Title එක දැක්කම මේ මොකක්ද මේ කියලා බලන්න ඇති :D
මෙච්චරකල් ඔයාලා ඔයාලගේ වෙබ්සයිට් වල බ්ලොග් වල banners, links හුවමාරු කරගත්තේ මේ විදිහටනේ....
http://geek.lk/discussion/570
ඒක එතරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි මට පේන විදිහට........ ඉතින් ඒක මීට වඩ හොඳ විදිහකට කරන්න පුංචි වැඩසටහනක් හැදුවා.
ඔක්කොම විස්තර මේකෙ Home Page එකේ තියෙනවා.
ගිහින්ම බලන්නකෝ. http://banners.widgetslanka.com/
ඔය පේජ් එකේ තියෙන විස්තරේ හදලා දුන්නේ @chanuu
එයාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මම.
ඒ වගේම අවුල් හොයාගන්න උදව් කරේ @kalanapiumal එයාටත් ගොඩක් ස්තූතියි.
මේක ස්පෑම් එකක්වත්, මගේ පෞද්ගලික මොකක්වත් අරමුණු කරගෙනවත් හදපු එකක් නෙමෙයි ඔන්න.
වැරදි විදිහට මගේ සයිට් ප්‍රචාරය කරගන්න යොදාගන්නේ නෑ මම.
ඔයාලගේ අදහසුත් කියන්න. ඔයාලා කැමති ඕනෙම විදිහෙ වෙනස්කමක් කරමු.
මම මේක හදන්න මාර කට්ටක් කෑවා. ඔයාලා මේ වැඩෙට ෆුල් සප් එක දෙයි කියලා හිතාගෙන තමා හැදුවේ. :)