පරිගණකයක් ඇති නිවෙසක චිත්‍රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි Sound Quality එක Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට පට්ටම සොෆ්ට්වෙයා එකක් ගැන මේ කියන්න යන්නෙ. මෙමගින් ඔබට චිත්‍රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට පුලුවන්. කොහොමද වැඩේ ,මෙතනින් ගන්නකො
http://www.mediafire.com/download/y2d73s6to6j2g7v/next+2.rar
http://nextlanka.blogspot.com/2014/02/SoundQuality.html
http://www.mediafire.com/download/y2d73s6to6j2g7v/next+2.rar
http://nextlanka.blogspot.com/2014/02/SoundQuality.html