Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

කෝස් එකක් තෝර ගනන් මගේ අත්දැකිම්

$
0
0
අද පෝය දවස අද පුණ්‍ය කර්මයක් කරන්න හිතන් වැඩට බැස්සා මම නම් හිතන්නේ පිලිම වලට වැද වැද ඉන්නවට බොරැවට සිල් ගන්නවට වඩා මේ වැඩේ අපේ කාටත් වැදගත් වෙන නිසා මට අද ලොකු පිනක් ඇති වේවි කියලා මම හිතනව අද ගොඩක් අපේ අය කියක් හරි හොයා ගන්න ජොබ් එකක් හොයනවා ඇති අනික ඔය ජොබ් කරන්න නිකං බැහැ මොකද එක එක සුදුසුකම් ඉල්ලනවා ඒවා නැත්නම් ඉතින් අඩන්න තමා වෙන්නේ
හරි සහෝලා මම අද කියන්නේ මගේ ජිවිත කථාව නම් නෙමෙයි ඒත් ඒක අමාරැවෙන් හිරි කියවන්න අපේ ගික්ලට ගොඩක් වැදගත් වේවි මම පොඩ් කොල්ලෙක් තවම අවුරැදු 20යි 2002 තිබ්බ 5 වසර ශිෂ්‍යත්වෙන් ලකුණු 160 ක් ගත්තා අරන් ගියා රිච්මන්ඩ් එකට එදා ඉදන් උසස් පෙල කරන කම් හොස්ටල් තමයි හිටියේ ඒ ජිවිතෙන් ගොඩක් අත්දැකිම් ගත්තා මොකද අපිත් එක්ක හිටියේ එක එක පලාත් වලින් ආපු එක ව්දියෙ සෙට් එකක් ඒත් අපි එක අම්මාගේ දරැවෝ වගේ එක බත් එක කාලා හිටියා මිනිහෙක්ට අනික් මිනිහා ගැන දැනේන්න නම් බඩගින්න දැනේන ඕනලු ඔක කියන්නේ මම නෙමෙයි ගාන්ධ් මහත්තයාද කොහෙද අපිට නම් බඩගින්න හොදට දැනුනා...........මම ඔහොම ඉද්දි මම 10 වසරෙදි අපේ අම්මා ලෙඩ උනා ඒයාට කරපු ඔපරේෂන් එකක් වැරදිලා මම පොඩ් කාලේනම් අපිට ටිකක් සල්ලි තිබුන නමුත් අපේ අම්මාගේ ලෙඩ උනාට පස්සේ අපිට ටිකක් අමාරැ උනා පවුලේ වැඩ්මල් කොල්ලා උනත් යාලුවොත් එක්ක ඉදිද්දි ඒක දැනුනේ නෑ ඒකාලේ මට කෙල්ලේකුත් හිටියා ඒක නිසා මට ඔව්වා තේරැනේ නෑ ඒත් උසස් පෙල රිසාල්ට් ආවට පස්සේ තමයි ඔක්කොම තේරැනේ හරි ඒත් යාන්තං තිබ්බ නිසා පොඩ් ජොබ් එකක් හොයන් ගියා මොකද මට ගෙදරින් සල්ලි ඉල්ලනත් මොකක්ද වගේ ඒකයි ඒත් මචංලා අපි හිතන තරම් ඒක ලේසි නෑ බැනුමු අහන ඒකේ සිමාවක් නෑ අපි බල්ලෝ ගානට දාලා තියෙන්නේ අනික ගික්ලා කවදාවත් ස්ථිර නැති ජොබ් එකක් නම් කරන්න එපා අනික මම කැමති නෑ මට උන දේ ඔයාලට වෙනවා දකින්න ඒත් මම මේ ජොබ් එකෙන් ගත්ත පඩියට වඩා ගොඩාක් අත්දැකිම් ගත්තා මම ආයේ පාරක් උසස් පෙල කරනවා මම හිතනවා දුකත් දන්න නිසා මට මේ පාර හොදම රිසාල්ට් එකක් ඒවි කියලා........

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>