අන්තර්ජාලයෙන් මුදල් සෙවීම කියන්නේ වර්ථමානයේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. ඒත ගොඩක් අයගේ මෙ ගැන වැඩි විශ්වාසයක් නැහැ. ඒ මොකද කියනවානම් ගොඩක් අය උත්සහ කරන්නේ නිකන් ඉදගෙන මුදල් උපයන්න. අන්තර්ජායයෙන් නෙමෙයි මොන ක්‍රමයෙන් මුදල් සෙව්වත් අනිවාරෙන් මහන්සිවෙලා යම් කැප කිරීමක් කිරීම අනිවාර්යයි.
ඉතින් මම දැන් කියන්න යන්නේ අපි කවුරුත් දන්න ගූගල් සමාගමෙන ලබාදෙන ඇඩ්සෙන්ස් සේවාව තුලින් නිවැරදි ආකාරයෙන් මුදල් සොයන්නනේ කොහොමද කියල. පැහැදිලිවම කිව්වොත් මම මෙතනදි කතා කරන්නේ මගේ සහ තවත් යාලුවන් කීප දෙනෙක්ගේ අත්දැකීම පාදක කරගෙන නිසා කිසිම අපැහැදිලි සහ නොදන්න දෙයක් ගැන මම කතා කරන්නේ නැහැ.
![image]()
![image]()
![image]()
ඉතින් මම මුලින්ම මගේ ඇඩ්සෙන්ස් කතාව පටන් ගන්නම්. මම පාසැලේ 13 වන ශ්‍රේණියේදී වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පටන් ගත්ත. ලිනක්ස් පිස්සුවක් තිබුණ නිසා ලිනක්ස් මෙහෙයුම් පද්ධති ගැන ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මෙ වෙබ් අඩවිය මම ආරම්භ කළේ. මුලින්ම මෙලෝ දෙයක් දැනන් හිටියේ නැහැ. ඒත් දැනගෙන හිටපු පුංචි පුංචි දේවල් ලස්සනට ලිපි ආකාරයෙන් නිර්මාණය කරල තමයි මම වෙබ් අඩවියට එකතු කළේ. අවරුද්දක් විතර මම මෙ වෙබ් අඩවිය විවිධ දෙවල් එකතු කරමින් කරගෙන ගියා. අවුරුද්දක් ඉවරවෙනකොට ලිනක්ස් වලට ආධුනික ඔනම කෙනෙකුට මූලික තොරතුරු ඉගෙන ගන්න පුලුවන් වෙන ආකාරයේ තොරතුරු වෙබ් අඩවියට ඇතුලත් වෙලා තිබුණා.
මෙ අකාරයට ටික කාලයක් යනකොට ලිනක්ස් ගැන මගේ දැනුම වර්ධනය වෙනවා වගේම වෙබ් අඩවියේ අන්තර්ගතයත් වර්ධනය වුණා. වෙබ් අඩවිය නිර්මාණය කරන්න අවශන නිසා අනිත් වැඩකටයුතු අතරම ලිනක්ස් පිලිබදත් ඉගෙන ගත්තා. අන්තිමට වෙබ් අඩවියට අවුරුදු එක හමාරක් පමණ වන විට ලිනකස් වලට ආධුනිකයාගේ සිට සෑම කෙනෙක්ටම අවශ්‍ය දේවල් වලින් මගේ වෙබ් අඩවිය පුරවන්න මට පුලුවන් වුණා. ඒ වෙනකොට වෙබ් අඩවියට දිනකට එන විසිටර්ස්ලා ගණන 3400 ක් පමණ වුණා.
ඉතින් දවසක් මට කැම්පස් එකේ 06 බැච් එකේ අයිය කෙනෙක් මෙ ඇඩ්සෙන්ස් ගැන කිව්වා. නම නම් මතක නැහැ. හැබැයි කාඩ් එක නම් චුට්ටෙ අයියා. කළින් මෙ ගැන ටික ටික අහල තිබුණත් වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් ටිකක් හොයල බලනකොට ඇඩ්සෙන්ස් මගින් සාර්ථකව මුදල් සොයන අය දෙතුන් දෙනෙක් හොයාගන්න පුලුවන් වුණා.
මමත් ඉතිං මගේ වෙබ් එකට ඇඩ්සෙන්ස් දෙන්න කියලා ගූගල් සමාගමට රික්වෙස්ට් එකක් දැම්ම. දානකොට උදේ 9.30 ට විතර ඇති. සමහර අය කිව්වා ඇඩ්සෙන්ස් ලැඛෙන්න සතියක් දෙකක් යනවා කියලා. ඒත් නිකමට වගේ පහසුවදා මගේ ඊමෙල් චෙක් කරනකොට මෙන්න බොලේ ඇඩ්සෙන්ස් එකෙන් රිප්ලයි ඇව්ල්ල. ඇවිත් තියෙන්නේ රික්වෙස්ට් එක දාපු දවසෙම රෑ. ඒ කියන්නේ මගේ රික්වෙස්ය් එක පැය 12 න් විතර ඇප්රූ වෙලා.
![image]()
ඇඩ්සෙන්ම් එකවුන්ට් එකෙන් කරන්නේ අපට එක එක ආකාරයේ දැන්වීම් ලබාදෙන එක. ඒ කියන්නේ විවිධ ආකාරයේ පිංතූර බැනර්. ලින්ක් ආදිය තමයි ලබා දෙන්නේ. පහත තියෙන්නේ ඒ ලබාදෙන දැන්වීම් වලට උදාහරණ කීපයක්.
![image]()
මෙ අකාරයෙන් ලබා දෙන දැන්වීම් අපේ වෙබ් අඩවියක හෝ බ්ලොග් එකක පළ කරන්න ඔන. ඊට පස්සේ අපේ වෙබ් අඩවියට එන කෙනෙක් ඒ දැන්වීමක් ක්ලික කරල දැන්වීමෙ සදහන් වෙබ් අඩවියකට ගියොත් ගූගල් සමාගමෙන් අපිට යම් කිසි මුදලක් ලබාදෙනවා. මෙ ආකාරයට තමයි ඇඩ්සෙන්ස්ල අපිට මුදල් ගෙවන්නේ.
ඉතිං මෙ ආකාරයට මම දැන්වීම දාල දෙවෙන දවස වෙනකොට මගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ බැලන්ස් එක ඩොලර් 120ක වුණා. ඒ වෙනකොට මට ඊ මෙල් එකක් ආවා. ඔයාගෙ ඇඩ්සෙන්න් බැලන්ස් එක ඩොලර් 10 ක් වුන නිසා ඔයාගෙ ගෙදර ඇඩ්රස් එක් චෙක් කරන්න අපි පුංචි ලියුමක් එවනවා. ඒකෙ තියෙන අංකය දාල ඇඩ්සෙන්ස් එකවුන්ට් එකට දාල ඒක වෙරිෆයි කරන්න කියලා. ඉතිං දවස් 8න් මට ඒ කියපු ලියුම ආවා. ඒකෙ තිබුණ ආකාරයටම මම එකවුන්ට් එක වෙරිෆයි කරා.
මෙ විදියට දවසින් දවස ගෙවිලා ගිහින් දවස් 45 ක් විතර යනකොට මට ඩොලර් 2400 ක බැලන්ස් එකක ලැබිල තිබුනා. ඒක මම චෙක් එකක් මගින් ගෙදරටම ගෙන්න ගත්තා. මම කළේ තවත් වෙබ් අඩවි කීපයක් නිර්මාණය කරන අන්තර්ජාලයට දාල මෙ දැන්වීම් දාපු එක. ඔක තමයි මගේ ඇඩ්සෙන්ස් කතාව
දැන් ඔයාලා බලනවා ඇති ඇයි අපිට ඒ විදියට සල්ලි ගෙවන්නේ කියල. මම ඒක වෙන හැටි පොඩි උදාහරණයක් එකක් විස්තර කරන්නම්. අපි හිතමු ෆේස්බුක් වෙබ් අඩවියේ අයිතිකාරයට අවශ්‍යයි එයාගේ වෙබ් අඩවියට තවත් කට්ටිය ගෙන්න ගන්න. එහෙනම් එයා කරන්නේ ෆේස් බුක් වෙබ් අඩවියේ දැන්වීම් ටිකක් වෙනත් ප්‍රසිද්ධ වෙබ් අඩවි වල පලකරන එක. ඒත් මෙ ආකාරයෙක් කීයක්නම් වෙබ් අඩවි අයිතිකාරයොන්ට කතා කර කර දැන්වීම් පළ කරන්න කියල කියන්න වෙයිද. අනික රටවල් ගාණක වෙබ් අඩවි වල දැන්වීම පළ කරන්න නම් ඒ හැම රටකම වෙබ් අඩවි අයිතිකාරයො අදුරගන්නත් වෙනවා.
මෙකට පිලියමක් විදියට තමයි ගූගල් සමාගම ඇඩ්සෙන්ස් පටන් ගත්තේ. ඒයාල කරන්නේ ඇඩ්වර්ඩ් කියල වැඩසටහනක් මගින් මෙ ෆේස්බුක් වගේ දැන්වීම් දාන්න අවශ්‍ය අය එකතු කරගන්නවා. ඊට ගූගල් සමාගමෙන් ෆේස්බුක් වගේ දැන්වීම් දාන්න අවශ්‍ය අයට කියනවා.
"අපි ඔයාගෙ දැන්වීම තවත් වෙබ් අඩවි වළ පළකරනවා. ඒ වෙබ් අඩවි වලින් ඔයාගේ වෙබ් අඩවියට කවුරු හරි අවොත් ඔයා අපිට ඩොලර් 1 ක් දෙන්න ඔන" කියලා.
ඒ කතාව එතනින ඉවරයි. ඊළගට ගූගල් සමාගම හොයනවා තමන්ගේ වෙබ් අඩවි වළ අනුන්ගෙ දැන්වීම් පළ කරන්න කැමති කවුද කියලා. ඒ අය තමයි ඇඩ්සෙන්ස් රික්වෙස්ට් කරන්නේ. ඊලගට එයාලට කියනවා. අපි ඔයාට දැන්වීම් දෙනවා. ඒ දැන්වීම් මගින් ඒ වෙබ් අඩවි වලට කට්ටිය යැවුවොත් ඔයාට ඩොලර් 0.5 ක් දෙනවා කියලා. ඉතිං ලෝකේ ඉන්න පුංචි බ්ලොග් ලියන අයත් ලොකු ලොකු වෙබ් අඩවි කරන අයත් මෙ දැන්වීම් තමන්ගේ වෙබ් අඩවි වල පලකරල මුදල් උපයන්න පටන් අරන් තියෙනවා. මෙ ආකාරයෙන් තමයි ඇඩ්සෙන්ක් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.
මෙ ආකාරයට මාසයකට ඩොලර් 4000ක් 5000ක් උපයන අය පවා දැනය ලංකාවෙ ඉන්නවා. මම දන්න තොරතුරු තාක්ෂණ උපාධියක් ගත්ත අයෙක් ජොබ් එකත් නතර කරල ඇඩ්සෙන්ස් විතරක් කරන්න පටන් ගත්තා.
වෙබ් අඩවි පිලිබද මූලික දැනුම හා වෙබ් අඩවි නිර්මාණය ගැන සම්පූර්න මූලික දැනුමක් ලබාගැනීමට පහත දැක්වෙන සිංහල වෙබ් අඩවිය භාවිතා කරන්න පුලුවන්.
http://web.sinlix.com
හොද වැදගත් තොරතුරු තියෙන වෙබ් අඩවියක් නිර්මාණය කරන්න. හැබැයි ඒ ගැන ඔයා හොදට දැනගෙන ඉන්නවානම් වෙබ් අඩවිය නිර්මාණය කරන්න ලේසී. වෙබ් අඩවියට අඩුම වචන 2000 ක වත් අන්තර්ගතයක් තිබිය යුතුයි. ගොඩක් දෙනා කැමති දෙයක් ගැන වෙබ් අඩවි නිර්මාණය කලොත් ඔයාගෙ වෙබ් අඩවියට ලේසියෙන් විසිටර්ස්ලා ගෙන්න ගන්න පුලුවන් වෙයි. මෙ ආකාරයට වෙබ් එක නිර්මාණය කරල මාස දෙකක් ඇතුලත් ඔයාට ඇඩ්දෙන්ස් රික්වෙස්ට් කරන්න පුලුවන්.
සල්ලි හොයන්න විතරක් බලාපොරෙත්තුවෙන් නෙමෙයි. වෙබ් අඩවියට එක කෙනෙකුට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුලවන් වෙන ආකාරයට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න. එමෙහ වුණොත් ගොඩක් උපයන්න පුලුවන් වෙයි. එහෙම නැතුව මොනවා හරි දෙයක් වෙබ් අඩවියට දාල ඒකට ඇඩ්සෙන්ස් දැම්ම කියල මුදල් ලැඛෙන්නේ නෑ. වෙබ් අඩවියට ඒන අය වෙබ් අඩවියයේ රදවා ගන්න පුලුවන් ආකාරයට ආකර්ෂණීය ලෙස වෙබ් අඩවිය නිර්මාණය කරන්න උත්සහ කරන්න.
මම දැකල තියෙනවා අපේ අය ඇඩ්සෙන්ස් කරනවා කියලා වෙබ් අඩවිය පුරාම ඇඩ් දාල තියෙනවා. ඒකෙන් මුදලක් ලැඛෙයි. ඒත් ඒක වෙබ් අඩවිය නරඹන කෙනාට වදයක්. ඒ නිසා වෙබ් අඩවිය නරඹන්නාට පහසු වෙන ආකාරයට දැන්වීම් දාන්න අපි උත්සහ කරන්න ඔන.
මෙ ගැන කියන්න කතා කරන්න ගොඩක් දෙවල් තිබුණත් දැනට මම මෙ ලිපිය නතර කරනවා. ඔයාලට මෙ ගැන ප්‍රශ්ණ තියෙනවානම් මෙ www.geek.lk කියන වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙලා ඒ ගැන කතා කරන්න පුලුවන්
ඔයාට තියෙන ප්‍රශ්ණ යොමු කරල ඒවට නිවැරදි පිලිතුරු ලබාගන්න පුලවන්. ඔයාල දන්න තවත් තොරතුරු තියෙනවානම් ඒව අනිත් අයට කියල දෙන්න පුලුවන්. ඇඩ්සෙන්ස් මා වෙනත් ක්‍රම භාවිතා කරමින් මුදල් උපයන අය දැනටත් මෙම වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙලා ඉන්න නිසා ඒ අයත් එකක් අදහස් හුවමාරු කරගන්න පුලුවන්.

ඇඩ්සෙන්ස් මගින් මුදල් ලබා දෙන ක්‍රීයාවලිය

මුලින්ම ඔයාට වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක තිබිය යුතුයි. මුදල් හොයන්න නම් ඉතිං කීයක් හරි වැය කරන්න වෙනවනේ. ඔයාට අලුතින් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න අවශ්‍යයි නම් ඩොමෙන එකයි හොස්ටින් එකයි රුපියල් 3000 කට අඩුවෙන් ගන්න පුලුවන්. සමහර වෙලාවට රු 500 ක් පමණ වෙන අවස්ථාද තියෙනවා.ඔයාල ඇඩ්සෙන්ස් වලට ආධුනිකයිනම් කරන ආකාරය කියන්නම්..