මගේ කලින් ලිපියට ප්‍රතිචාර තිබ්බ නිසා..මම අද කියලා දෙන්නම් හරිම ලේසියෙන් ඔයාලගේ Blog එක Facebook මගින් Traffic ගෙන්න ගන්න විදිය..
මෙන්න මෙතනින් කලින් ලිපයත් කියවල එන්න
දැන් හුගාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Fan Page තියෙනවා.. හැබැයි Fans ලා නැති එක.. ඔන්න ඕකට අපිට පොඩි උපායක් යොදන්න පුලුවන්..මේකට ගතවෙන්නේ සති 4 - 5 ක් වගේ කාලයක් තමයි... ඉස්සෙල්ලා මොකක් හරි නම කින් Fan Page එකක් ආරම්බ කරන්න.. ඊට පස්සේ.. ඔය ආතල් Pic තියෙන්නේ.. හැබැයි ආතල් කියන්නේ මෙහෙමයි.. මිනිස්සුන්ගේ සිත් සතුටු කරන.. පහන් කරන වගේ ඒවා.. දවසට එක ගානේ දාලා ඒවා ඔයාලගේ යහලුවන්ට Tag කරන්න.. ඒ දෙයට එයා කැමති නම් එයා අනිවා Like එකක් හා Comment එකක් දානවා.. ඒවගේම ඒ දේ එයාගේ යහලුවන් අතර Share කරගන්න අමතක කරන්නෑ..
මේ දේ ලංකාවේ Profile එක කින් නම් ටිකක් අමාරැයි... ඒක නිසා පිටරට මොකක් හරි Name එකක කින් Profile එකක් හදාගෙන Friends ලා 2000 - 4000 විතර Add කරගන්න... මට නම් එහෙම Profile 3 ක් තියෙනවා ඒ වගේම ඒ හැම Profile එකටම Fan Page තියෙනවා.. ඒ හැම Fan Page එකකටම fans ලා 50,000 ට වැඩියෙන් ඉන්නවා... හැබැයි ඔය Profile 3 ක් හදනවානම්..එක Profile එකකට China ඒ වගේ වෙන වෙන රටවල් වල අය Add කරන්න
දැන් ඉතිං කරන්න ඕනේ දේ දන්නානේ... Fan Page එක Update කරන ගමන් ඔයාලගේ Blog ලිපියක් එහෙම දාල Read More කියල ඔයාගේ Blog එක දාන්න.. ඒක කියවන එක්කෙනා අනිවා නිකම් හරි Web site එකට යනවා... ඒ ගියපුවාම ඔයාගේ Blog එකේ Content එයාට වැදගත් නම් අනිවා හැමදාම ඒවී
තව දෙයක් දැන් හුගාක් අය Network Blog වගේ ඒවා Use කරනවා.. ඒ වගේ මොඩ වැඩ නම් කරන්න එපා...
මේව හරිම Simple දේවල්..අපි මේ ගැන තවත් ඉදිරියට කථා කරමු..මම දන්න හැම දේම කියන්නම්....එහෙනම් ඉදිරියේ දී.. Part 3 තුලින් හමුවෙමු..
අවුලක් නම් Comment එකක් දාන්න ...
~ Ishara Dias ~
Please Do Not Copy This...these Post are Only For Geeks