විවිද කෝණවලින් හොයල බලලා අන්තිමේදී එක කරන්න අපිට පුළුවන් උනා.
එහෙනම් යාලුවනේ මේ ඔයාලට තිලිණ කරන්න යන්නේ අපිට දෙන්න පුළුවන් අඩුම ගානට.....වගකීමක් ඇතුව දෙයක් මුලින්ම කියන්නම් මේක ඩිලන්තයි මායි තමයි මේ හොස්ටින්ග් දෙන වැඩේ පටන් ගත්තේ ඉදිරියට ගනියන්නෙත් අපි දෙන්නමයි.
ඉතින් අපේ customer service එක ගැන නම් අහිතක් හිතන්න එපා ලංකාවේ ගොඩක් හොස්ටින්ග් company වල customer service එක අන්තිමයි කියලා අපි දන්නවා. ඕන තරම් අත්විදලත් තියනවා. ඒ නිසා අපි ඔයාලට අපිට පුළුවන් උපරිම විදියට හොදම customer service එකක් දෙන්න සුදානමින් ඉන්නවා. වගකීමක් ඇතුව කියන්න පුළුවන් තවත් දෙයක් තමයි අපි ඔයාලගේ දත්ත දවස ගානේ backup කරනවා.වැදගත්ම දේ අපි ලංකාවේ අනිත් සමාගම් වලට වඩා හොස්ටින්ග් ගොඩක් අඩුවට දෙනවා.ඒ ගැන අපේ වෙබ් අඩවියට ගිල්ලාම බලන්න කෝ ..!
අපි හිතුවට අපි මේ දෙන්නේ අඩුම ගානට කියලා අපිට වඩා අඩුම ගානට දෙන සමාගම් තවත් ඕන තරම් ඇති. එත් සමාවෙන්න යාලුවනේ අවංකවම මීට වඩා ප්‍රාග්දනයක් යොදන්න තරම් මම වත් ඩිලන්තට වත් ආර්ථික මට්ටමක් නෑ..යාලුවනේ කවද හරි අපි මේ හාරහා ලාබයක් ලැබුණු දවසකට, අපි ඔයාලට මේ හොස්ටින්ග් මීට වඩා අඩුවට දෙනවා. එක තමයි අපේ එකම අබිලාශය. මේක පටන් ගන්න කලින් ගීක්.lk එකේ ගොඩක් අය අපිට හරි පාර පෙන්නුවා, කියලා දුන්න, දැනට වෙබ් හොස්ටින්ග් company වල තියන අඩු පාඩු මොනාද කියලා.ඒ ගැන අපි හදවතින්ම ඔයාලට ස්තුති කරනවා. මොකද ඔයාල ඒ පෙන්නපු ලංකාවේ දැනට තියන හොස්ටින්ග් comapany වල අඩු පාඩු හැම එකක්ම නිවැරදි කරලා තමයි අපි අපේ හොස්ටින්ග් company එක පටන් ගත්තේ.
@Chanux සහෝදරයා අපේ ඩිලන්තට යෝජනා කරලා තිබුණා හැම හොස්ටින්ග් package එකකම Bandwidth එක unlimited දෙන්න පුළුවන් නම් හොදයි කියලා. ඒ අනුව අපි තීරණය කලා එක එහෙම දෙන්න.
@shyaminayesh සහෝදරයා අපව Network uptime එක ගැන හොද අවදානයක් යොදල වැඩේ පටන් ගන්න කියලා දැනුවත් කලා, ඊට අමතරව තව ගොඩක් දේවල් ගැන පුද්ගලිකව අපිව දැනුවත් කලා.එනිසා අපි US server එකක් සමග සම්බන්ද වෙලා ඉන්න
@sevenlanka සහෝදරයා අපිට කිවුව servers වල backup කොහොමද කියලා හොයල බලන්න කියලා. ඒඅනුව තමයි අපි හිතුවේ දවස ගානේ ඔයාලගේ දට backup කරන්න.
@Ishara සහෝ ඇතුළු තව ගොඩ දෙනක් අපිට කියලා දුන්න අපිව දිරිමත් කලා. බොහොම ස්තූතියි !!!
අපිට ඔයාලට බොරු කරන්න ඕන නෑ. අපි අංක එක කියලා නෙමයි කියන්න ඕන උනේ, අපිට කියන්න ඕන අපි ඔයාල කියපු සියලුම දේවල් අපි අපේ හොස්ටින්ග් වලට ඇතුලත් කරලා තියනවා, අපිට ඕන උනේ අපිට උඩු කරපු ඔයාලට ස්තුති කරන්න.ඔබේ වටිනා කාලය මේක කියවන්න නාස්ති උනානම් අනේ අපිට සමාවෙන්න.
අපෙන් හොස්ටින්ග් ගන්න කැමති අය මෙතනින් එන්න http://www.millionairehost.biz
(මේ කිසිම එකකින් අපි ලාබයක් තියනගෙන නෑ...එහෙම කලොත් ඔයාලට මෙතරම් අඩුවට දෙන්න වෙන්නේ නෑ.....අපි දන්නේ නෑ කොහොමද අපි යටකරපු තරම් මුදලක් ආපහු හොයාගන්නේ කියලා, එකෙන් මේකෙන් වැඩක් නෑ කොයිතරම් පාඩු උනත් අපි දෙන්න මේක දිගටම ගෙනියනවා...අපි අපෙන් ගන්න හොස්ටින්ග් වලට උපරිම service එක දෙනවා එකේ ආයි වචන දෙකක් නෑ මොකද එහෙම නොඋනොත් අපි දෙන්න බලුවෙන්න මේ මුළු සමාජයක් ඉස්සරහා ...........)
Thank you!
@jiththi