Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

මෙන්න අද දෙන්නේ සුපිරිම සොෆ්ට්වෙයා එකක් නොමිලේ ( ගීතයකින් කටහඩ ඉවත්කරීම)

$
0
0
අද දෙන මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි audacity. මේකෙන් කරන්නේ ගීතයක කටහඩ ඉවත් කරලා music එක පමණක් වාදනය කරන්න පුලුවන් . මේකේ තවත් වාසියක් තමයි තමන්ගේ voice එක උනත් දාලා music එකත් එක්ක play කරන්න පුලුවන්. software එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා audacity open කරන්න. දැන් එකේ file ක්ලික් කරලා ඔයාලා කැමති Mp3 song එකක් import කරගන්න. දැන් මේකේ වැඩ කරන හැටි මම කියනවට වඩා ඉතාමත් පැහැදිලිව video එකකින් බලන්න. අපහැදිලිනම් අපේ free online chat box එකට කියන්න.
please download software = http://adbla.us/dswr

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>