මේ සාකච්චාව දාපු fake මහත්මයා එසේ කියා ඇත. මේ දෙය ව්‍යාජ නොවන(fake නැති) profile සහිත ඔබ අනුමත කරනවාද?
මම මෙම අඩවියට එන්නේ වාණිජ අරමුණකින් තොරව වන අතර යමෙකුට ගැටළුවක් ඇත්නම් එහි විසදුම මම දන්නවා නම් එවැනි අයට උදවු කිරීමේ චේතනාවෙන් වේ. එසේම මම යම් සාකච්චාවක විවේචනය කලයුතු දෙයක් ඇත්නම් එය අනිවාර්යෙන්ම කරයි. එයට හේතුව වන්නේ බොරු කාරයන්, රැවටිලි කාරයන්, මෙන්ම මෝඩයන්ට අනෙක් අය රැවටීමට ඉඩ නොදිය යුතු බැවිනි. මෙවැනි දේ මගෙන් සිදුවිය නොයුතු බව ව්‍යාජ නොවන profile සහිත ඔබ බහුතරය අනුමත කරයි නම්. ඒ බව පැවසීමට මම පැය 24 ක කාලයක් දෙමි.
මෙවැනි fake profile සහිත කොන්දක් නැති මානසික රෝගීන් මෙම අඩවියේ බහුල වුවහොත් මෙම අඩවියට එන බොහෝ අයට එපා වනු ඇත. මෙවැනි profile ගැන @chanux ඔබ තීරණය කල යුතුව ඇත.