Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Imaro Scripts හොයන අයට සියළුම Scripts එකම තැනින්,

$
0
0
මම Blog එකක් ලිව්ව.එකෙ සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නෙ Imacro subject එක.මේ දිනවල කතා වෙන ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි මේ imacro කියන්නෙ.මම මේ සම්බන්ධව වැඩි දුර හොයල බලල කටයුතු කරනව.එතකොට හම්බවෙන ඔක්කොම වගේ Imacro scripts මගේ blog එකට මම දානවා.එකේ නම තමයි,http://imacroscripts4u.blogspot.com කියන්නෙ.
ඔයගොල්ලන්ට ඕනෙ වෙන වැදගත් Imacro scripts 26 දැනට අන්තර්ගත කරල තියෙනව.අනිත් එක තම මේ දිනවල කට්ටියම කතාවෙන්නෙ like4like එකේ anti-bot එකෙන් බේරිල කොහොමද වැඩ කරන්නෙ කියල.ඒකට හරියන සුපිරි script එකකුත් ඒ අතර වෙනවා.ඇත්තම කියනවනම් imacro එකෙන් වැඩ වැඩි අයට අවශ්‍ය වැඩ automatically කරල දෙනවා කිව්වොත් නිවැරදියි.(හැම වැඩක්ම නෙමෙයි.)
එහෙනම් ඔන්න ඔයගොල්ලන්ගෙ අදහස් බ්ලොග් එකටයි මෙතනටයි එකතු කරල යන්න.තව මොනවහරි වල අඩුපාඩුවක් තියෙනවනම් ඒත් කියන්න.අවශ්‍ය වෙන මොනවහරි Scripts තියෙනවනම් ඒත් කියන්න.අනිව සතියක් ඇතුලත දානවා.හදිස්සියෙ හරි බැරි වුනොත් මම කියනන්නම් වෙනත් වැඩ පිළිවෙලක්.මොකද මම එහෙම කිව්වෙ,තව Scripts වර්ග තියෙනව. ඒව මම මේ සාකච්චවෙම ඔයගොල්ලන්ට දෙන්නම්.මා ගාව java,imacro, යන languages වලින් scripts 200 ක් විතර දැනට එකතු වෙලා තියෙනවා.ඉදිරියෙදී මම බලාපොරොත්තු වෙනව ඒ ඔක්කොම එක blog එකකට දාන්න.එහෙනම් මම අදට සමුගන්නව.සුභ දවසක් ඔබ සියලුදෙනාටම.

CONTENTS IN BLOGGER-:
imacro scripts for facebook
Imacro scripts for blogger
imacro scripts for like4like
imacro scripts for likesasap
imacro scripts for addmefast
more macro java scripts(.js type)
and more things.............................

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>