මේක වැදගත් වෙන්නේ බ්ලොග් ලියන අයට තමා වැඩි පුරාම...මොකක්ද කියලා බලන්න... අපි ලියන ලිපි වල ප්‍රචාරය වැඩි කරගන්න තමා මේ වැදගත් වෙන්නේ... කෙලින්ම කියනවනම් අපි ලියන ලිපි බ්ලොගය බැලීමට කැමති අයගේ ජංගම දුරකථන වලට යැවීමයි.. එක කරන්නේ මෙහෙමයි.
![image]()
පළමුව ඔයාලගේ Twitter ගිණුමට යන්න... ඊට පස්සේ බලන්න ඔයාලගේ username එක මොකක්ද කියලා... උදාහරණ -ලෙස dushsoft ගමු.. මේ හරහා තමා අපේ වැඩේ කරන්නේ.... දැන් ඔයාලගේ බ්ලොගයේ Add එකක් දාන්න..
![image]()
Example- අපේ බ්ලොගයේ නවතම ලිපි ඔබේ දුරකතනයට ලබාගන්න.. කරන්න තියෙන්නේ follow dushsoft ලෙස Type කර 40404 වෙත යැවීම පමණයි
ඔබ Twitter එකේ නව ලිපි පල කරන විට එම ලිපිය ඔබව සම්බන්ධ කර තිබෙන සියලුම දුරකථන වලට යනවා.. tweet කිහිපයකින් පසුව මෙය තාවකාලිකව නතර වේ.නැවත පැය 24 පසුව නැවත මෙය ක්‍රියාත්මක වේ.
කැමති නම් ලංකාවේ අපේ අදහස් ලිපි ලබා ගැනීමට මෙසේ සිදු කරන්න
Follow dushsoft sent ----->40404