Android 4.0.4 Tablet එකකට සිංහල යුනිකෝඩ් දාන්නේ කොහොමද? දැනට සිංහල අකුරු චුට්ටක් වත් පෙන්වන්නේ නෑ,,... අඩුම ගානේ ගීක් එකවත් පෙන්වන්නේ නෑ... මම මොකක්ද කරන්න ඕනා...
↧