අන්තර්ජාලයෙන් සල්ලි හොයනවා කියන එක දැන් ලන්කාවේ ගොඩක් ප්‍රසිද්දයි. හැබැයි වෙන රටවල නම් අවුරුදු 15ටත් වඩා වයස දෙයක් මේක. ඉතින් මන් හිතුවා සින්හලෙන්ම මෙන්න මේ දේ ලියන්න
ලන්කාවේ ගොඩක් මේ වැඩේ බැහැලා කරන අයට English බැහැ. English දන්න ගොඩක් උන්ලට වැඩේ කරන්න දන්නේ නැහැ. කොහොම උනත් මේ පොස්ට් එක මේ හැම කෙනෙක්ටම වටින එකක් වෙනවා. මම Shyam Chathuranga. 2008 ඉන්දලා Internet Marketing Field එකේ ඉන්නේ, හැබැයි සාර්තක උනේ 2012. හරි එහෙමනම් වැඩේ පටන් ගමු.
------------------------------------------------------------------------------------------------------------------------------------------
මෙක ගොඩක් වෙලාවට පොස්ට් එකකට වඩා වැඩිවෙන Ultimate Guide එකක් වෙයි. මෙතනදි මන් කියන්න හිතන් ඉන්නේ මෙන්න මේ දේවල්. සමහර දේවල් ඔයා දන්න වත් ඇති. ඒත් සමහර අයට තියෙන අවුලක් තමයි, වටෙන්ම කියවල කියවල ගන්න දේවල් තමන්ගේ Business Blog එකට යොදා ගන්නේ කොහොමද කියලා. මේක ඒ අයටත් උදව්වක් වෙයි.
→ Niche Selection & The Plan - ඔයා බ්ලොග් එකේ මොනවා ගැනද ලියන්න යන්නේ? හිතාගන්න බැරිද? නැත්තම් අනිත් අය කරන දේවල්ම කරන්න යනවද? එහෙමත් නැත්තම් එහෙම කරන්න ගිහිල්ලා වැඩේ එපා වෙලාද ඉන්නේ? කිසිම අවුලක් නැහැ තොරගන්න හැටි මන් කියන්නම්.
→ Domain & Hosting - මේ දේවල් තමා ඉලන්ගට වැදගත්ම දේ. ඔයා තාමත් මේ දේවල් ගැන දන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මේ දෙක අවුල් නම් බ්ලොග් එකත් අවුල් වෙනවා ගොඩක් වෙලාවට. ඒවා ගැන යටින් දාන්නම්.
→ WordPress - බ්ලොග්කලාවේ ඉන්න කවුරුත් මේක ගැන නොදැන ඉන්න විදිහක් නෑ. මේක ගැනත් දන්නේ නැත්ත්ම් ඒ අයටත් පුලුවන් මේක ගැන දැනගන්න යටින්. මන් මේ කියන්න යන්නේ WordPress Free Hosted Solution එක න්ම් නෙමේ..!
→ The Marketing Plan - බ්ලොග් කරන්න යන අයට වරදින එක තැනක් තමයි මේ. කතාවක් තීනවනේ "If You Don't Treat Your Blog As Your Business, You'll Fail" කියලා. ඒක තමයි මේ වගේ Plan නැති අයට වෙන්නේ. ඒකත් හදාගන්න හැටි මන් කියන්නම්.
→ And More - අපි ගමන පිලිවෙලට යමු. තව කියන්න දෙවල් ගොඩයි. ඒවා 2nd Post එකේ බලමු.
Plan එකක් නැති දෙයක් සාර්තක වීමේ හැකියාව ගොඩක් අඩුයි. මේ Step එක ඔයාට වැරදුනොත් හැම දේම අවුල් වෙයි. හැබැයි මේක වැරදුනා කියලා අනිත් හැම දෙයක්ම අනිවා වරදින්නෙත් නැහැ manage කරගන්න පුලුවන්නම්. ඔයා හදන්න යන්නේ සල්ලි හොයන්න පුලුවන් බ්ලොග් එකක්. ඒක ඔයා මතක තියාගන්න. හැබැයි මතක තියාගන්න විතරයි, පටන් ගත්තු ගමන් හොයන්න යන්න ගියොත් ඔයාට වරදිනවා. බ්ලොග් එකේ ලියන දේ තමයි මුලින්ම බලපාන්නේ මේකට. වෙනත් වචන වලින් කියනවනම් Niche, Content එක.
*****ඔයාට බ්ලොග් එකක් පටන් ගන්න, ඒ වගේම ඒකෙන් සල්ලි හොයන්න කොහෙන්වත් Degree, Diploma, Certificate අවශ්ය නැහැ. අවශ්ය දේවල් වෙන්නේ තෝරගන්න දේ සම්බන්දව ඔයාට තියෙන දැනුම, අත්දැකීම්, හොන්ද මොලයක් විතරයි.*****
→ ඔයාට මේ වෙනකොට දන්න දේවල් මොනාද? - මේ ලොකේ පොඩි දැනුමක් උනත් ඇති දියුනු වෙන්න. ඔය ප්‍රශ්නය කියෙව්ව ගමන් සමහර්විට ඔයාට හිතෙන්න ඇති ඔයා දන්න දෙයක් නෑනේ කියලා. නැත්ත්ම් ඔයාට ලොකු ලිස්ට් එකක් මතක් වෙන්න ඇති. පලවෙනි විදියට හිතපු අයටයි කියන්නේ මොඩයෙක් වෙන්න එපා.
ඔයා දන්න දෙයක් මේ ලොකේ නැති වෙන්න බෑ. ඔයා කිසිම දෙයක් දන්නේ නැත්ත්ම්, අද ඔයා Geek.lk එකට ආවේ කොහොමද......? කිසිම දෙයක් හිතාගන්න බරිවුන අයටයි මේ. උදාහරණයක් විදිහට, ඔයා පැල වවන්න දන්නවා එලට, ඉතින් මේක ඔයා දන්න් දෙයක් නෙමෙයිද? ඔයා හොන්දට චිත්‍ර අදින්න දන්නවා, එතකොට මේකත් ඔයා දන්න දෙයක් නෙමෙයිද? තව ඔයා කෑම හදන්න දන්නවා, ඉතින් මේකත් ඔයා දන්න දෙයක්නේ
• ඔය වගේ ඔයා දන්න හැම දෙයක්ම පොතක ලිස්ට් එකක් විදිහට ලියන්න.
• ඔය දන්න දේට මොනවගේ තැනක්ද තියෙන්නේ කියලා වැඩක් නැහැ. දන්නේ මොනද ඒක ලියන්න.
• 50-60 වෙනකන් හොන්දට කල්පනා කරලා ලියන්න.
→ ඔයාට ආස හිතෙන දේ මොනවද? - මෙතන්දි මේ ප්‍රශ්නය දැම්මේ ඔයාගේ ආසවල් ගැන ලිස්ට් එකක් ලියන්න නෙමෙයි. ඔයාට ආස හිතෙන Industries, Fields ගැන ලිස්ට් එකක් ලියන්න කියන්නයි. මට අනුව නම් මේකට උත්තර එන්නේ මෙන්න මේ වගේ. Gaming, Blogging, Movies, Health n' Fitness......
• මේ වගේ ඔයා ආස දෙවල් ගැන ලිස්ට් එකක් ලියන්න.

→ ලිස්ට් දෙකම හැදුවට පස්සේ..? - ඉට පස්සේ ඔය ලිස්ට් දෙකේම තියෙන දෙවල් තියලා අනිත් එවා අයින් කරන්න. මේ වගෙ..
දන්න දේවල් ආස දේවල්
Gaming Online Marketing(emoney)
පැල වවනවා අලුත් උපාන්ග
HTML/CSS Computers
Online Marketing(emoney) Gaming
ComputersMovies
මන් හිතන්වා දැන් ඔයාට වැඩේ වෙන්නේ කොහොමද කියලා තෙරුනා කියලා.
→ ඉතුරු ඒවත් එක්ක මොනද කරන්නේ? - ඔය හරියට වැඩේ කරානම් දැන් ඔය අන්තිම ලිස්ට් එකේ තියෙන්න ඔනා ඔයා කැමති, ඒ වගේම ඔයා දන්න දෙවල් විතරයි. ඔය විදිහට කරන්න කිව්වේ හේතු කීපයක් නිසා.
☼ Passion - කැමැත්තක් නැති දෙයක් කරනවට වඩා, කැමති දෙයක් කරන එක ගොඩක් සර්තකයි.
☼ Knowledge - ඔය පුන්චි දෙයක් වත් දන්නේ නැති දෙයක් තොරගෙන වැඩේ කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නේ නෑ...
හරි ඔයා ඒ දෙවල් කලේ ඇයි කියලා දැන් දන්නවනේ. සමහර අය නම් Target කරලා High Paying Keyword කියලා Blog කරන්න යනවා, හැබැයි වැඩේ දිගටම යන්නේ නැහැ නේද..? ප්‍රදාන හේතු වෙන්නේ ඒ දේට උඩ කිව්ව දේවල් - No Passion, No Knowledge, No Success තමා..
දැන් ඔය අන්තිමට ආපු ලිස්ට් එකේන් එකක් තමයි ඔයාගේ බ්ලොග් එකේ Niche එක එහෙමත් නැත්තම් Content එක වෙන්නේ. දැන් ඔයා එකක් තොරගන්න, ඒ තොරගන්න එකෙන් තමයි ඔයා දිගටම බ්ලොග් එක කරන්නේ. පස්සේ වෙනස් කිරීම්, නවත්තලා දැමීම් වෙන්නේ නැති එකක් ඔය ලිස්ට් එකෙන් තොරගන්න.
Plan කියන්නේ වැඩේ වෙන්නේ කොහොමද කියලා තීරනය කරන එක තමයි. ඔයා දැනටමත් Plan එකේ පලමු Points දෙක ගොඩ දාගෙනයි ඉන්නේ. ඒ Passion, Knowledge. මන් සාමාන්‍යයෙන් බ්ලොග් ප්ලෑන් එකක් ගහන්නේ මෙහෙමයි. **කලින් කිව්ව විදිහට ඔයා බ්ලොග් එක හදන්නේ සල්ලි හොයන්න කියලා මතක තියාගෙන විතරක් Blog Plan එක ගහන්න.
☼ Blog එකේ Design එක Layout එක වෙන්නේ කොහොමද? - ලස්සන දේවල් වලට මිනිස්සු ගොඩක් කැමතියිනේ. ඉතින් ඔයා හිතන්න ඔනා ඔයාගේ බ්ලොග් එකේ විසිටර කෙනෙක්ගේ මාන්සිකත්වයෙන්.
Layout වර්ග - 1 Column(තීරු), 2 Column(තීරු), 3 Column(තීරු)
ඔයා කැමති Layout එකක් තොරගෙන Design එක හිතන්න. මෙතනදි වෙන්නේ ප්ලෑන් කිරීමක් විතරයි. ඔයා Photoshop දන්නවනම් ඔයාට පුලුවන් Design එකට ඔයාගෙම අලුත් Graphics පවිච්චි කරන්න. Blog Design එකේදි මුලින්ම ඔයා කරන්න ඔනේ මෙන්න මේ දෙවල්.
♦ ඔයා තොරගත්තු Niche එක Google Search කරන්න.
♦ ඒ එන Results වලින් පලවෙනි බ්ලොග් 10 Open කරගන්න.
♦ ඒ අයගේ Design දිහා ටිකක් බලන්න.
♦ ඔයාගේ Design එකට අදහස් ටිකක් ගන්න. හැබැයි COPY කරන්න එපා.
♦ දැන් ඔයාගේ Design එක හිතන්න.
♦ ඔයාගේ Menu Bar(Navigation Bar) එකේ මොනද දාන්නේ? මේක මන් ප්ලෑන් කරන්නේ මෙහෙමයි. Niche - Gaming
Home
Game Reviews(Main Menu)
PC (DropDown)
XBox
PS3
Tutorials
Role-Playing
Fighting.
Racing
මන් හිතනවා ඔයාට සීන් එක තේරුනා කියලා. meකත් ප්ලෑන් කරලා ලියාගන්න.
♦ බ්ලොග් එකේ Sidebar, Footer යන තැන්වල දාන Widgets මොනද කියන එක. ඒකත් ප්ලෑන් කරලා ලියාගන්න. මන් නම් වැඩිපුර පාවිච්චි කරන්නේ මේ වගෙ Widgets තමයි.
1. Recent Posts.
2. Twitter Tweets.
3. Share Buttons.
4. so on.
☼ Articles, Posts ලියන්නේ කොහොමද? Publish කරන්නේ කොහොමද? - මෙතනදි සම්පුර්නයෙන් Content Creation Plan එකක් ගහන්නේ.
දැන් ඔයා Niche එක තොර්ගත්තු ක්‍රමේ නිසා ඔයාට බයවෙන්න දෙයක් නැහැ. ඔයා දන්න දෙයක් නිසා ඔයාට කාගේවත් ඒවා Copy කරන්න ඔනේ නැහැ. ඒ වගේම ඔයා කැමති දෙයක් නිසා ඔයාට ඔයාගේ තියෙන දැනුම Update කරගන්න අනිත් Blog, පත්තර කියවන්න පුලුවන් කම්මැලි නැතුව.
මන් නම් සතියට පොස්ට්ස් 5 දාන්න තමයි ප්ලෑන් කරන්නේ. ඔයත් ඒ විදිහට සතියට Publish කරන Posts ගානක් Set කරගන්න. ඉට පස්සේ ඒකට අනුව වැඩ කරන්න. ලේසියෙන් නම් මේක කරන්න යන්න එපා. මොකද ලෙසියෙන් කරන දේවල් සර්තක නැහැ අමාරු දේවල් තරම්. මහන්සි වෙලා මේක කරන අයට මෙකේ Potential එක තෙරේවි. වචන 1000 වත් එක පොස්ට් එකක ලියන්න. ඔයා දන්න හැම කරුනක්ම ලියන්න.
--------------------------------------------------------------------------------------------------------------------------------------
ගොඩක් අය Free WordPress, Blogger වල තමයි බ්ලොග් එක කරන්නෙ. ඒත් මේවා වල ඉන්දන් හොන්ද සර්තකත්වයක් ගන්න බැහැ. ප්‍රදාන් හෙතුව තමයි කරන්න පුලුවන් දෙවල් බොහොම සීමිතයි. ඒ නිසා සල්ලි දීලා හොස්ටින්ග් හා ඩොමේන් ගන්න ඔනා. දැන් ඉතින් දඩබඩ ගාලා ගිහින් මේවා ගන්න එපා. මේවා ගන්නවනම් ඔයා අනිව Niche Selection & The Plan step එක කරලා ඉන්න ඔනා. නැත්ත්ම් වෙන්නේ සල්ලි අපතෙයෑම්ක් විතරයි.
මේවා ගැනනම් කතාකරන්වට වඩා ගන්න ගියමයි එපා වෙන්නේ. මොකද බලන බලන ඩොමේන් එක මොකෙක් හරි සුද්දෙක් අරගෙන. ඒ අය කරන්නෙත් Online Business එකක් තමයි. සමහරු න්ම් ඩොමේන් ගන්න ගියාම .lk ඒවම හොයනවා. ඒත් මන් නම් කියන්නේ මේවා ගන්න එපා කියලා, ඔයාගේ Online Business Blog එකට ගැලපෙන්නේ .com .net විතරයි.
ලන්කාවේ අය බ්ලොග් එකක් කරන්න ගියාම හිතන්නේ ලන්කාවේ Audience(pirisa) එක ගැන විතරයි. ඒත් ලන්කාවේ Audience එකකින් විතරක් Online Business Blog කරන්න බැහැ. ඒක නිසා ඔයාගේ Target Audience එක වෙන්න ඔනේ මුලු ලොකයම(7Billion.!) ඒක නිසා මෙන්න මේ දේවල් වලින් බ්ලොග් එක කරන්න ඔනා.
♦ භාශාව English විය යුතුයි.
♦ .com .net Domain නම් හොදයි.
Domain Sell කරන වෙබ්සයිට් ඔන තරම් තියෙනවා. ඒත් මන් අනුමත කරන්නේ මෙන්න මේ 3 විතරයි දැනට.
1. Network Solutions - ගනන් නම් වැඩියි, ඒත් හොන්ද තැනක්.
2. NameCheap - මගේ ඔක්කොම් Domain තියෙන්නේ මේකේ තම්යි. මේකත් හොදයි.
3. GoDaddy - මේක තම්යි No.1 කියන්නේ හැබැයි ඉතින් මට නම් NameCheap තමයි.
NameCheap එකෙන් Domain එකක් ගන්න හැටි යටින් දාන්නම්. මොකද මේ වගේ දෙයක්වත් කරන්න දන්නේ නැති අය ඉන්නවා. Images එක්කම ඔන්න යටින් හදාගන්න යන්න.
![NameCheap Domain Buying Sinhala Image 1 of 7 image]()
![NameCheap Domain Buying Sinhala Image 2 of 7 image]()
![NameCheap Domain Buying Sinhala Image 3 of 7 image]()
![NameCheap Domain Buying Sinhala Image 4 of 7 image]()
![NameCheap Domain Buying Sinhala Image 5 of 7 image]()
![NameCheap Domain Buying Sinhala Image 6 of 7 image]()
![NameCheap Domain Buying Sinhala Image 7 of 7 image]()
හරි දැන් NameCheap එකෙන් ඔයාට Domain එකකුත් තියෙනවා. ඉලන්ගට අවශ්‍ය හොස්ටින්ග්.
හොස්ටින්ග් ගැන නම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මොකද හොස්ටින්ග් අවුල් උනොත් බ්ලොග් එක සම්පුර්නයෙන් අවුල් යනවා. හොස්ටින්ග් අවුල් ගියාම ඔයාගේ Business බ්ලොග් එක අවුල් යන්නෙ මෙන්න මෙහෙමයි.
→ Website එකේ Downtime(vada nokara tiyena velava) එක වැඩිවෙන්න පුලුවන්.
→ Downtime වැඩිවෙද්දි Search Rankings(search engine eke site ekata labena sthana) අඩු වෙනවා.
→ Downtime තියෙනවා කියන්නේ Website Loading Speed Slow වෙන්නත් පුලුවන්.
→ පැය ගනන් Load වෙන්න ගන්න වෙබ්සයිට් බලන්න මිනිස්සු කැමති නැහැ.
මන් දැනට වැඩ කරල තියෙන්නේ මෙන්න මේ හොස්ටින්ග් එක්ක.
1. GoDaddy - cPanel එකක් නැහැ. මට නම් සුපර් කියන්න බැහැ කොහොමත් GoDaddy හොස්ටින්ග් වලට. මොකද මන් වැඩ කරලා තියෙන සමහර වෙබ්සයිට් හොස්ට් කරල තියෙන්නේ GoDaddy වල. ඒත් මට වෙබ්සයිට් දෙක තුනක Downtime අහු වෙලා තියෙනවා. හොස්ටින්ග් වල ඒ තරම් අවුලක් නැහැ. ඒත් පට්ට නම් කොහොමත් නැහැ.
2. 1and1 - cPanel තියෙනවද කියලා මතක නැහැ. ඒත් GoDaddy තරම්වත් සුපර් නැහැ.
3. HostGator - මගේ බ්ලොග් ඔක්කොම හොස්ට් කරලා තියෙන්නේ HostGator වල. මේක තමයි මන් පවිච්චි කරපු පට්ටම හොස්ටින්ග් Company එක. 24/7 Live ප්‍රශ්න අහලා එවෙලෙම විසද ගන්නත් පුලුවන්. ඒ වගේම මන් අනුමත කරන එකම Shared හොස්ටින්ග් Company එක තමයි HostGator කියන්නේ.
හරි එහෙනම් HostGator එක්ක Hosting Plan එකක් ගන්න හැටි බලමු.
![HostGator Hosting Plan Buying Guide Sinhala Image 1 of 3 image]()
![HostGator Hosting Plan Buying Guide Sinhala Image 2 of 3 image]()
![HostGator Hosting Plan Buying Guide Sinhala Image 3 of 3 image]()
![image]()
පොස්ට් එක නම් දිග වැඩියි තමයි. ඒකනේ මන් උදේ පාන්දර Post Title එකේම දැම්මේ ;) මේක සේව් වෙන්නේත් නෑ. ඒ නිසා පොස්ට් එක මෙතනින් නවත්තලා ඉතුරු ටික වෙනත් එකක ලියන්නම්.
How To Make Money Online Blogging
►► Blogකරණය මගින් අන්තර්ජාලයෙන් සල්ලි හොයන්නේ කොහොමද? ◄◄.
ලන්කාවේ ගොඩක් මේ වැඩේ බැහැලා කරන අයට English බැහැ. English දන්න ගොඩක් උන්ලට වැඩේ කරන්න දන්නේ නැහැ. කොහොම උනත් මේ පොස්ට් එක මේ හැම කෙනෙක්ටම වටින එකක් වෙනවා. මම Shyam Chathuranga. 2008 ඉන්දලා Internet Marketing Field එකේ ඉන්නේ, හැබැයි සාර්තක උනේ 2012. හරි එහෙමනම් වැඩේ පටන් ගමු.
------------------------------------------------------------------------------------------------------------------------------------------
The Introduction...
මෙක ගොඩක් වෙලාවට පොස්ට් එකකට වඩා වැඩිවෙන Ultimate Guide එකක් වෙයි. මෙතනදි මන් කියන්න හිතන් ඉන්නේ මෙන්න මේ දේවල්. සමහර දේවල් ඔයා දන්න වත් ඇති. ඒත් සමහර අයට තියෙන අවුලක් තමයි, වටෙන්ම කියවල කියවල ගන්න දේවල් තමන්ගේ Business Blog එකට යොදා ගන්නේ කොහොමද කියලා. මේක ඒ අයටත් උදව්වක් වෙයි.
→ Niche Selection & The Plan - ඔයා බ්ලොග් එකේ මොනවා ගැනද ලියන්න යන්නේ? හිතාගන්න බැරිද? නැත්තම් අනිත් අය කරන දේවල්ම කරන්න යනවද? එහෙමත් නැත්තම් එහෙම කරන්න ගිහිල්ලා වැඩේ එපා වෙලාද ඉන්නේ? කිසිම අවුලක් නැහැ තොරගන්න හැටි මන් කියන්නම්.
→ Domain & Hosting - මේ දේවල් තමා ඉලන්ගට වැදගත්ම දේ. ඔයා තාමත් මේ දේවල් ගැන දන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මේ දෙක අවුල් නම් බ්ලොග් එකත් අවුල් වෙනවා ගොඩක් වෙලාවට. ඒවා ගැන යටින් දාන්නම්.
→ WordPress - බ්ලොග්කලාවේ ඉන්න කවුරුත් මේක ගැන නොදැන ඉන්න විදිහක් නෑ. මේක ගැනත් දන්නේ නැත්ත්ම් ඒ අයටත් පුලුවන් මේක ගැන දැනගන්න යටින්. මන් මේ කියන්න යන්නේ WordPress Free Hosted Solution එක න්ම් නෙමේ..!
→ The Marketing Plan - බ්ලොග් කරන්න යන අයට වරදින එක තැනක් තමයි මේ. කතාවක් තීනවනේ "If You Don't Treat Your Blog As Your Business, You'll Fail" කියලා. ඒක තමයි මේ වගේ Plan නැති අයට වෙන්නේ. ඒකත් හදාගන්න හැටි මන් කියන්නම්.
→ And More - අපි ගමන පිලිවෙලට යමු. තව කියන්න දෙවල් ගොඩයි. ඒවා 2nd Post එකේ බලමු.
Niche Selection & The Plan.
Plan එකක් නැති දෙයක් සාර්තක වීමේ හැකියාව ගොඩක් අඩුයි. මේ Step එක ඔයාට වැරදුනොත් හැම දේම අවුල් වෙයි. හැබැයි මේක වැරදුනා කියලා අනිත් හැම දෙයක්ම අනිවා වරදින්නෙත් නැහැ manage කරගන්න පුලුවන්නම්. ඔයා හදන්න යන්නේ සල්ලි හොයන්න පුලුවන් බ්ලොග් එකක්. ඒක ඔයා මතක තියාගන්න. හැබැයි මතක තියාගන්න විතරයි, පටන් ගත්තු ගමන් හොයන්න යන්න ගියොත් ඔයාට වරදිනවා. බ්ලොග් එකේ ලියන දේ තමයි මුලින්ම බලපාන්නේ මේකට. වෙනත් වචන වලින් කියනවනම් Niche, Content එක.
Blog එකේ Niche එක Content එක තෝරගන්න මේ දේවල් හිතන්න.
*****ඔයාට බ්ලොග් එකක් පටන් ගන්න, ඒ වගේම ඒකෙන් සල්ලි හොයන්න කොහෙන්වත් Degree, Diploma, Certificate අවශ්ය නැහැ. අවශ්ය දේවල් වෙන්නේ තෝරගන්න දේ සම්බන්දව ඔයාට තියෙන දැනුම, අත්දැකීම්, හොන්ද මොලයක් විතරයි.*****
→ ඔයාට මේ වෙනකොට දන්න දේවල් මොනාද? - මේ ලොකේ පොඩි දැනුමක් උනත් ඇති දියුනු වෙන්න. ඔය ප්‍රශ්නය කියෙව්ව ගමන් සමහර්විට ඔයාට හිතෙන්න ඇති ඔයා දන්න දෙයක් නෑනේ කියලා. නැත්ත්ම් ඔයාට ලොකු ලිස්ට් එකක් මතක් වෙන්න ඇති. පලවෙනි විදියට හිතපු අයටයි කියන්නේ මොඩයෙක් වෙන්න එපා.
ඔයා දන්න දෙයක් මේ ලොකේ නැති වෙන්න බෑ. ඔයා කිසිම දෙයක් දන්නේ නැත්ත්ම්, අද ඔයා Geek.lk එකට ආවේ කොහොමද......? කිසිම දෙයක් හිතාගන්න බරිවුන අයටයි මේ. උදාහරණයක් විදිහට, ඔයා පැල වවන්න දන්නවා එලට, ඉතින් මේක ඔයා දන්න් දෙයක් නෙමෙයිද? ඔයා හොන්දට චිත්‍ර අදින්න දන්නවා, එතකොට මේකත් ඔයා දන්න දෙයක් නෙමෙයිද? තව ඔයා කෑම හදන්න දන්නවා, ඉතින් මේකත් ඔයා දන්න දෙයක්නේ
• ඔය වගේ ඔයා දන්න හැම දෙයක්ම පොතක ලිස්ට් එකක් විදිහට ලියන්න.
• ඔය දන්න දේට මොනවගේ තැනක්ද තියෙන්නේ කියලා වැඩක් නැහැ. දන්නේ මොනද ඒක ලියන්න.
• 50-60 වෙනකන් හොන්දට කල්පනා කරලා ලියන්න.
→ ඔයාට ආස හිතෙන දේ මොනවද? - මෙතන්දි මේ ප්‍රශ්නය දැම්මේ ඔයාගේ ආසවල් ගැන ලිස්ට් එකක් ලියන්න නෙමෙයි. ඔයාට ආස හිතෙන Industries, Fields ගැන ලිස්ට් එකක් ලියන්න කියන්නයි. මට අනුව නම් මේකට උත්තර එන්නේ මෙන්න මේ වගේ. Gaming, Blogging, Movies, Health n' Fitness......
• මේ වගේ ඔයා ආස දෙවල් ගැන ලිස්ට් එකක් ලියන්න.
• 50-60 වෙනකන් හොන්දට කල්පනා කරලා ලියන්න.
→ ලිස්ට් දෙකම හැදුවට පස්සේ..? - ඉට පස්සේ ඔය ලිස්ට් දෙකේම තියෙන දෙවල් තියලා අනිත් එවා අයින් කරන්න. මේ වගෙ..
දන්න දේවල් ආස දේවල්
Gaming Online Marketing(emoney)
Online Marketing(emoney) Gaming
Computers
මන් හිතන්වා දැන් ඔයාට වැඩේ වෙන්නේ කොහොමද කියලා තෙරුනා කියලා.
→ ඉතුරු ඒවත් එක්ක මොනද කරන්නේ? - ඔය හරියට වැඩේ කරානම් දැන් ඔය අන්තිම ලිස්ට් එකේ තියෙන්න ඔනා ඔයා කැමති, ඒ වගේම ඔයා දන්න දෙවල් විතරයි. ඔය විදිහට කරන්න කිව්වේ හේතු කීපයක් නිසා.
☼ Passion - කැමැත්තක් නැති දෙයක් කරනවට වඩා, කැමති දෙයක් කරන එක ගොඩක් සර්තකයි.
☼ Knowledge - ඔය පුන්චි දෙයක් වත් දන්නේ නැති දෙයක් තොරගෙන වැඩේ කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතන්නේ නෑ...
හරි ඔයා ඒ දෙවල් කලේ ඇයි කියලා දැන් දන්නවනේ. සමහර අය නම් Target කරලා High Paying Keyword කියලා Blog කරන්න යනවා, හැබැයි වැඩේ දිගටම යන්නේ නැහැ නේද..? ප්‍රදාන හේතු වෙන්නේ ඒ දේට උඩ කිව්ව දේවල් - No Passion, No Knowledge, No Success තමා..
දැන් ඔය අන්තිමට ආපු ලිස්ට් එකේන් එකක් තමයි ඔයාගේ බ්ලොග් එකේ Niche එක එහෙමත් නැත්තම් Content එක වෙන්නේ. දැන් ඔයා එකක් තොරගන්න, ඒ තොරගන්න එකෙන් තමයි ඔයා දිගටම බ්ලොග් එක කරන්නේ. පස්සේ වෙනස් කිරීම්, නවත්තලා දැමීම් වෙන්නේ නැති එකක් ඔය ලිස්ට් එකෙන් තොරගන්න.
Niche එකත් හරි.! දැන් Plan එකක් හදන්නයි ඔනා.
Plan කියන්නේ වැඩේ වෙන්නේ කොහොමද කියලා තීරනය කරන එක තමයි. ඔයා දැනටමත් Plan එකේ පලමු Points දෙක ගොඩ දාගෙනයි ඉන්නේ. ඒ Passion, Knowledge. මන් සාමාන්‍යයෙන් බ්ලොග් ප්ලෑන් එකක් ගහන්නේ මෙහෙමයි. **කලින් කිව්ව විදිහට ඔයා බ්ලොග් එක හදන්නේ සල්ලි හොයන්න කියලා මතක තියාගෙන විතරක් Blog Plan එක ගහන්න.
☼ Blog එකේ Design එක Layout එක වෙන්නේ කොහොමද? - ලස්සන දේවල් වලට මිනිස්සු ගොඩක් කැමතියිනේ. ඉතින් ඔයා හිතන්න ඔනා ඔයාගේ බ්ලොග් එකේ විසිටර කෙනෙක්ගේ මාන්සිකත්වයෙන්.
Layout වර්ග - 1 Column(තීරු), 2 Column(තීරු), 3 Column(තීරු)
ඔයා කැමති Layout එකක් තොරගෙන Design එක හිතන්න. මෙතනදි වෙන්නේ ප්ලෑන් කිරීමක් විතරයි. ඔයා Photoshop දන්නවනම් ඔයාට පුලුවන් Design එකට ඔයාගෙම අලුත් Graphics පවිච්චි කරන්න. Blog Design එකේදි මුලින්ම ඔයා කරන්න ඔනේ මෙන්න මේ දෙවල්.
♦ ඔයා තොරගත්තු Niche එක Google Search කරන්න.
♦ ඒ එන Results වලින් පලවෙනි බ්ලොග් 10 Open කරගන්න.
♦ ඒ අයගේ Design දිහා ටිකක් බලන්න.
♦ ඔයාගේ Design එකට අදහස් ටිකක් ගන්න. හැබැයි COPY කරන්න එපා.
♦ දැන් ඔයාගේ Design එක හිතන්න.
එකට පස්සේ තව වැදගත්ම දේයක් වෙන්නේ මේවා.
♦ ඔයාගේ Menu Bar(Navigation Bar) එකේ මොනද දාන්නේ? මේක මන් ප්ලෑන් කරන්නේ මෙහෙමයි. Niche - Gaming
Home
Game Reviews(Main Menu)
PC (DropDown)
XBox
PS3
Tutorials
Role-Playing
Fighting.
Racing
මන් හිතනවා ඔයාට සීන් එක තේරුනා කියලා. meකත් ප්ලෑන් කරලා ලියාගන්න.
♦ බ්ලොග් එකේ Sidebar, Footer යන තැන්වල දාන Widgets මොනද කියන එක. ඒකත් ප්ලෑන් කරලා ලියාගන්න. මන් නම් වැඩිපුර පාවිච්චි කරන්නේ මේ වගෙ Widgets තමයි.
1. Recent Posts.
2. Twitter Tweets.
3. Share Buttons.
4. so on.
☼ Articles, Posts ලියන්නේ කොහොමද? Publish කරන්නේ කොහොමද? - මෙතනදි සම්පුර්නයෙන් Content Creation Plan එකක් ගහන්නේ.
දැන් ඔයා Niche එක තොර්ගත්තු ක්‍රමේ නිසා ඔයාට බයවෙන්න දෙයක් නැහැ. ඔයා දන්න දෙයක් නිසා ඔයාට කාගේවත් ඒවා Copy කරන්න ඔනේ නැහැ. ඒ වගේම ඔයා කැමති දෙයක් නිසා ඔයාට ඔයාගේ තියෙන දැනුම Update කරගන්න අනිත් Blog, පත්තර කියවන්න පුලුවන් කම්මැලි නැතුව.
මන් නම් සතියට පොස්ට්ස් 5 දාන්න තමයි ප්ලෑන් කරන්නේ. ඔයත් ඒ විදිහට සතියට Publish කරන Posts ගානක් Set කරගන්න. ඉට පස්සේ ඒකට අනුව වැඩ කරන්න. ලේසියෙන් නම් මේක කරන්න යන්න එපා. මොකද ලෙසියෙන් කරන දේවල් සර්තක නැහැ අමාරු දේවල් තරම්. මහන්සි වෙලා මේක කරන අයට මෙකේ Potential එක තෙරේවි. වචන 1000 වත් එක පොස්ට් එකක ලියන්න. ඔයා දන්න හැම කරුනක්ම ලියන්න.
දැන් ඔයාගේ Niche එක හරි. Plan එකත් හරි. ඒවා හරි නැත්තම් අයේ හරි ගස්සගෙන එන්න.
--------------------------------------------------------------------------------------------------------------------------------------
Domain & Hosting.
ගොඩක් අය Free WordPress, Blogger වල තමයි බ්ලොග් එක කරන්නෙ. ඒත් මේවා වල ඉන්දන් හොන්ද සර්තකත්වයක් ගන්න බැහැ. ප්‍රදාන් හෙතුව තමයි කරන්න පුලුවන් දෙවල් බොහොම සීමිතයි. ඒ නිසා සල්ලි දීලා හොස්ටින්ග් හා ඩොමේන් ගන්න ඔනා. දැන් ඉතින් දඩබඩ ගාලා ගිහින් මේවා ගන්න එපා. මේවා ගන්නවනම් ඔයා අනිව Niche Selection & The Plan step එක කරලා ඉන්න ඔනා. නැත්ත්ම් වෙන්නේ සල්ලි අපතෙයෑම්ක් විතරයි.
Domain
මේවා ගැනනම් කතාකරන්වට වඩා ගන්න ගියමයි එපා වෙන්නේ. මොකද බලන බලන ඩොමේන් එක මොකෙක් හරි සුද්දෙක් අරගෙන. ඒ අය කරන්නෙත් Online Business එකක් තමයි. සමහරු න්ම් ඩොමේන් ගන්න ගියාම .lk ඒවම හොයනවා. ඒත් මන් නම් කියන්නේ මේවා ගන්න එපා කියලා, ඔයාගේ Online Business Blog එකට ගැලපෙන්නේ .com .net විතරයි.
ලන්කාවේ අය බ්ලොග් එකක් කරන්න ගියාම හිතන්නේ ලන්කාවේ Audience(pirisa) එක ගැන විතරයි. ඒත් ලන්කාවේ Audience එකකින් විතරක් Online Business Blog කරන්න බැහැ. ඒක නිසා ඔයාගේ Target Audience එක වෙන්න ඔනේ මුලු ලොකයම(7Billion.!) ඒක නිසා මෙන්න මේ දේවල් වලින් බ්ලොග් එක කරන්න ඔනා.
♦ භාශාව English විය යුතුයි.
♦ .com .net Domain නම් හොදයි.
How To Buy A Domain Name.
Domain Sell කරන වෙබ්සයිට් ඔන තරම් තියෙනවා. ඒත් මන් අනුමත කරන්නේ මෙන්න මේ 3 විතරයි දැනට.
1. Network Solutions - ගනන් නම් වැඩියි, ඒත් හොන්ද තැනක්.
2. NameCheap - මගේ ඔක්කොම් Domain තියෙන්නේ මේකේ තම්යි. මේකත් හොදයි.
3. GoDaddy - මේක තම්යි No.1 කියන්නේ හැබැයි ඉතින් මට නම් NameCheap තමයි.
NameCheap එකෙන් Domain එකක් ගන්න හැටි යටින් දාන්නම්. මොකද මේ වගේ දෙයක්වත් කරන්න දන්නේ නැති අය ඉන්නවා. Images එක්කම ඔන්න යටින් හදාගන්න යන්න.

හරි දැන් NameCheap එකෙන් ඔයාට Domain එකකුත් තියෙනවා. ඉලන්ගට අවශ්‍ය හොස්ටින්ග්.
Hosting
හොස්ටින්ග් ගැන නම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මොකද හොස්ටින්ග් අවුල් උනොත් බ්ලොග් එක සම්පුර්නයෙන් අවුල් යනවා. හොස්ටින්ග් අවුල් ගියාම ඔයාගේ Business බ්ලොග් එක අවුල් යන්නෙ මෙන්න මෙහෙමයි.
→ Website එකේ Downtime(vada nokara tiyena velava) එක වැඩිවෙන්න පුලුවන්.
→ Downtime වැඩිවෙද්දි Search Rankings(search engine eke site ekata labena sthana) අඩු වෙනවා.
→ Downtime තියෙනවා කියන්නේ Website Loading Speed Slow වෙන්නත් පුලුවන්.
→ පැය ගනන් Load වෙන්න ගන්න වෙබ්සයිට් බලන්න මිනිස්සු කැමති නැහැ.
මන් දැනට වැඩ කරල තියෙන්නේ මෙන්න මේ හොස්ටින්ග් එක්ක.
1. GoDaddy - cPanel එකක් නැහැ. මට නම් සුපර් කියන්න බැහැ කොහොමත් GoDaddy හොස්ටින්ග් වලට. මොකද මන් වැඩ කරලා තියෙන සමහර වෙබ්සයිට් හොස්ට් කරල තියෙන්නේ GoDaddy වල. ඒත් මට වෙබ්සයිට් දෙක තුනක Downtime අහු වෙලා තියෙනවා. හොස්ටින්ග් වල ඒ තරම් අවුලක් නැහැ. ඒත් පට්ට නම් කොහොමත් නැහැ.
2. 1and1 - cPanel තියෙනවද කියලා මතක නැහැ. ඒත් GoDaddy තරම්වත් සුපර් නැහැ.
3. HostGator - මගේ බ්ලොග් ඔක්කොම හොස්ට් කරලා තියෙන්නේ HostGator වල. මේක තමයි මන් පවිච්චි කරපු පට්ටම හොස්ටින්ග් Company එක. 24/7 Live ප්‍රශ්න අහලා එවෙලෙම විසද ගන්නත් පුලුවන්. ඒ වගේම මන් අනුමත කරන එකම Shared හොස්ටින්ග් Company එක තමයි HostGator කියන්නේ.
කිසිම Shared Hosting එකක් පට්ට නැහැ. මේ පෝස්ට් එක ලියන කාලේ HostGator එක EIG Company එකට විකුණුවා. Company එකෙන් HostGator එකේ පට්ට බාවය අඩු කරලා තියෙන්නේ දැන්. නමුත් තාමත් Shared Hosting වල හොඳම එක තමයි HostGator.
හරි එහෙනම් HostGator එක්ක Hosting Plan එකක් ගන්න හැටි බලමු.

පොස්ට් එක නම් දිග වැඩියි තමයි. ඒකනේ මන් උදේ පාන්දර Post Title එකේම දැම්මේ ;) මේක සේව් වෙන්නේත් නෑ. ඒ නිසා පොස්ට් එක මෙතනින් නවත්තලා ඉතුරු ටික වෙනත් එකක ලියන්නම්.
මම Shyam Chathuranga,
http://www.SLMarketer.com