Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Email Marketing වලට Email හොයාගමු

$
0
0
ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ පොඩි ටියුට් කැල්ලක් ලියන්න ගත්තා..

හැමදාම ඊ මනි කරලා හරියන්නේත් නැ.එත් මෙ මම කියා දෙන වැඩෙටත් ඊමනි වලට ගොඩක් වටිනවා..

මෙක කරන්නේ ගුගල් දෙයියාගේ පිහිටින් තමයි...

ඔයාලා ගොඩ දෙනෙක් ආසයි නෙද..ඔයාලගේ බ්ලොග්/වෙබ් වලට කස්ටියව ගෙන්න ගන්න...
එකට කරන්න පුලුවන් දෙයක් තමයි.Email Marketing.
එත් ඒ මාර්කටින්ග් වැඩෙට ඊමෙල් නැත්නම් අපි කොහොමද ඊමෙල් හොයා ගන්නේ..
අපි ඉතින් ඊමෙල් ඇඩ්ඩ්‍රස් හොයා ගන්නත් ගුග්ල් දෙවියම යොදා ගමු....

මුලින්ම මේ ලින්ක් එකට යන්න...

https://www.google.com/preferences?hl=en&fg=1

ඊට පස්සේ Never Sow Instant results කියන තැනට ටික් එක දාලා 100 ට පහළ ලයින් එක වෙනස් කර ගන්න.
ඊට පස්සේ save කරන්න අමතක කරන්න එපා...

image

දැන් යන්න මෙන්නම් මෙ ලින්ක් එකට.වෙන කොහෙවත් නෙමෙයි ගුගල් හොම් පෙජ් එකට..

https://www.google.com/

දැන් එතන මේ විදිහට ටයිප් කරන්න.. (සමාවෙන්න ඔනි ගික් එක මෙකට ගත්තාට)
site:geek.lk "@gmail.com"

image

ඔයාට ඔන වෙබ් එක යුස් කරන්න පුලුවන් .කැමති ඊමෙල් ප්‍රොවයිඩර් දෙන්න.@yahoo.com/@hotmail.com etc:


දැන් එන රිසල්ට් එක කොපි කර ගන්න ඔල්... (press CTRL+A (select all) and then CTRL+C (copy). )

දැන් යන්න මේ වෙබ් සයිට් එකට..
http://eel.surf7.net.my/

දැන් ඔය වෙබ් සයිට් එකේ In put window එකට කොපි කර ගත්ත ටික පෙස්ට් කර ගන්න.. CTRL+V (paste).
ඔයාට පුලුවන් තරම් ගුග්ල් පෙජ් ඔපන් කර කර කොපි කරගෙන In put window එකට පෙස්ට් කර ගන්න.
එතන New Line දිලා Extract button එක ක්ලික් කරන්න.

image

දැන් Output Window එකේ ඔයාට මෙල් ලිස්ට් එකක් එවි.

ඒ ටික කොපි කරගෙන නොට් පැඩ් එකට දා ගන්න. මෙතන පොඩි අවුලක් තියෙනවා.ඔය ඊමෙල් වල පිටි පස්සෙන් පොඩි ඩොට් එකක් තියෙනවා.
අපි එකත් මෙ විඩිහට අයින් කර ගමු...
නොට් පැඩ් එකට ඔය මෙල් ටික පෙස්ට් කරගෙන.CTRL+H ඔබන්න...
දැන් මේ විදිහට ඩොට් එකත් එක්ක දිලා අයින් කර ගන්න.ඔයාලට තෙරෙනවා ඇති කියලා මම හිතනවා.

image


නොදන්නා තැනක් තියෙනවනම් අහන්න...
මේ දෙවල් හොද දෙවල් වලට විතරක් භාවිතා කරන්න.
එහෙම උනොත් ලස්සන ලස්සන් දෙවල් ඔයාලට මම කියා දෙනවා...
නිකන් කිය්වලා විතරක් යන්නේ නැතුව ඔයාලගේ පොඩි හරි අදහසක් මේ ගැන කියලා යන්න.
බොහොම ස්තුති....
(විශේෂ ස්තුතිය හැපි ඩොග් හැකින් ටිම් ශ්‍රී ල‍‍ංකා )

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>