
හොදයි! ගොඩ දෙනෙකුට තියන ප්‍රශ්ණයක් තමයි කෝඩ් ට්යිප් නොකර පරිඝණක ක්‍රීඩා හදන්නේ කොහොමද කියන එක ඉස්සරනම් ඒක මහ අමාරු වැඩක් ඒ උනත් දැන් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් සොෆ්ටයා එකක් හදුන්වල දීල තියනව.ඒකෙ නම "කෝඩු".
කෝඩු වලින් පරිඝණ්කය ගැන සාමාන්්‍ය දනුමක් තියන කෙනෙකුට උනත් පරිඝණක ක්‍රීඩා හදන්න පුලුවන්! මේක අලුත් පන්නයේ විශුවල් ලැන්වේජ් එකක්.
මේකෙදි හදන පරිඝණක ක්‍රීඩාව උසස්.අලුතෙන් ක්‍රීඩාවක් හදන්න ඕන කරන ටූල්ස්,ඔබ්ජෙක්ට්ස් ඔක්කොම දෙනවා.වාසිය තමයි එක කෝඩ් එකක්වත් ටයිප් කරන්න ඕනෙ නෑ.ක්‍රීඩාව හදන කොට තෝරගන්න ඔබ්ජෙට් කී බෝඩ් එකේ මොන කී එක ප්‍රෙස් කලාම මොකක් වෙන්න ඕනෙද කියල විතරක් තේරුවාම ඇති!මේක එකක් නෙමේ අත්තක්.හදන ගේම්ස් කෝඩු ගේම් ලැබ් එකට දාල අනිත් අයටත් ප්ලේ කරන්න අවස්තාව හදල දෙන්නත් පුලුවන්. මම දැනට දන්න තරමින් මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සමඟ පමණයි. ඩවුන්ලෝඩ් කරනවනම් මෙන්න ලින්ක් එක : http://www.microsoft.com/en-us/download/details.aspx?id=10056