Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

windows පෙන් එකෙන් පරිගණකයට දාන්නේ මෙහෙමයි.

$
0
0
01. මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බා ගන්න මේ ලින්කුවෙන්
http://bit.do/Skyline3D

02. දැන් Power ISO ඕපන් කරගන්න.
ඊට පස්සෙ වින්ඩෝස් 7 තියන DVD එක දාල Power ISO වල තියන Copy → Make CD/DVD Image File කියන එක ක්ලික් කරල වින්ඩෝස් 7 ISO Image File එකක් හදාගන්න.
(Image File type එක ISO විදියට තෝරන්න)

03. ඊට පස්සෙ Tools වල "Create Bootable USB Drive" කියන එක ක්ලික් කරන්න.

04. ඊට පස්සෙ පහල පින්තූරෙ තියන විදියට වින්ඩෝ එකක් ලැබෙයි.

image

05. දැන් ඕපන් වුන වින්ඩෝ එකේ මම මුලින්ම මාර්ක් කරල තියන තැනට ඔයා හදාගත්ත ISO Image File එක තෝරල දෙන්න.
ඊට පහලින් තියන තැන Pen එක තෝරන්න.
(Pen එක අනිවාර්යෙන්ම 4GB හරි ඊට වැඩි එකක් වෙන්න ඕනෙ.)

06. දැන් තුන්වෙනියට මාර්ක් කරල තියන තැන "USB -HDD" විදියටම තියල පහලින් තියන Start කියන බොත්තම ඔබන්න.

07. Pen එකට ෆයිල් කොපි වෙලා ඉවර උනාම පරිගණකය රී ස්ටාර්ට් කරල පෙන් එකෙන් බූට් කරල බලන්න නියමෙට වැඩ

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>