මට මගේ website එකකට adsense ඕනේ ???
මට මගේ website එකකට adsense ඕනේ. මම මේකට adsense ගන්න ගොඩක් ට්‍රයි කලා නමුත් බැරි උනා. content මදි කියල තමයි කියන්නේ. කාටද පුළුවන් මගේ website එකකට adsense අරන් දෙන්න ? සාදාරණ ගානක් ඕනේ නම් ගෙවන්නම්....
View Articleඕන්ලයින් සල්ලි හොයන්න කැමති අයට. Design Crowd
Design Crowd ඒකෙන් සල්ලි හොයමුමම මේ කියන්නේ Design Crowd එක ගැන. සමහරවිට ඔයගොල්ලෝ මේ ගැන අහලත් ඇති. මම මේක කලින් ලියන්න හිටියත් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඔය මේකෙන් සල්ලි ගත්තද? ඇත්තටම සල්ලි හම්බ වෙනවද?...
View ArticleDesigncrowd එකේ වැඩ කර මුදල් අතට ගැනීම දක්වා. කුප්පිය
මුලින්ම මම (මගේ @kasunaaa කියන එකවුන්ට් එකෙන්) කලින් design crowd ගැන කරපු සාකච්ඡාව බලන්න වැදගත් වෙයි.මේකට අවශ්‍යවෙන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන දැනුම(කොරල් ඩෝ, ඉලස්ට්‍රේටර්, පොටෝ ෂොප්, වර්ඩ් ප්‍රෙස්...
View Article100% Safty Traffic for Adsense & Bidtraffic
1 Step CLICK HERE http://goo.gl/qr1jI and Register2 Step - Go to Buy Tab3 Step - After select which Package do u want..... i'am using 10000 minutes package...4 Step - Go to Overview Tab Now you can see...
View Articleමොකද්ද මේ Drop shipping
මං හිතන් නෑ ගොඩක අය දන්නව ඇති මොකද්ද මේ ඩ්‍රොප් ෂිපින් කියන්නේ කියලා. ලොකේ හුගාක් E bay sellers පාවිච්චි කරන්නේ මේ මෙතඩ් එකයි. මාත් වැඩිය මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නෑ ඒ හින්දා දන්න අය ඉන්නවනම් කෙන්ඩිය...
View Articleapi kemathi widiyata shirt ekak design karala buy karanna puluwan then monawada?
api kemathi widiyata shirt ekak design karala buy karanna puluwan then monawada?
View ArticleKo ko geek set eke forex karana kattiya n karanna kamathi kattiya... (y)
Ko ko geek set eke forex karana kattiya n karanna kamathi kattiya.. podi saddayak dala yanna balamu oyala mokada me ganahithanne kiyala :)] L-)
View ArticleSpecial Seo Packages
me pakkge eka kohomada Special Seo Packages $500 high pr 1-6 link buildingdelivery 3daysI can deliver all work for an extra $ in 1 dayWe are proud to provide you the most affordable and best service...
View Articleadsence ලබා ගැනීමට.
යාලුවනේ,මගේ blog 1 කාලයක් update නොකර ඉඳලා දැන් ආයේ updata කරනවා.කොහොමද මම adsence ඉල්ලන්නේ?කොහොමද ඒකට යන්නේ?ඒ කිවේ path 1?blogger ගිහින් ????http://moderntechno9711.blogspot.com/කොහොමද මේක?තව මහන්සි...
View Articleවිවෘත අභියෝගයක්....පුලුවන්නම් රෑ 10 ට මෙක බලන්න
සිංහල උපසිරසි ගන්වන ආකාරය,මා හට කියා දුන් දයාබර ගීක් යාලුවෝ..හැමෝටම සිදුකරන ගෞරවයක් ලෙසින් මා අතින් නිමවුනු සත්වන බයිස්කෝප් නිර්මාණය...මෙලසින් ඔබට දායාද කරමු.පුලුවන්නම් රෑ 10 ට තනියෙන්ම බලන්න...----ඔබට...
View Articleවිද්‍යා පීඨ
යාලුවනේ,විද්‍යා පීඨ entrance exam English results out කරලලු නේද?ඒවා බලාගන්න site 1 මොකක්ද?
View ArticlePaypal එකට සල්ලි ගන්න නම්
Paypal එකට සල්ලි ගන්න නම් මම paypal එක මැලේසියා විදියටද හදන්න ඔනේ?මට විස්තර කරලා දෙන්නකෝ
View Articleසිංහලෙන් ටයිප් කරන්න දැන් ලේසියි.
Google Input Tools ගන්න මෙතනින් යන්නWindows සඳහා Google Input Tools යනු ලතින් (ඉංග්‍රීසි / QWERTY) යතුරු පුවරුව භාවිතා කර ඕනෑම ආධාරක භාෂාවකින් භාවිතකරුවට පෙළ ඇතුල් කිරීමට ඉඩ දෙන යෙදවුම් සංස්කාරක...
View ArticleGeek සෙට් එකට ANDROID Applications
HELLO GEEKS !! දැන් ගොඩක් අය ගාව Android Devices තියන නිසා මම හිතුව අලුතින් Update වෙන Apps ගැන කට්ටිය දැනුවත් කරන්න.. කාට හරි App එකක් ඕනෙනම් මෙතන පොස්ට් කරන්න පුළුවන් විදිහට හොයල දෙන්නම්.. තව කොහොමත්...
View ArticleLg T375 cookie smart phone එකට ඈන්ඩ්‍රොය්ඩ් OS එක දාන්න
යාලුවනෙ Lg T375 cookie smart phone එකට ඈන්ඩ්‍රොය්ඩ් OS එක දාන්න බෑරිද? කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න. :-? :-?? :-?? #-o
View Articleyoutube channel ekata blog ekak
mama mage youtube channel ekata blog ekak haduwa.loku template damme nehe video thiyena nisa load wenna wela yana nisa.hodada kiyala kiyanna http://videotutorialslk.blogspot.com/
View Articleසින්හල බ්ලොග් 1 කට traffic ගන්න හොඩ ක්‍රම කියන්න
සින්හල බ්ලොග් 1 කට traffic ගන්න හොඩ ක්‍රම කියන්න
View Articleහැකින් වලට නියම ආයුදය . . . Backtrack-Linux
දුන්න ගමන් Download ලින්ක් හොයන්නේ නැතුව කියවලා ගනිල්ලා....හැමෝටම ඉතින් සුබ උදෑසනක් වේවා........උදෙන්ම ගෙනාවා පොඩි අයිටම් එකක්......මේ පෝස්ට් එකට මං ChanuX වත් එකතු කර ගන්නවා හොදද..මන් ලිනක්ස් වැඩ්ඩේක්...
View Article