Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Geek.lk සහ Vanilla Forum

$
0
0
image

සමහර අය කියනවා ගීක් ඒක හදලා තියෙන්නේ වැනිලා ෆෝරම් වලින් කියලා @chanux අයියා ගේ ලනු අපි ගිලිනවලු මම ගීක් එකට එන්නේ ගීක් එක ගඩොල් ද පිගන් මැටිද කියල බලන්න නෙමේ දැනුම අරගෙන තවත් කෙනෙකුට උදව්වක් කරලා මම දන්නා දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න @chanux Vanilla Forum බැයිනම් ඕනේ එකකින් හදපුවම මොකද එයාට කොපිකරන්න තහනම්ද අනික එයාට චෝදනාකරන එවුන් කොච්චර කෑ ගහන එවුන්ගේ වෙබ් සයිට් හදල තියෙන්නේ google blogger වලින් තමා ඉතින්. :)) :)) :))

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>