මම එක දවසක් අකිත්ට හවුවා බ්ලොග් එක ලියන්න එනවද කියලා?එයා හා කියලා වැඩේට අවා එත් admin එකක් ඕන කියුවා.මම author එකක් තමයි හැබයි දුන්නේ.මම එදාම පන්ති ඇරලා එනකොට මගේ බ්ලොග් එක delete වෙලා තිබුණා.ආයේ මම බ්ලොග් එක activate කරලා බලනකොට.අරුට admin එකක් ඇවිත්.එදා රෑ 10යට විතර මට මගේ gmail එකට යන්න බැරි වුණා එතොකොට තමයි මම දන්නේ hack කියලා.මටත් පුදුම හිතුණා මොකද මගේ gmail එකට ලොග් වෙන්න මගේ phone එකත් ඕන.මට එවෙන්කන් කාත් එකක්වත් තරහක් තිබුනේ නැහැ.එත් එවෙලේම අකිත් චන්දුල මට තර්ජන්ත්මක massege කිපියක් එවුවා.මම රෑ වෙලා නිසා machnine එක off කරලා phone එකෙන් fb අවා ගමන් fucking cybertrickszone කියලා group chat එකක් හදාගෙන මම ඉහත කියපු කට්ටිය chat එකට ආවා.මම එයාලත් එකක් කිසිම තරහක් නැහැ.එත් මම එයාලව සැක කරන්න හේතු.
1)core i 9 කතවේදී එයා මට තර්ජනය කිරීම මගේ බ්ලොග් එකයි fb එකයි hack කරන බවට.
2)hack වුණා වෙලාවේම මම එක කාටවත් කියුවේ නැහැ එයාලා කොහොමද එක එවෙල්වේ දැන ගත්තේ.එවෙල්වේම එයාලා Group chat එකෙන් byte කිරීම හා කප්පම් ඉල්ලිම.
3)මගේ වැඩ වලට මෙයාලට ගොඩක් අමාරු වීම.
4)මේ පුද්ගලයන් සබැ ජිවිතයේ සමීපතයන් වීම.
5)තව කෙනකු ethical hacker කෙනකු වීම නිසා ඕනෑම සාක්ෂියක් ඔහුට මැකීම හැකි වීම.
6)hackrishව hack වීම.
මගේ නිවරදි බාවය ඔප්පු කිරීමට සාක්ෂි
මගේ like 5000 කට අදික fb fan page එකේ නම cyber tricks zone වීම.ඒ නම වෙනස් කිරීමට දැන් නොහැක.මම එතකොට මගේ මන්සියෙන් කරපු දේවල් මම විනාශ කර්ගනියිද?
මම කවදාත් මගේ බ්ලොග් එකේ වල වගේ අස්බ්ය දේවල් නොදැමිම
මේ එකත් බලන්න hack වීමෙන් පසු ඔහු මට නැවත බ්ලොගිය දීමට පුළුවන් බව කියා mage fb එකත් hack කරන්න බොරු fb page එකක් එවීම.
දැන් ඔබම මදක් සිතා බලන්න.