Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ඔන්න කොල්ලනේ Sri Lankan Blog වලට පට්ට වැඩ කෑල්ලක් දෙන්නයි යන්නේ....

$
0
0
ඔන්න මේක මම එහෙම දෙන එකක් නෙමෙයි ඈ........
@dhanika අයියා ඇතුළු Bhasha Lanka (Pvt) Ltd එකෙන් අපිට දෙන්න යන සුපිරි තෑග්ගක්!

සිංහල බ්ලොග් වලට android apps genarate කරගන්න පුළුවන් system එකක් හදන්න වගේ යන්නේ......

මෙන්න මෙහෙම දාලා තිබුණා.......

We've something very special coming for the Bloggers around the world.

Generate an App for your blog for FREE. Pre-register today!

http:///www.appgenz.com

මේ වගේ ඒවා දැනටමත් තියෙයි කියලා ඔයාලා කියයි.... ඒත් මෙන්න මෙහෙම එකක් ඔය සයිට් එකෙ තියෙනවා බලන්නකෝ....

Language Support

image

Let everyone use your app regardless of their device's language support.

Nothing to worry if your RSS feed is in Sinhala or Tamil. We take care of complex script rendering so that even the users with Android devices that do not support Sinhala or Tamil will be able to read your posts without any troubles.

මේකෙ වටිනාකම ඉතින් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑනේ.... මට නම් සුපිරි වටිනාකමක් තියෙන වැඩක් වගෙයි පේන්නේ....

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>