Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

වැදු මවටත්. උපන් රටටත්. තම ජාතියටත් ආදරේද?

$
0
0
ලංකාවේ සිට s අකුර පළමුව ගැසූ විට ගුගල් suggest කරන්නේ මෙහෙමයි.
image
ලාංකිකයන් සිංහලෙන් වැඩිපුරම ඉල්ලන්නේ මේවාද? සමහර විට මෙහෙම වීමට ඔබද දායක වී තිබීමට පුළුවන. ඔබට ආඩම්බරද?
කාරුණික ඉල්ලීමයි! වැදු මවටත්. උපන් රටටත්. තම ජාතියටත් ආදරේ නම් මෙවැනි දේ අන්තර්ජාලයේ සෙවීමෙන් වලකින්න.

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>