Kohomada yaluwane geek eke 4tos upload karanne?mata terenne na eka.HTMl dnne na.
↧
Geek photos
↧
blog එකට clock ඔරලොසුව සෙට් කරන
blog ekata clock ඔරලොසුව සෙට් කරගන්න විදිය දන්න කෙනෙක් කියලා දෙනවද?
sinhalaemoney777@gmail.com
sinhalaemoney777@gmail.com
↧
↧
හොදමPTCසයි මොනවද? මෙවා අරෙන්න
හොදමPTCසයි මොනවද? මෙවා අරෙන්න
NEOBUX,PROBUX,CLIXSENS,PUXP,CASHNHIT,CLICKSIA,INCENTA,

නෙට් එකේදි ඩෙටා ප්‍රමානය පාලනය කරනය
නෙට් එකේදි ඩෙටා ප්‍රමානය පාලනය කරනය සොප්ටයා එකක් කැමති නම් ව්තරක් බාගන්න http://emoneykumara.blogspot.com/2013/08/httpkikmathamayblogspotcom201304clickse.html සොප්ටයා පයිල් එකට පිවිස බාගන්න
↧
breaking news
මේ මොහොත වන විට FACEBOOK සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.
↧
↧
අපි ලන්කාවෙ වැල බලන්න ආසයි
ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි... ආදරයද එසේය.... අපි හැමදෙනම ආශාවන් ඇත්තන් වෙමු... විරැද්ධ ලිංගිකයන් කෙරෙහි අපි හැමගේම ආකර්ෂණයක් ඇත... එය පොදු ධර්මතාවයකි... මේ සම්බන්ධතාවයට ආදම් සහ ඒව "තහනම් ගහේ ගෙඩි කෑම" දක්වා අතීතයක්ද ඇත... නමුත් අද මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ ආදරය නමින් සිදුකරනු ලබන්නා වු ලිංගික අපයෝජන හා කූට්ඨනය පිළිබඳවය... මෙහි ලිංගික අපයෝජනය ලෙස අදහස් කරන්නේ ලිංගික වශයෙන් සිදුකරන වැරදි භාවිතයයි.... (අප + යෝජනය) යොදාගැනීමයි....හැසිරීමයි.... කුට්ඨනය යනු පෙළඹවීමයි... වැරදි හැසිරවීමයි... මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය..මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු.. අපි මෙතැන සිට ඉතා සරළ තේරෙන භාෂාවෙන් කථාකරමු..
මෙහෙම ලියන්න හිතුවේ මේවා ප්‍රසිද්ධියේ කවුරැවත් කථා නොකරන නමුත් අපේ රටේ ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවනතාවයක් තියන නිසා.. මේ මෑතකදී මට මගේ "වැල" මිත්‍රයෙක් හරහා මට ආපු ඊයක් තිබුන ලින්ක් එකක් ඔස්සේ ගිය අවස්ථාවක මම දැකපු වීඩියෝ ක්ලිප්ස් "තොගයක්" හේතුවෙන්. කොයි තරම් දැක්කත් කොයි තරම් බලලා තිබුනත්, නැවතත් දැක්කොත් අපි අනිවාර්යෙන්ම බලන, අපේ ඇහැ යන දේවල් තුනක් ලෝකේ තියනවා... එකක් තමයි ගුවන්යානා... කොයිකරම් දැකලා තිබුනත් ගුවන් යානයක සද්දයක් ආපුගමන් අපි නිකම්ම උඩ බලනවා... අනිත් දේ තමයි නැව් එක්කෝ මුහුද කියමු... මුහුද කිට්ටුවකින් යන හැම අවස්ථාවකම අපි නිරායාසයෙන්ම මුහුද දිහා බලනවා.... අනිත් කාරනය තමයි ගෑනියෙකුගේ නිරැවත...
අද "වැල" නොබලන, නොබලපු කෙනෙක් (ස්ත්‍රී පුරැෂ බේදයකින් තොරව) හම්බුවෙන්නේ අහම්බෙන් තමයි.. ඒ කාලේ අපිට වැලක් බලන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ... අද වගේ පරිඝනක...... ලැප්ටොප්......ජංගම වල... එහෙම නැත්තම් අයිපොඩ්... අයිපෑඩ් වල... ඩීවීඩී... වීසීඩී තිබුනේ නැහැ... එහෙමත් යාලුවෙකගේ ගෙදරක තමයි වීඑච්එස් පටි දාන්න පුලුවන් ප්ලේයර් එකක් තිබුනෙත්... "වැල"ක් හොයාගන්න එකත් ලේසි නැහැ.. අනිත් එක ගෙදර ගෙදරක කව්රැවත් නැති වෙලාවක් හොයාගන්න ඊටත් වඩා අමාරැයි... ඔය හැම දේම තියෙද්දිත් අපි "වැල" බැලුවා... අදත් ලැබුනොත් බලනවා..... අපි හරි ආසයි ලංකාවේ "වැල" බලන්න... ඒ කාලේ හොයාගන්න අමාරැ වුනත් තිබුනා... ඔය සුමනා ගෝමස් වගේ "වැල" නිලියන්ගේ වගේම... අප්‍රසිද්ධ වැල නිළියන්ගෙත් චිත්‍රපටි තිබුනා... ඔය වගේ වැල නිළියෝ බොහොම අතලොස්සක් හිටියා....
අද ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්... ඉන්ටනෙට් එක බැලුවොත් ඕන තරම් "වැල" නිලියෝ හොයාගන්න පුලුවන්... ගොඩක් ඒවා පෞද්ගලික චිත්‍රපටි වගේ... කොල්ලා කෙල්ලව ජංගම දුරකථයෙන් වීඩියෝ කරලා... කෙල්ල නානවා... පිහිදනවා... අනේ අර නංගිලා හිනාවෙනවා.... එක එක pose දෙනවා.... ඒ එක කොටසක්... තව කොටසක් නංගිලා මුලදී වීඩියෝ කරනවට අකමැතිය.... කොල්ලා කරන්නේ ආදරය මුලට දැමීමයි... "අනේ මං ආදරෙයිනේ සුදු".... "ඔයා නැතිව ඉන්නකොට බලන්නනේ රත්තරං"... "ආයි නිවාඩු එනකන් බලන්න තියාගන්නනේ පැටියෝ"... කෙල්ල ගැටේට අසුවේ.... ඒ ඇසිල්ලේ වැඩ පටන්ගන්නා අයියලා තියන ඔක්කොම සෙල්ලම් දමා නංගිව අවුස්සයි... අන්තිමට නංගී සද්දෙට වැඩේ අවසන් කරයි... තවත් කොටසක් ඇත... ඔවුන් කරන්නේ පන්ති දැමීමය... නංගීට උගන්නයි... මේක කරන ආකාරයත් අරක කරන ආකාරයත් කියාදේ... නංගීගේ "ෆීල්" එක පරීක්ෂා කරයි... මේ හැම දේම ජංගම දුරකථනයේ සටහන් කරගනියි.... ඔය සියළු ආකාරයට වීඩියෝ කරගන්නා දේ අවසානයේ නතරවෙන්නේ අන්තර්ජාලයේය...
අපි යෞවනය විඳ ඇත... (අපි කියනවාට වඩා "මම" කියන එක හොඳයි වගේය) ආදරය කර ඇත (ඒ ආදරයමදැයි දැන් මා මගෙන්නම ප්‍රශ්ණ කරගනිමි) මල්වතුවල.... ෆිල්ම් හොල් වල.... කරක්ගසා ඇත්තෙමි... "විසිල්කාරයෝ" නැති වෙලාවල් බලා ගස් අස්සේ රිංගා ඇත.... මුහුදු වෙරළේ... වැටෙකෙයියා ගාල්වල රිංගා ඇත.... අතුල්ලාගැනීම්... තලාගැනීම් ගැන මටද අත්දැකීම් මෙන්ම කකුල් දැකීම්ද ඇත.. නමුත් අපිට යම් සීමාවක් තිබින.... නංගිලාද එය දැනසිටියේය... සිමාවේදී නංගිලා අනතුරැ අඟවයි.... ලිහලා බලන්නට තියන මල්ල ඔබලා බලන්නට දුන්නද ලිහන්නට අවසර දුන්නේ නැත.... ඒ කාගේ නංගිලාට "ඔර්ජිනල් පැකිං එක" වැදගත්ය... අද වගේ "සිල් එක කඩා එක්ස්පයර්" වන්නට කැමැත්තක් නැත... හොරන් කඩාගත් උන් සිටියද අතලොස්සකි.... එහෙම උන් ඉක්මනින් අයිතිකාරයාට බාරදේ... ඒ බොහෝ විට "සීල්" කැඩුනු බව අම්මගේ කනේ තියන නිසාය.. අද සීල් ගැන කථා කරන්නටම දෙයක් නැත.... අද කෙලින්ම යන්නේ කාමරයටය....එකනදී වෙන්න ඕන සියලු දේ සිදුවේ.... අයියලා නංගිලාව එක්කගෙන යන්නේ නිදහසේ කථකරන්නටය..... සිද්ධීය පටන්ගන්නේ එතැන සිටය... මේ එක් වීඩියෝවක ඉන්නේ ළදරැවෙකි... වයස 18 නැති තරම්ය.....නමුත් නංගී පළපුරැදු කාරියක් බව පෙනේ... අපුරැවට හසුරවයි... අයියා ඇයට හොඳට උගන්වා ඇති බව පෙනේ... මෙම වීඩියො ක්ලිප්ස් වල තවත් විශේෂ කරැණක් ඇත... ඒ අයියලාගේ මුන නොපෙන්වීමයි.... දෙදෙනා එකට සිටින්නේ අයියාගේ මුන කැපීයන පරිදිය..බොහෝවිට අයියාගේ මුන පේන්නට නැත....
මේ විඩියෝ ක්ලිප්ස් අන්තර්ජාලය හරහා ලොකයේ හතර කොනේම සිටින අන්තර්ජාල පාවිච්චි කරන්නන් නරඹයි... බාගනියි... ජංගම දුරකථන වලට ඇතුලත් කරයි... ලංකාව තුල දැන් අන්තර්ජාලයෙන් "වැල" බැලීමේ අවස්ථාව නැතිබව ආරංචිය... ඒකට හේතුවුයේ තරැණියනගේ නිරැවත් ඡායාරෑප අන්තර්ජාලයට මුදාහැරීම බව දැනගන්නට ලැබී ඇත, එයමදැයි හරි හැටි නොදනිතත් හැම දාම වගේ ආණ්ඩුව කරඇත්තේ ප්‍රශ්ණය උඩින් පැලැස්තරයක් දැමීමය... දැන් ලංකාවේ බලන්ට බැරිය... පිටරටවල උන් බලති..... ලංකාවේද බලන උන් බලති... අපේ ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ... තවමත් අන්තරජාලයට මේවා එකතුවෙමින් පවතියි.... මේවා කිසි දිනක අන්තර්ජාලයෙන් ඉවත්වන්නේ නැත...අතින් අත යමින් තවත් වසර ගනනාවක් පවතිනු ඇත.
මේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වන්නේ අප කාගේ හෝ දියණියකි... නැගනියකි..... සහෝදරියකි.... ගැහැණිය රැකගතයුතු වස්තුවකි... ඒ හෙට රටට දරැවන් ජාතක කරන්නේ ඇය වන හෙයිනි....
ආදරණිය නංගිලාගෙනුත්..... දියණියන්ගෙනුත් පැනයක් අසමි,.. යම් දිනෙක ඔබගේ දරැවෙකු මේ වීඩියෝවක් නැරඹුවහොත් ඔබට ඇතිවන තත්වය කුමක්ද ? ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබුනොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ?
ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබුනොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ? ඔබගේ නැගනියගේ වීඩියෝවක් ඔබගේ මිතුරෙකු නරඹා ඒ ගැන ඔබට කිව්වොත් ඔබට කුමක් වෙයිද ?

මෙහෙම පොස්ට් කරොත් අපි හැමෝටම හොදයි
මේක දාන්න හිතුනේ මන් මේ දවස් වල ගීක් එකේ දකින්න ලැබෙන පොස්ට් දිහා දැක්කම ඇත්තටම කලකිරෙනවා. ගීක් එක තියෙන්නේ මන් දැකපු විදිහට එකිනෙකාට උදව් කරන්න කියලා තමයි මන් දන්නේ. ඒ කියන්නේ තමන්ට තියෙන ප්‍රශ්න අහන්නත්, තමන් දාන්න දේ අනිත් අයට කියල දෙන්නත් කියන දෙක සදහා මේක භාවිත කරනවා නම් හොදයි කියල මට හිතෙනවා. ගොඩක් මේකේ ඉන්න අය අපේ යුසර් ගයිඩ් එක කියවල නැතිව ඇති, http://geek.lk/guide ඔතනින් එකත් බලාගෙනම එන්න එක අත්‍යවශයි. එකේ මෙහෙම කියල තියෙනවා
පොස්ට් එකක් දාන්න කලින් මෙන්න මේ වගේ දේවල් ගැන හිතන්න පොඩ්ඩක්.
1. ඔයා දාන්න යනවා වගේම ප්‍රශ්නයක්/පොස්ට් එකක් මීට කලින් කවුරු හරි දාල තියෙන්න පුළුවන්. එක නිසා පොඩ්ඩක් හොයලා බලන්න ඕන එකට ගීක් එකේ search system එකක් තියෙනවා, සිංහල වලින් උනත් කරන්න පුළුවන් හොයන එක.
2. ප්‍රශ්නයක් නම් "සාකච්චාවක් අරඹන්න" එකෙන් ගිහින් එන පේජ් එකේ "ගැටලුවක් යොමු කරන්න" කියන එක සහ category යටතේ "ගැටළු" කියන එක තෝරාගන්න. සාකච්චාවක් නම් පටන් ගන්න ඕන එකට අදාළ විදිහට තෝරාගන්න වෙනම තෝරාගැනීම් තියෙනවා.
3. ප්‍රශ්නය/සාකච්චාව ට මාතෘකාව දාද්දි ප්‍රශ්නයට අදාළ විදිහට දාන්න. "අනේ මට උදව් කරන්න" වගේ ඒවා දාන්න එපා. සමහර වෙලාවට ප්‍රශ්නෙම මාතෘකාවෙන් අහන්න බැහැ නේ, එක හින්ද ප්‍රශ්නේ උනත් පොඩි දෙයක් තේරෙන විදිහට දාන්න බලන්න. "හොදම traffic bot සොෆ්ට්වෙයා මොනවාද" මේ අපේ සහෝදරයෙක් අහල තිබුන ප්‍රශ්නයක්. එතකොට දාන්න මනුස්සයට අනිවාර්යෙන් කියල දෙන්න හිතෙනවා නේ!
4. ප්‍රශ්නේ අහද්දී පුළුවන් තරම් සිංහලෙන් අහන්න පෙළඹෙන්න. එ කියන්නේ සිංහල අකුරු භාවිත කරලා.
5. PTC සයිට්, ඒවගෙන් හොදම මොකද්ද, ඒවගේ සල්ලි ගෙවනවද. මේ කියන ඒවා ගැන ගීක් එකේදී අහන්න එපා. මොකද එහෙම අහපු ගොඩක් අයට උත්තර ලැබිල තියෙන්නේ ඒවා මහා බොරු වැඩක් කියල. අපි හැමෝම සම්මතයකට ඇවිල්ල තියෙන්නේ PTC කරනවට වඩා හිගාකන එක හොදයි කියල.
මන් මෙහෙම මේවා දැම්මේ ගීක් එක එක්ක තියෙන ලෙන්ගතු කම හින්ද සහ මේකේ තිබුණු තත්ත්වය දවසෙන් දවස පහලට යනවා. අනික මේකේ මන් බැදුන මුල් කාලේ තිබුන දැනුමෙන් පිරිලා ඉතිරිලා යන පොස්ට් වගේ ඒවා දැන් එන්නේ නැහැ. එකයි හොදේ, පුළුවන් නම් මේ විදිහට කරන්න. ගීක් එකත් සැහෙන දුරකට යන්න පුළුවන් වෙයි අපිට.
~භාෂිත
Geek තුලදී
* පුලුවන් තරම් අදාල දේවල් විතරක් කතා කරන්න
* ඔයාට අදාල නැති දෙයක් නම් ඒක මගඅරින්න
* Geek තුල අනවශ පරිදි SPAM කිරීමෙන් වලකින්න
* අනවශ්‍ය විදියට ප්‍රචාරාත්මක සාකච්ඡාවන් ආරම්භ කරන්න එපා.
* යම් කෙනෙකුට වෙබ් අඩවියකට නිශ්පාදනයක ආදී කිසිම දේකට අපහාස කරන්න ගීක් වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් වළකින්න
පොස්ට් එකක් දාන්න කලින් මෙන්න මේ වගේ දේවල් ගැන හිතන්න පොඩ්ඩක්.
1. ඔයා දාන්න යනවා වගේම ප්‍රශ්නයක්/පොස්ට් එකක් මීට කලින් කවුරු හරි දාල තියෙන්න පුළුවන්. එක නිසා පොඩ්ඩක් හොයලා බලන්න ඕන එකට ගීක් එකේ search system එකක් තියෙනවා, සිංහල වලින් උනත් කරන්න පුළුවන් හොයන එක.
2. ප්‍රශ්නයක් නම් "සාකච්චාවක් අරඹන්න" එකෙන් ගිහින් එන පේජ් එකේ "ගැටලුවක් යොමු කරන්න" කියන එක සහ category යටතේ "ගැටළු" කියන එක තෝරාගන්න. සාකච්චාවක් නම් පටන් ගන්න ඕන එකට අදාළ විදිහට තෝරාගන්න වෙනම තෝරාගැනීම් තියෙනවා.
3. ප්‍රශ්නය/සාකච්චාව ට මාතෘකාව දාද්දි ප්‍රශ්නයට අදාළ විදිහට දාන්න. "අනේ මට උදව් කරන්න" වගේ ඒවා දාන්න එපා. සමහර වෙලාවට ප්‍රශ්නෙම මාතෘකාවෙන් අහන්න බැහැ නේ, එක හින්ද ප්‍රශ්නේ උනත් පොඩි දෙයක් තේරෙන විදිහට දාන්න බලන්න. "හොදම traffic bot සොෆ්ට්වෙයා මොනවාද" මේ අපේ සහෝදරයෙක් අහල තිබුන ප්‍රශ්නයක්. එතකොට දාන්න මනුස්සයට අනිවාර්යෙන් කියල දෙන්න හිතෙනවා නේ!
4. ප්‍රශ්නේ අහද්දී පුළුවන් තරම් සිංහලෙන් අහන්න පෙළඹෙන්න. එ කියන්නේ සිංහල අකුරු භාවිත කරලා.
5. PTC සයිට්, ඒවගෙන් හොදම මොකද්ද, ඒවගේ සල්ලි ගෙවනවද. මේ කියන ඒවා ගැන ගීක් එකේදී අහන්න එපා. මොකද එහෙම අහපු ගොඩක් අයට උත්තර ලැබිල තියෙන්නේ ඒවා මහා බොරු වැඩක් කියල. අපි හැමෝම සම්මතයකට ඇවිල්ල තියෙන්නේ PTC කරනවට වඩා හිගාකන එක හොදයි කියල.
මන් මෙහෙම මේවා දැම්මේ ගීක් එක එක්ක තියෙන ලෙන්ගතු කම හින්ද සහ මේකේ තිබුණු තත්ත්වය දවසෙන් දවස පහලට යනවා. අනික මේකේ මන් බැදුන මුල් කාලේ තිබුන දැනුමෙන් පිරිලා ඉතිරිලා යන පොස්ට් වගේ ඒවා දැන් එන්නේ නැහැ. එකයි හොදේ, පුළුවන් නම් මේ විදිහට කරන්න. ගීක් එකත් සැහෙන දුරකට යන්න පුළුවන් වෙයි අපිට.
~භාෂිත
↧
SLT web Family 25GB limit Gataluwak!!
SLT lage 25GB dan panna gamanama slow wenawa neda?me mase idan thama case eka awe.oyalatath ehemada?
↧
Adsence Help........
යාලුවනේ,මෙඋන් adsence දුන්නේ නෑනේ මට.කියන්නකෝ මේකේ මොනවද හදාගන්නොනේ වැරදි?ලොකු උදව්වක්.
http://moderntechno9711.blogspot.com/
මේකෙන් කියන්නේ මොකක්ද?
http://moderntechno9711.blogspot.com/
මේකෙන් කියන්නේ මොකක්ද?

↧
↧
u sim එකක් හොයලා දෙන්න
japan softbank phone ekata හරියන්නෙ usim එක ට යු සිම් එකක් තියෙනවනම් හොයලා දෙන්න වටිනා කම මෙන් 3 ගුනයක් දෙන්නම් .
sinhalaemoney777@gmail.com
sinhalaemoney777@gmail.com
↧
යාලුවනේ email list තියෙන අය බෙදා ගනිමුද ,
යාලුවනේ email list තියෙන අය බෙදා ගනිමුද , ☺☺☺ download link danna thaman laga thiyenawanam mediafire uplaod karala hari danna ,australia ,usa,eropia wage ratawal wala bussiness mail list nam wadath hodaiy meka hamotama wadagath weiy .☺
↧
Windows 8.1 Leaked – Windows Blue එක කලින්ම ලීක් වෙලා!

ඔන්න වින්ඩෝස් 8.1 ඒ කියන්නේ බ්ලූ එක රිලීස් වෙනකම් නියපොතු හපන අයට සැනසිල්ලක් ලබාදෙන්නයි මේ වෑයම. මේක ඇවිල්ලා හොර රහසෙම නෙට් එකට ලීක් වෙච්ච එකක්. කොහොම උනත් හොදට වැඩනම් කරනවා. ඒත් තවම සීරියල් එක නම් ලැබුනේ නෑ. ඉදිරියේදි ඉතින් මේකටත් ඇක්ටිවේටර් එයිනේ. කොහොමින් කොහොම හරි ඉවසන්න බැරි අයියලා ඔක්කොටම දැන් මම මේක දෙනවා. මේක Final එකද කියලනම් කියන්න බෑ. මොකද කලින් ලීක් උන නිසා. ඒවගේම මේක දාන්න පුලුවන් 64Bit පරිගණක වලට විතරයි. ඒකත් හොදටම මතකතියාගන්න. මේකේ ඩීටෙල්ස් ටික ඔන්න පහල දානවා. බලන්නකෝ.
OS: Windows 8.1 Pro
Build: 9471.fbl_partner_out30.130726-2004.374250883781fe63
Note: This is NOT the Final/RTM build, its an Eval Time-bombed build set to expire on 15 Jan 2014.
File: 9471.ISO
CRC-32: a22d72d0
MD4: 45222c2779ea7e879255bb3edaecc330
MD5: d016facc8207ddd39c4f3308d4e2e6ed
SHA-1: 7021ea24c820d53267390f95b6f89c422647ae54
හරිනේ. දැක්කනේ? එහෙනම් ඕක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දෙන්නද? එපාද? අනේ මන්දා. ඕක දීලා මටම කන්න වෙයිද දන්නෑ. හ්ම්ම්ම්ම් හිතමුකෝ. දෙනවද? නැද්ද? හරි ඔන්න ඔහේ දීලා දානවා. හැබෑ මාව විතරක් කන්න එන්න එපා හරිද? මේක ලීක් වෙන්න දීපු මයික්‍රෝසොෆ්ට් බුවාලවම කන්න. මෙන්න ලින්ක් එක - http://forum.helpworldlk.info/viewtopic.php?pid=4#p4 . අර ඉස්සෙල්ලා මම කරපු Direct Download Zone බ්ලොග් එක Multi-Site වලින් කරන්න හිතුවත් මේ WordPress ජරාව නම් මට අප්‍රසන්නයි. ඒ නිසා Forum ස්ක්‍රිප්ට් එකක් හෝස්ට් කර ගත්තා. අනේ මන්දා. කොහේ ගියත් බ්ලොගර් සුවයනම් කොහෙනත් හොයාගන්න බෑ. එහෙනම් ඔන්න ලින්ක් එක දුන්නනේ. එක්ස්පයර් වෙන්න කලින් බාගන්න. ඔය Forum එකේ Register වෙන්න කැමති අය ඉන්නවනම් රෙජිස්ටර් වෙන්න. ඉස්සරහට මේකේ ඔරිජිනල් එකම මයික්‍රෝසොෆ්ට් ලා අවුට් කරපු ගමන් ඇක්ටිවේටරයත් එක්කම මම ඔයාලට දෙන්නම්. එහෙනම් ඔබට ජය!
Windows Blue Active කරන හැටි….
කලින් මම වින්ඩෝස් 8 බ්ලූ එකේ ලීක් වෙච්ච කොපිය දුන්නනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් දෙන්නේ ඒක Active කරගන්න Activator එකක්. මේක මට දුන්නේ FB එකේ Naveen Perera කියන යාලුවා. හරි දැන් මේකට කලින් මම මේ ටික කියන්න ඕනේ. මේ ඇක්ටිවේටරේ ගැන. මේක ලීක් උන වින්ඩෝස් 8.1 එක එක්ක හොදට වැඩ කරනවා. නමුත් ඔරිජිනල් එක අවුට් උනාම කොහොම වෙයිද දන්නේ නෑ. ඒ වගේම මේ ඇක්ටිවේටරේ තියෙද්දි වින්ඩෝස් අප්ඩේට් කරන්න පුලුවන්ද බැරිද කියන එකනම් මම දන්නේ නෑ. කලින් ඒවට ආපු ඇක්ටිවේටර් වලට වඩා මේක ටිකක් වෙනස්. ඔන්න තියෙනවා ස්ක්‍රීන් ශොට් එක.

ඔය තියෙන්නේ ඒ ඇක්ටිවේටරේ, Toolkit එක කිව්වොත් තමයි වඩා නිවැරදි, කරන්න තියෙන්නේ පොඩි වැඩයි. ඕක ඕපන් කරලා ඔය වින්ඩෝස් අයිකන් එකට ක්ලික් කරන එක. එතකොට වින්ඩෝස් බ්ලූ ඇක්ටිව් වෙනවා. දැන් ඔන්න වින්ඩෝස් බ්ලූ එන්නත් කලින් බ්ලූ එකයි ඇක්ටිවේටරෙයි දෙකම දීලා ඉවරයි ඈ. දැන් එහෙනම් නින්ද යන්නේ නැතුව හිටි අයට හොදට නිදාගන්න පුලුවන්, :D. අනේ මේ දන්න එක්කෙනෙක් ඉන්නවනම් මේ වර්ඩ්ප්‍රෙස් ජරාවට අප්ලෝට් කරන ඉමේජ් රීසයිස් වෙන එක නවත්තන්න ක්‍රමයක් කියනවද? අප්ලෝඩ් කරන හැම එකක්ම පොඩි වෙනවා.කමෙන්ට් එකක් නැත්තම් FB එකෙන් කියන්න. - http://www.facebook.com/greatestipman . හරි එහෙනම් ඔන්න ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක පහල දානවා. ඩවුන්ලෝඩ් කරගන්න.
https://dl.dropboxusercontent.com/u/67675568/Microsoft Toolkit 2.4.7 By Help World.7z
↧
pragraming Course
මම මේ අවුරුද්දේ AL කලා මට රිසාල්ට් එනකල් කරන්න හොද course එකක් කියනවද ??? JAVA C# වගේ තමා මට ඔනි.....JAVA C# වගේ කරන්න තියෙන හොද තැනක් නැද්ද නුවර..
Programming පටන් ගන්නවානම් ඉස්සල්ලාම කරන්න ඔනි මොන Language එකද ??
මම python and VB කරලා තියනවා.

වෙබ්සයිට් ගානක් හොයන්න විදියක් කියල දෙනවද?
ගීක්‌වරුණේ,
ඇඩ්සෙන්ස් වගේ වෙන සයිට් නැද්ද සිංහල යුනිකෝඩ් වලින් ලියන එව්වට ඇඩ් දෙන එව්වා? ගීක්‌ලා කරන සිනික්ස්ද මොකක්ද කියන එකෙන් එහෙම ගානක් හොයන්න බැහැනේ.
මගේ වෙබ්සයිට් එකට දවසකට විසිටර්ස්ලා 1000 ක් විතර එනවා. මේකේ ඕනි නං අර ගොසිප් සයිට් වල දාලා තියෙනවා වගේ තොරණ වගේ ඇඩ් දාන්න පුළුවන්. එහෙම දාන්න මම අසා නෑ.
වෙන විශ්වාස දායක ක්‍රමයක් නැද්ද ඇඩ්සෙන්ස් වගේ එකක්. සිංහල යුනිකෝඩ් වලින් ලියන එව්වට දෙන. හොර කරනා මෙව්වට ඇඩ්සෙන්ස් ගන්න පුළුවන් උනාට එහෙම කරන්න හොඳ නැහැ. ලංකාවේ නම කැත වෙන්නේ. එකයි.
ස්තුතියි මගේ ගැටලුව බලපු හැමෝටම.
ප.ලී- ගීක් එකේ සිනික්ස් එකෙන් සාමානයෙන් කියක් විතර හොයන්න පුලුවන්ද? එකේ ඉම්ප්රේෂන් වලට ගෙවන්නේ නැද්ද?

Ad Click Xpress
Ad Click Xpress Karana kastiya kauruth nadda?
↧
නොමිලේ real විසිටර්ස්ලා 500ක් ගන්න

ඔන්න මචන්ලා clickforfans ෂොප් එකට අලුතෙන් අයිටම් එකක් දැම්ම දැන් ඔයාල ගාව තියෙන clickforfans කාසි 500කින් ඔයාගේ වෙබ් අඩවියට විසිටර්ස් 500 ගෙන්න ගන්න පුළුවන්(Adsense safe) ඇඩ්සෙන්ස් වලටත් කිසිම අව්ලක් නෑ කරන්න තියෙන්නේ අයිටම් එක මිලදී ගත්තම ලැබෙන email එකට අදාල තොරතුරු දීල reply කරන එක.මොකක් හරි ප්‍රශ්නයක් තියේ නම් අහන්න
http://www.clickforfans.com/go/shop.php
↧
එන්න $10,000 ක් දිනාගන්න
මුලින්ම මම කියන්න ඔනෙ මේක ඇත්තක් ද බොරැවක්ද කියල මම දන්නෙ නෑ. මමත් අදයි මේ සයිට් එක දැක්කෙ. මට තේරැන විදියට මේ සයිට් එකේ කරන්න තියෙන්නේ අපේම මොනව හරි විඩියෝ එකක් අප්ලෝර්ඩ් කරල (short film, comedy, nature......etc) මාසයක් ඇතුලත උපරිම like ප්‍රමාණයක් ගන්නයි. මේකෙ 25ස් දෙනෙකුට එනකන් ත්‍යාගය පිරිනමනව. උපරිම $10,000 හෝ $25,000 මේක පිළිබද දැනුවත් අය ඉන්නවනම් ඔයගොල්ලන්ගේ අදහස් මෙතන share කරන්න.
www.vube.com (මෙතන ref link එහෙම දාල නෑ හොදේ එහෙම ඒවා නැද්ද කෙහෙද ඒකේ, තියේද දන්නෑ හැබැයි. මුලින්ම මේක කියන එක හොදයි :))
ඔය පාත කඩ්ඩෙන් තියෙන ටික පොඩ්ඩක් දන්න අය කියවලා අපිටත් කියන්න. (SOME BASIC RULES)
MONTHLY CONTEST (CONTEST ENDS 11:59 PM GMT AT THE END OF THE MONTH)
The top 25 videos which receive the most likes during the month will be the winners. Likes received from months prior to the current month will not count towards the current month's contest.
1st $10000
2nd $5000
3rd $3000
4th $2000
5th $1000
6th $900
7th $800
8th $700
9th $600
10th $500
11th $450
12th $400
13th $350
14th $300
15th $250
16th $225
17th $200
18th $175
19th $150
20th $125
21st $100
22nd $80
23rd $60
24th $40
25th $20
SOME BASIC RULES
1.You must own the copyright to your video. If you upload someone else's copyrighted video it will be disqualified and removed.
2.Our staff will approve or decline videos for the contest based on video quality. Not all videos will be allowed in the contest.Selection will be at our own discretion.
3.If you are a winner in the contest, and require parental permission for payment, we will need to receive this permission before we can send payment.
44.If you cheat, or we suspect you of cheating, to generate fake likes for your video then your video will be disqualified from the contest.
5.Your video must be in compliance with our terms in order to qualify for the contest.
6.Winners will be announced within 3 business days after the last day of each month.
7.Winners will be notified by the email address associated with their Vube account.
8.If winnings are below $600 for the year: Upon receiving necessary information from the winners, it may take up to 2 weeks to process payment.
9.If winnings are above $600 for the year: As every participant is eligible to win each month, if cumulative winnings exceed $600 USD/year, winners must complete and return a W-9 (domestic) or W-8 (foreign) form. In these situations, please allow between 2-4 weeks from the receipt of documentation for payment processing.
Feel free to follow us on https://www.facebook.com/pages/Vube/474234625981155

Mark zuckerberg ගේ Facebook Account එකත් හැක් වෙලා

පලස්තීනු ජාතික systems information විශේෂඥයෙක් වන Khalil Shreateh විසින් Facebook හි ඇති වරදක්, අනතුරක සේයාවක් (vulnerability)Facebook’s security කණ්ඩායමට අවබෝධ කර වීමට දෙවරක් ම උත්සාහ කලත් එම උත්සාහය පල රහිත වුවක් වුනා. ඔවුන් එම වරද පිළිගැනීමට තරම් කාරුණික නොවූ හෙයින් Khalil Shreateh ට සිදු වුනා එය සනාත කර පෙන්න්වීමට. ඒ සඳහා ඔහු යොදා ගත්තේ Facebook හි හිමිකරු වන Mark Zuckerberg ගේ Facebook ගිණුමයි. Enrique Iglesias ගේ වීඩියෝ පටයක් Zuckerberg ගේ පාසල් කාලයේ යහළුවකු වන Sarah Goodin ගේ Facebook ගිණුමේ පල කරමින් ඔහු Facebook හි ඇති මෙම වරද ලොවටම සනාථ කර පෙන්නුවා. Sarah Goodin හා Khalil Shreateh Facebook මිතුරන් නොවෙයි. ඒ වගේම දෙදෙනා අතර කිසිම සම්බන්ධතාවයකුත් නැහැ. නමුත් Facebook හි දැනට පවතින මෙම දෝෂය නිසා Facebook මිතුරන් නොවුනත් ඔවුන්ගේ wall එකෙහි විවිධ දේ පල කිරීමට ඇති හැකියාව තිබෙනවා.
නමුත් Facebook විසින් Khalil සිදු කල සියලු අනතුරු හැඟවීම් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය Facebook හි දෝෂයක් ["was not a bug"] නොවන බවයි. කිමද එම post එක දැක ගැනීමට හැකියාව ලැබුනේ Goodin ගේ මිතුරන්ට පමණක් වූ නිසා.
මෙයින් දැඩි කනස්සල්ලට පත් Shreateh, Mark Zuckerberg ගේ Facebook ගිණුමෙහි පහත පරිදි Zuckerberg ගේ privacy නැති කිරීම සම්බන්ධව සමාව ඉල්ලා ඔහුට සිදු වූ සියල්ල සටහන් කරනු ලැබුවා. නමුත් මේ වන විට Zuckerberg ගේ Facebook ගිණුමෙහි එම post එක දක්නට ලැබෙන්නේ නැහැ. එය දුටු වහාම ඔවුන් එය ඉවත් කරනු ලැබූ අතර Shreateh ගේ Facebook ගිණුම ද අවලංගු කරනු ලැබුවා. එතරම මේ සම්බන්ධ සියලු තොරතුරු Facebook ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත් Shreateh ව සම්බන්ධ කර ගනිමින් ඔහුට කියා සිටියා.
එළකිරියෙන් උපුටාගතිමි..!
↧
windows 8 online download karanna link ekak denna (image file eka)

ඊ මේල් මාකටින් පොඩි හෙල්ප් එකක්
ගොඩක් අයට එක එක වැඩවලට ඊමේල් ලිස්ට් ඕන වෙනව ලින්ක් ෂොයාර් කරන්න ස්පෑම් මැසේජ් යවන්න වගේ ගොඩක් දේවල් වලට
:D ඒ නිසා අපි ගාව තියෙන ඊ්මේල් ලිස්ට් වලට හොද ඉල්ලුමක් තියෙනව පිවර් සයිට් එකේ පොඩ්ඩක් සර්ච් කරල බලන්න ඊමේල් ලිස්ට් වලට තියෙන ඕඩර් =((
මම ඒක නිසා මම ගාව තියෙන ඊමේල් ලිස්ට් කලෙක්සන් එකක් අපේ ගීක් එකේ යාලුවන්ට නොමිලේම දෙන්න හිතුව හොදට කල්පනා කරල ගිග් එකක් දා ගත්තොත් මේ ලිස්ට් ටික භාවිතා කරලම ගානක් පීවර් එකෙන් හොයා ගන්න පුලුවන්
මුලින්ම මම දෙන්නෙ මම මුලින්ම ඊමේල් මාකටින් පටන් ගත්තෙ විමසුම බ්ලග් එකෙන් බා ගත්ත මේ ඊමේල් ලිස්ට් එකෙන් දැනුත් ඉදල හිටල මේකට ඕඩර් එනව
Valid FaceBook Emails 106344 -.zip - 574 KB
http://www.mediafire.com/?9r17l16pn3xv49a
4000 යූඑස්ඒ පේස්බුක් ඊමේල් ඇඩ්රස් ප්රොපයිල් නේම් සහ පේස්බුක් ප්රොපයිල් එකේ ලින්ක් එකත් එක්ක
342.15KB නොට් පෑඩ් ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක්
http://www.mediafire.com/view/?0c8ia244ixlbb7l
1.5මිලියන් යූඑස්ඒ පේස්බුක් ඊමේල් ලිස්ට් විත් නේම් ඇන්ඩ් පේස්බුක් ප්රොපයිල් ලින්ක්
නොට් පෑඩ් ටෙක්ස්ට් පයිල්
http://www.mediafire.com/?wfcnhvs7f779iqc
පාස්වර්ඩ් password888
යූඑස්ඒ බිස්නස් ඊමේල් ලිස්ට් විත් කම්පැන් පෝන් කන්ටැක් නම්බර් සයිට් ඩීටේල්
http://www.mediafire.com/?4re8btg9zdhpigi
http://www.mediafire.com/?dgfdpdn29mubzbc
9 මිලියන් යූඑස්ඒ බිස්නස් ඊමේල් ලිස්ට් විත් කම්පැන් පොන් නම්බර් ඇඩ්රස්
http://www.mediafire.com/?bebma0vbh1w31eb
http://www.mediafire.com/?v1nm68ui45b71by
http://www.mediafire.com/?qf39isbqud6l8sw
CSV files zipped - 3 zip files, 200 MB each
මේක ඕයාලට වැදගත් වුනානම් ඕයාල ගාවත් වැඩක් ගන්න පුලුවන් ඊමේල් ලිස්ට් තියෙනව නම කොමන්ටුවක් දාන්න ගීක්ලත් එක්ක ෂෙයාර් කර ගත්ත කියල පාඩුවක් වෙන්නෙ නැහැ
:-)) එහෙනම් තව ලිස්ට් ගොඩාක් තියෙනව ඕන කට්ටිය ඉන්නව නම් කියන්න මම දෙන්නම් :)