Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Torrent Download කරන්න VPS හොයන සහ ඉල්ලපු කස්ටියට !

$
0
0
මෙන්න මේකයි කතාව. ගීක් එකේ හුඟ දෙනෙක් torrent VPS Server එකක් පාවිච්චි කරලා download කරන්න විදියක් අහ අහ හිටියා. මම දැනට කරන විදිය හුග දෙනෙකුට හරියන්නේ නැ. හේතුව බාගයක් GUI ඉතුරු බාගේ Terminal නිසා. ඉතින් එකට ලේසි ක්‍රමයක් එක්ක හැමෝටම උදවු කරන්නයි හදන්නේ. මුලින්ම කියන්නේ මේකට සල්ලි යනවා. අවම වියදම මාසෙට ඩොලර් 3.5 ක් විතර. තුන් දෙනෙකුට විතර සල්ලි දාලා ගත්තොත් වැඩි වෙන්නේ නැ. හැබැයි ඉතින් ඔය ගානට දෙන්නේ පුළුවන් උපරිම විදියට තමයි VPS එක දෙන්න උත්සහ කරන්නේ. නරකම දේ තමයි Disk Space ගොඩාක් දෙන්න බැරි වීම. එහෙම මදි කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් PM එකක් දාන්න හොඳේ.

10 GB Disk Space
500 GB Bandwidth
1Gbps port

මේ ජාතියේ VPS එකකින් මම අන්තිමට download කරපු seeds 6 ක් තියෙන ටොරන්ට් එක 13MBps වලින් ආවා ... 1 GB එන්න ගියේ විනාඩියක් වගේ කාලයක්. ඉතින් ඊට පස්සේ මේකත් එක්ක දෙන file manager එකෙන් ඊට පස්සේ ඔයාලට මේ torrent එක download කරගන්න පුළුවන් සාමාන්‍ය speed එකේනම. හේතුව එක direct link එකක් නිසා. කැමති අයට seed කරන්නත් පුළුවන් ඒ වගේම speed එකකින්. මම කලිනුත් කිව්වා වගේ මේ වැඩේට මාසෙට ඩොලර් 3.5 ක් යනවා. ඊට අඩුවෙන් quality service එකක් දෙන්න අමාරුයි. Disk Space & Bandwidth තව ඕනි අය සිටි නම් කියන්න. ඇත්තටම කියනවනම් මට තනියම නම් 500 GB වැඩිත් එක්ක. අනිත් අයට කොහොමද දන්නේ නැනේ. ඔය කොහෙන් හරි අටවලා නම් දෙන්න පුළුවන්. ඕනි කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න. :D අවශ්‍ය අයට demo එකක් පෙන්නන්නම්.

ස්තුතියි !

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>