MICROSOFT WINDOWS 7 ISO දැනම බා ගන්න!
WINDOWS 7 නියම ISO ෆයිල් ටිකක් හම්බුනා. ආයේ හොයන්ඩ දඟලන්න ඕන නැ ISO එකම බා ගන්න. හොඳද කියල ඕගොල්ලන්ගෙ අදහසුත් දක්වල යන්න. මේ ලිංක් සේරම මයික්‍රෝසොෆ්ලගෙම ඒව නිසි වෛරස් ගැන බයවෙන්න දෙයක් නැ! පල්ලෙහා දාල...
View ArticleEnglish learning video tutorial
English learning video tutorial set ekak hoyala dennako. torrent wala oni tharam thiyanawa. eth hoda ekak.
View Articlelike4Like Imacro ස්ක්‍රිප්ට් දාමුද??
Like4Like සොස්ල් EXCHANGE සයිට් එකේ Imacro තියෙන අය දාමුදෆේස්බුකිය්නෙන් ලයික් වලින් පොඉන්ට්ස් ගන්න එක මෙන්න http://www.mediafire.com/?52fsazz6yvtbsgr
View Articleදැනුම බෙදා ගන්න පුළුවන් දැනුම ලබා ගන්නත් පුළුවන් වෙන සුහද හමුවක්
දැනුම බෙදාහදා ගන්න පුළුවන් වෙන සුහද හමුවක්මෙන්න මේ -->http://geek.lk/discussion/16917/ පොස්ට් එකෙන් කියපු දේ අනුව ගීක් එකේ බිහිවන සාකච්ඡා ප්‍රමාණය වැඩි කරන්ඩ මග පාදා ගැනීමක් විදියට තමයි මේ ක්‍රමය...
View ArticleMicrosoft swallows Nokia's phone business for $7.2 billion | Reuters
Microsoft swallowsNokia's phone businessfor $7.2 billionTue, Sep 03 19:16 PM EDT1 of 9By Ritsuko Ando and BillRigbyHELSINKI/SEATTLE(Reuters) - MicrosoftCorp will buy Nokia'sphone business andlicense...
View Articleසල්ලි හොයන්න මේ පැත්තට එන්න
මේක අලුත් ඇඩ් ක්ලික් කරන සයිට් එක්ක් Ez Cash වලින් සල්ලි ගන්න පුලුවන් හැබැයි මම තාම ගත්තේ නෑ මම දාල තිායන්නේ Referral link එක මේක ලන්කාවේ එකක් http://www.cashbuxclix.info/index.php?ref=coolnadun
View Articleමගේ ඊයෙ නිර්මාණය කරපු ලෝගො එකක්,
මේක මගේ ජීවිතේ හදපුවගෙන් හොද කියලා හිතෙන තවත් එකක් . කොහොමද ප්‍රොෆිශනල්ද මචන්ලා :) \m/
View Articlecoingeneration.com
මෙන්න මේ site 1ත් එක්ක වැඩ කරන අය ඉන්නවද?http://coingeneration.com/auth/new/343102
View ArticleRun Mobile Apps on Windows PC or Mac with BlueStacks | Android ...
mama ada oyata kiyala dennam Android apps kohomada pc eke use karanne kiyalaharima easy deyak thiyennemulinma meka download kara ganna etaa passe install karagena oyata ona apps download karala use...
View ArticleGeek එකේ Android Phones පාවිච්චි කරන අය ඉන්නවද?
Geek එකේ Android Phones පාවිච්චි කරන අය එන්න.. ඇවිල්ලා ඔයාගේ android Phone එක මොකක්ද? කියල කියන්න.. Chinese ද ඔරිජිනල් එකක්ද කියලා... Phone එකේ වර්ගයත් සදහන් කරන්න.. :)
View Articleට්‍රැෆික් ගන්න විදිහක් Fiverr කරන අයට වැදගත් වෙයි
මට පොඩි විදහක් හම්බුනා වැඩේ නම් හරි ෆයිවර් එකේ ad Promote කොරන එක තාම මේ දවස් වල කරන්නේ ඉතින් ප්‍රොමෝට් කරාට අපේ ඒවා කව්රුත් කිලික් කරන්නේ නැනේ ඇ වගේම මේකෙන් Facebook,Twitter වගේ ඔයාලට ඕන සයිට් එකකින්...
View Articlewindows 8.1 අලුත් එක හදුන්වා දීමෙ සන්ස්කරනය ගන්න එන්න
windowas 8 අලුත් සන්ස්කරනයක් ගහල තියෙනව. ආරන්චියෙ හෑටියටනම් පරන start buton eka අය්ත් ඈවිල්ලලු .තව වේඩ ගොඩක් තියෙනව්ලු ,ඔකට්ටියම ගිහින් බලන්නකො කොහොමඩ කියල...
View ArticleBlogger Template එක අවුල් වෙලාද ?
Blogger update එකක් නිසා ගොඩක් Template layout අවුල් වෙලා තියෙනවා. ඔයාගේ template එකත් අවුල්වෙලා නම්. fix කරගන්න.]]></b:skin> කලින්. මේ code එක add කර ගන්න. .section { margin: 0 !important }
View Articleහෙට (2013-09-10) හවස 4.45 ට ජාතික පුස්තාකාලයට ඇවිත් යන්න.
සේනාධි ගුරුගේ සහ හිමාල් සොයිසා ගේ කවි පොත් ද්විත්වක් හෙට හවස 4.45 ට නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්ථකාල ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිතව ඇත. කැමැත්තක් ඇතොත් මේ ගැන උනන්දුවක් තියෙන අය එතනට ඇවිත්...
View Articleඉක්මන් උදව්වක් ඕනේ.. Nokia Phone Security Code Forget
යාලුවනේ Nokia asha 309 පොන් එකේ Password eka matha na එක හදාගන්නේ කොහොමද Contact Numbers කැපෙන් නැති විදිහට...
View ArticleSLT Petition
SLT 1ඒ පැකේජ් වල ඩේටා ගාන වැඩි කරන්න කියලා පෙටිටිෂන් 1ක් යනවා :)කැමති අය සප් 1ක් දෙන්න රෙජිස්ටර් වෙලා :)ලින්ක් 1 මෙන්නSLT මේක කරයිද කියලනම් ෂුවර් නෑ, ඒ උනාට ට්‍රයි 1ක් දීලා බලමුකෝ...... :D බුකියේ...
View Article