්නේ නෑ.. හැබැයි මට ඉඩලැබෙ විදියට ටික ටික ලියන්නම් ලියලා ඉවර වෙලා ඔක්කොම එකක් කරන්න බැරිය.....මෙහොමයි...
View ArticleTraffic ගෙන්න ගන්න කැමයි අයට..පාඩම් අංක 2
මගේ කලින් ලිපියට ප්‍රතිචාර තිබ්බ නිසා..මම අද කියලා දෙන්නම් හරිම ලේසියෙන් ඔයාලගේ Blog එක Facebook මගින් Traffic ගෙන්න ගන්න විදිය..මෙන්න මෙතනින් කලින් ලිපයත් කියවල එන්න දැන් හුගාක් අයට තියෙන ප්‍රශ්නයක්...
View Articleඇතුගල්පුර ගීක්ලා කවුද?
ඇතුගල්පුර(කුරුණෑගල) ගීක්ල කවුද ඉන්නෙ...ඇතුගල්පුර අය අඳුන ගමුදෝ...
View Articleadf.ly ගැටලුවක්
http://www.easyhits4u.com/ වගේ සයි වලට ad.fly දාන්න බැනේ ..එ ලින්ක් එක වෙනස් කරලා දාන්න ක්‍රමයක් තියෙනවද?ad;fly එකතුකරන්න පුලුවන් ටැපික් සයිට් තියෙනවද?
View Articlecoingeneration.com
මෙන්න මේ site 1ත් එක්ක වැඩ කරන අය ඉන්නවද?http://coingeneration.com/auth/new/343102
View Articlehttp://refban.com/ සයිට් එක හොදද?
මෙ ස්යිට් එකෙන් සල්ලි ගත්ත අය ඉනන්වද? .සයිට් එක හොදයිද?
View ArticleBlog Geek තරඟය හෙටද ?
Geek එකෙත් තියෙන web/blog geek තරඟ ප්‍රතිඵල හෙට නිකුත් කරනව කියලයි කලින් දැම්මෙ. මේ වෙනකම් මුකුත් දැනුම් දීමක්වත් නෑනේ.. ඒක කල් ගියාද ? (කල් යනව නම් හොඳයි :) )@chanux හෝ වෙන කෙනෙක් දන්නව නම් කියන්න.
View ArticleTraffic ගෙන්න ගන්න කැමයි අයට..පාඩම් අංක 3
මෙන්න එහෙනම් Traffic ගෙන්න ගැනීම..පාඩම් අංක තුන.... මෙන්න මේ පහත සදහන් ක්‍රම භාවිතා කිරීමෙනුත් ඔයාට ඔයාගේ Blog එකට Traffic ගෙන්න ගන්න පුලුවන්...1. මේක නම් හරිම ලේසි ක්‍රමයක් ඔයාලගේ Post PDF වලට හරවලා...
View Articleගීක් එකේ ඉන්න මාතලේ /නුවර / කවදත් ස්කන්ඩ් නොවෙන අයියලා ටික සෙට් වෙමු බලන්න.
කෝ බලමු කියක් ඉන්නවධ?
View Articleග්‍රික් එකට පොඩි යොජනාවක්..
ප්‍රශ්නයක් දැම්මහම අලුත් සාකච්චාවක් .ගැටලුවක් අරම්බ කරහම ,ප්‍රශ්නෙට උත්තරයක් දුන්නම ..අපි වෙන වැඩක ඉනන් ගමන් උනත් දැනගන්න..පොඩි එලාම් එකක් ..fecebook එකේ මැසෙජ් එකක් අවාහ එන සද්දේ වගේ එකක් දැම්මොත්...
View Articleurl link අපිට වෙනස් කරන්න
url link එකක් ad.fly , bit.fly, goo. ව්ගේ shot කරන්නේ නැතුව ලස්සන විදියකට හදාගන්න බැරිද?දන්නවනම් ස්යිට් එකක ලින්ක් එකක් දාන්නකො
View Articlegmail sms ක්‍රමේ හරියට දන්නේ කවුද?
+9471xxxxxxx@mms.mobitel.lk+9477xxxxxxx@mms.dialog.lk හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel -Dialog userලට විතරයි.............................................මෙහෙම කිව්වට මෙ ක්‍රමේ සාර්තක නැ වගේ අපි යවන...
View Articleනොමිලේම gmail ඇලට් දැන් gmail එකෙන්ම
මම හිතනවා මේ පොස්ට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හැමෝටම. ගොඩක් අය gmail ඇලට් මෙච්චර කල් දාගත්තේ dialog එකෙන් හරි mobitel එකෙන් හරිනේ. ඔයගොල්ලෝ දන්නවද dialog කාරයෝ, mobitel කාරයෝඕකට ගානක් කපනවා...
View Article.com ඉවරවේගෙන ගියාට බයවෙන්න එපා ළඟදීම....
දැන් අපි අලුතෙන් සයිට් එකක් දාන්න ගියොත් හොඳ කෙටි .com නැහැ නේ. .co, .us, වගේ ඒවා තිබුනාට ඒවා country specific නේ. ළඟදීම විවිද ක්ෂේත්‍ර සඳහා TLD විශාල ප්‍රමාණයක් එනවා.මේක බලන්න...
View Article