Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ලංකාවේ කොටස් වෙළෙද පොළ ගැන මොන වගේ මතයක්ද දරන්නේ

$
0
0
මන් හිතන් ඉන්නේ ලගදීම කොටස් වෙළෙද පොළ පැත්තේ ගිහින් කොටස් ටිකක් අරන් දාන්න ලොකු ගානක නම් නෙවේ මුලින්ම වැඩේට බහින නිසා 5000,වගේ තමයි , මොකද හිතෙන්නේ රුපියල් 5000 නැති උනා කියලා හිතාගන්න වේවිද කොටස් අරගත්තාට පස්සේ . හොද ලාබයක් ලබා ගන්න පුළුවන් වේද ? පසු ගිය කාල වල කොටස් වෙළෙද පොලේ අවුල් තිබුනා . මට කියන්න පුලුවන්ද හොද වගකීමකින් සේවය කරන කොටස් තැරව් කාර ආයතනයක් හොද සේවාවක් ලබා දෙන . කොටස් වෙළෙද පොළ ගැන හොදට දන්නා අය ඒවගේම කොටස් වෙළෙද පොලේ දැනටම ආයෝජනය කරලා තියෙන අය ඉන්නවා නම් අපිට කොටස් වෙළෙද පොළ ගැන නොදන්න දේ ගැන දැන ගන්න උදව් කරන්න . කිසිම තැනක සටහන් කරන්නේ නැ මේ තැරව් කාර ආයතනය හොදයි කියලා . නමුත් මට දැන ගන්න ඕන මුලින්ම ආයෝජනය කරන්න යන නිසා මොකද්ද හොදම තැරව් කාර ආයතනය කියන එක අපිට ගැලපෙන හොද සේවයක් ලබාදෙන ..

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>