Useing 3G broadcast live
machanla ada channel eye cannele eke air force papedhi sawariya race eka yana gaman live broadcast karana..a gollo kiyanne 3g tecnology eka use karalalu meka karanne..mama hodinma kurunagala sita...
View Articleයාලුවනේ මම gossip site එකක් පටන් ගන්නවා
යාලුවනේ මම gossip site එකක් පටන් ගන්න යනවා..join වෙන්න කෑමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න...ඔයාලගේ අදහසුත් කියන්න හොදේ....
View Articleසාමාන්‍ය පෙළ සංගීතය විෂය යටතේ පාඩම් මාලාවක්
ඔන්න යාලුවනේ අපොස සාමාන්‍ය පෙළ සංගීතය විෂය යටතේ පාඩම් මාලාවක් ගුරුගෙදර වෙතින් ඔබට එන්න අප හා එක්වන්න http://gurugedara.org/article/Olevel Subject/Music/Musichome.html
View ArticleBlog reader එකක් හැදුවෝ
Blog reader එකක් හැදුවෝ ඔයාලගේ අඩවි ඇතුලත් කරගන්න කැමති නම් webmaster@wadiyalk.com වෙත rss feed එක එවන්ඩෝ !!!
View ArticleJava වලින් (netbeans යොදාගෙන)
Java වලින් (netbeans යොදාගෙන) Button එකක් click කරාම new form එකක් එකතු කරගන්නේ කොහොමද?
View Articleභාෂාවන් 23 ඔයාට කතා කරන්න පුලුවන්ද...?
භාෂාවන් 23 ඉතා පහසුවෙන් කතා කරන ටිමොති ඩොනර් අවුරුදු දහසයක පිරිමි ලමයකි.. එකිනෙකට වෙනස් භාස කතා කිරීමේ හැකියාව ඔහු සතුය. සාමාන්යෙන් තරුණ වයසේදී වීඩියෝ ගේම් වැනි දෑ ක්‍රීඩා කිරීමට බොහෝ තරුණයක් කැමැත්තක්...
View Articleඅලුත්ම ලම්බෝගිනිය කොහොමද කියලා බලන්නකෝ.
මෙන්න මේක පොඩ්ඩක් කියවල බාගන්න මේක ගන්න අදහස් එහෙම එනවද කියලා....ලම්බෝගිනි යනු අධිවේගී මෝටර් රථයකි නවතම ලම්බෝගියේ රථයේ වේගය තප්පර තුනක් තුල පැයට හැතප්ම 60 උපරිම වේගයකට ළගා වෙනවා. මෙහි මිල නම් ඩොලර්...
View Articleදීර්ඝ ගමනක මුල් පියවර අද Geek එකේ ඉදන්ම තියන්න යන්නෙ
දීර්ඝ ගමනක මුල් පියවර අද Geek එකේ ඉදන්ම තියන්න යන්නෙ. මොකද මම අද මෙතන ඉන්නෙ Geek එක නිසා. ඒක @chanux අයියා හොදටම දන්නවා.මුලින්ම ඉතින @chanux අයියට ගොඩාක් ස්තූති කරන්න ඕනා.හරි දැන් මම උඩින්ම කිව්වනේ...
View Articleඑදිනෙදා වැඩ පහසු කරගන්න යොදා ගන්න වෙබ් සයිට් පිළිබඳ විස්තර ෂෙයාර් කරමු.
ගීත් එකේ යාළුවො එදිනෙදා වැඩ පහසු කරගන්න යොදා ගන්න වෙබ් සයිට් පිළිබඳ විස්තර ෂෙයාර් කරමු.පහත සදහන් උදාහරණය විදියට තොරතුරු සපයන ලෙස කාරුණිකව ගීක් මිතුරන්ගෙන් ඉල්ලා සිටිමිඋදා-soundcloud.comඑදිනෙදා කතාබහ හෝ...
View Articleට්විටර් ඕන කට්ටිය කියන්න් ට්විටර් පලෝවර්ස්ල ඔනෙ කට්ටිය නිකන් දෙන්නම්
මම පොඩි ටෙස්ටින් එකක් කරනව ට්විටර් බොට් එකක් ඕන කට්ටිය කියන්න් ට්විටර් පලෝවර්ස්ල ඔනෙ කට්ටිය නිකන් දෙන්නම් කමන්ට් කරන්
View Articleජපානයේ සිට වාහනයක් ගෙන්වීමේදි.............
අපේ අයියලා දෙන්නෙක් ඉන්නවා ජපාන් වල එකෙක්ට සිටිසන් පවා තියේ මම බැලුවේ බයික් එකක් හරි කාර් එකක් හරි ගෙන්න ගන්න කාගේ හරි ගාව විකණන පෝම්ට් එකක් තියෙද පෝම්ට් නැත්නම් අඩුවට ගේන්නේ කොහොමද එයාලා එනකොට...
View Articleha kastiya kiyamu balanna hodama virus guard aka
ha kastiya kiyamu balanna hodama virus guard aka /Bitdefender Antivirus Plus/ Kaspersky Anti-Virus /Norton AntiVirus/ F-Secure Anti-Virus /G Data AntiVirus /BullGuard Antivirus/ AVG Anti-Virus/ Avast!...
View Article5$ වලට පලෝවර්ස්ල 30000 වගේ දෙනව, මේක කරන්නෙ කොහොමද කියල හිතුවද
පීවර් සයිට් එකේ ගොඩක් අය දැකල ඇති ගිග් තියෙනව 5$ වලට පලෝවර්ස්ල 30000 වගේ දෙනව මේක කරන්නෙ කොහොමද කියල හිතුවද ? :D මේකට අපිට ඕන කරනව පේක් එකවුන්ට් ගොඩක් ඒ වගේම බොට් එකක්මම ලග තියෙන මේ සබ්ලයින් ට්විටර්...
View Articlewww.manussayo.com එකට උදව්වක් කරන්න කැමති ද??
මට ඕන හොද අදහස් ටිකක්..මේකට හැබැයි ඕන අපේ කතෝලික යාලුවොන්ගෙන් සහ ස්ලාම් ආගම අදහන යාලුවොන්ගෙන් සහ හින්දු ආගම අදහන යාලුවොන්ගෙන්..ඉතින් ඔයාල මට තම තමන්ගේ ආගම සහ ආගමෙන් ධර්මයෙන් අපේ සමාජයට වැදගත් කරුණු...
View Articleවින්ඩෝස් (Winsows) ඇති පරිගණකයට Doal Boot ක්‍රමට (Ubuntu) උබුන්ටු ලිනක්ස්...
සාමාන්‍යයෙන් ගොඩක් අය පාවිච්චි කරන්නේ වින්ඩෝස් (Windows) මෙහෙයුම් පද්ධතිය. උබුන්ටු ලිනක්ස් (Ubuntu Linux) කියන්නේත් වින්ඩෝස් වලට සාපේක්ෂව සම්පූර්ණයෙන්ම වෙනස් Environment එකක් සහිත මෙහෙයුම් පද්ධතියක්....
View Articleගීක් පළමු තරුව ලබාගන්න දැන් අවශ්‍ය Geek Marks 25 ක් විතරයි.
ගීක් පළමු තරුව ලබාගන්නා අයට ලබාදෙන වරප්‍රසාද ගැන අපි කළින් කතා කලා. ඒ සාකච්ඡාව මෙතනින් http://geek.lk/discussion/2069අපි කතාකරපු විදියට පළමු තරුව සදහා 100GM ක් ලබාගන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒක ටිකක් පහසු...
View Articleයාලුවනේ ඔයාලා මොනවද දන ගන්න කැමති දේවල්
යාලුවනේ ඔයාලා මොනවද දන ගන්න කැමති දේවල්..තාක්ෂණික විනෝද අධ්‍යාපනික වෙනත් ඔබේ අදහස් මෙතනින් දන්නා බලන්න....
View Articleha kastiya kiyamu balanna hodama virus guard aka
ha kastiyata hodama virus guard AKA /Bitdefender Internet Security/ Kaspersky Internet Security/ Norton Internet Security/ /F-Secure Internet Security /Trend Micro Titanium Internet Security /G Data...
View Articleමාසෙකින් Dollar 200ක් හොයාගන්න ක්‍රමයක්..
මාසෙකින් Dollar 200ක් හොයාගන්න ක්‍රමයක් මට හම්බුනා. හැබැයි තාම අතට සල්ලි ගන්නනම් බැරිවුණා. හේතුව සාමාන්‍යය සාමාජිකයෙකුට Dollar සත 20,000ක් පිරුනම තමයිලු ගන්න පුළුවන්. ගිහන් බලන්න ඔයාලත් ට්‍රයි එකක්...
View Article