කොහොමද ඉතින්....
ගොඩක් දවසකින් තමයි පොඩි ටියුට් එකක් දෙන්න හදන්නේ.
හරි වැඩි කතා නැතුව වැඩෙට බහිමු...
පැය දෙකෙන් ඇඩ්සෙන්ස් ඇපෘරු වෙන එකනම් 100% ක් මට ශුවර්...
ගුගල් සපොටින් ඔන්ලයින් හිටියොත්...ඔකේ. :P
මම දැන් කියා දෙන්න හදන්නේ අපි කොහොමද විනාඩි පහෙන් යුටියුබ් මොනිටරයිස් ඇක්ටිව් කර ගන්න විදිහ ගැන.
සැලකිය යුතුය.. IP වෙනස් කරිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.