අපේ අයියලා දෙන්නෙක් ඉන්නවා ජපාන් වල එකෙක්ට සිටිසන් පවා තියේ මම බැලුවේ බයික් එකක් හරි කාර් එකක් හරි ගෙන්න ගන්න කාගේ හරි ගාව විකණන පෝම්ට් එකක් තියෙද පෝම්ට් නැත්නම් අඩුවට ගේන්නේ කොහොමද එයාලා එනකොට ගෙනාවොත් ටැක්ස් කොහොමද මේ ගැන බලාගන්න වෙබ් එකක් දානන්කෝ
↧