මේක අලුත් වෑඩක්.. මේකෙන් පුලුවන් ඔයාගෙ බ්ලොග් එකේ ට්‍රෑෆික් එක වෑඩි කරගන්න.... මේක සින්ඩියක් වගේ එකක්... ඒත් අපි මේකට ගොඩක් දියුනු ක්‍රමයක් අනුගමනය කරනව..... අපි මේකට ඔයාලගෙ සයිට් එකේ පොස්ට් ඈතුලත්කරගන්නෙ මෑනුවලි විදිහකට.... ඔයාලගෙ බ්ලොග් එක මේකට ඈතුලත් කරහම ඔයලගෙ පොස්ට් මෙකෙ පලවෙන්නෙ මෙ ඉමේජ් එකෙ විදිහට...
මේකට වෑඩිපුරම අපි thoරගන්නෙ ටෙක්නිකල් ලිපි.... මෙකට ලිපියක ඈතුලත් කරපු ගමන් පොස්ට් එක Facebook, Twitter, G+ වල ශෙයා වෙනව.. අපි මෙක තවටිකක් හඩන්න තියෙනව එතකන් බ්ලොග් 10ක විතර නම් දෙන්න අපිට.. ඉටපස්සෙ බලන්න ට්‍රෆ්ෆික් එක....
පලවෙනි 10දෙනා යටින් විස්තර ටික දන්න.
Your Name:
Email: <පුලුවන්නම් විතරක්>
Site Name:
Site Url: