මං හිතන් නෑ ගොඩක අය දන්නව ඇති මොකද්ද මේ ඩ්‍රොප් ෂිපින් කියන්නේ කියලා. ලොකේ හුගාක් E bay sellers පාවිච්චි කරන්නේ මේ මෙතඩ් එකයි. මාත් වැඩිය මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නෑ ඒ හින්දා දන්න අය ඉන්නවනම් කෙන්ඩිය දාන් නැතුව තව විස්තර ටිකක් එකතු කරන්න
යාලුවනේ drop shipping වලදි වෙන්නේ අතර මැදි සේවයක් නැත්තම් කපු කමක්. සීන් එක සරල සින්හලේන් මේහෙමයි ඩ්‍රොප් ෂිපින් කරන කෙනෙක් නැත්තම් සයිට් එකක අපි ඉස්සෙල්ලා ලියාපදිංචි වෙලා ඒ සයිට් එකේන් බඩු තොග පිටින් හරි සිල්ලරට හරි අරගන්න ඔනි
තොග පිටින් ගත්තොත් නම් ඉතින් අම්බානක අඩුවට ගත්ත හැකි. සිල්ලරට ගන්නත් පුලුවන් ඉතින් අපි මෙන්න වෙහෙම ගත්ත බඩු ඒ සයිට් එකේ තියෙද්දිම Ebay විකුනන්න පුලුවන් ඒ කියන්නේ අපිට කැමති ගානකට දෙන්න පුලුවන්. හරි දැන් අපේන් කොහෙන් හරි බුවාලා සෙට් එකක් බඩු ගත්තා කියමුකො අපිට තියෙන්නේ ඒ බුවාලගේ ලිපිනයන් එහෙම අපි අර සයිට් ඒකට දුන්නාහම අපි වෙනුවෙන් ඒ සයිට් එක customers ලට බාන්ඩය තැපැලෙන් යවනවා. සරලවම ඔන්න ඔක තමයි drop shipping කියන්නේ. වැඩේ මරු නේද ? තැපැල් කන්තොරු ගානේ රස්තියාදු වෙන්න ඔනි නෑ. ෆිරි ෂිපින් ඒවා තොර ගත්තනම් තවත් ලේසි