ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ මම html පාඩම් මාලාවේ තුන් වෙනි කොටසත් ගේනාවා.
ගොඩක් අයගේ ඉල්ලිම් අනුව තමයි මේ පාඩ්ම ඉස්සරහට කරගෙන යන්නේ.
මමත් ඔය දෙවල් ඉගෙන ගත්තේ පන්ති එහෙම ගිහින් නෙමෙයි...
වේනදා මට ඔය දෙවල් ගෑන හොයන්න ලොකු පිස්සුවක් තිබුනා.ඒ නිසා තමයි ඔය දෙවල් ඉගෙන ගත්තේ.
දෑන් නම් ටිකක් මතකත් නෑ.
මම දන්න දෙවල් දන්න තරමින් කියා ගෙන යන්නම්.වෑරදි තියෙනවානම් පෙන්වලා දෙන්න.
ඔන්න එහෙනම් වෑඩේ පටාන්න්න් ගමු..
දැන් මෙ ටික හොදට බලන්න... ඔයාලා note pad එකක මෙ ටික තනියෙන් බලාගෙන type කරලා.html විදිහට save කරලා..open කරලා බලන්නකෝ....
අපි දැන් ඉහත තියෙන html code වලින් කරන්න පුලුවන් දෙවල් බලමු....
මම මෙතන කලින් කිව්වා වගේ මුලික දෙවල් නම් කියලා දෙන්නේ නැ...
1.
:මෙන්න මේ tag එකෙන් වෙන්නේ...සම්පුර්ණ වෙබ් පෙජ් එකම කහ පාට කිරිමයි.." " ඔන්න ඔය දෙක අතරට ඔයාලට ඔනි පාට යොදන්න....
(ඔයාට කැමති colors use කරන්න පුලුවන් ex:red)
2.
ඔන්න ඔය tag එක අතුලෙ තියෙන ෆොන්ට් එකේ නම
ෆොන්ට් color එකත් සහ font සයිස් එකත් change කර ගන්න පුලුවන්...
මම හදපු උදාහරණය බලන්න මෙන්න මෙතනින් බාගන්න..
http://www.mediafire.com/download.php?p9qa9r3lfbminzi
Html මෑල්ලුමේ පාඩම් මාලාව
1. html මැල්ලුම 1
2. html මැල්ලුම 2
3. html මැල්ලුම 3
තේරුනේ නෑත්නම් කමෙන්ට් කරලා අහන්නකෝ,දන්න අය කින්ඩි නොදා ශෙප් එකේ කියලා දෙන්න.ඔකේ..
ගොඩක් අයගේ ඉල්ලිම් අනුව තමයි මේ පාඩ්ම ඉස්සරහට කරගෙන යන්නේ.
මමත් ඔය දෙවල් ඉගෙන ගත්තේ පන්ති එහෙම ගිහින් නෙමෙයි...
වේනදා මට ඔය දෙවල් ගෑන හොයන්න ලොකු පිස්සුවක් තිබුනා.ඒ නිසා තමයි ඔය දෙවල් ඉගෙන ගත්තේ.
දෑන් නම් ටිකක් මතකත් නෑ.
මම දන්න දෙවල් දන්න තරමින් කියා ගෙන යන්නම්.වෑරදි තියෙනවානම් පෙන්වලා දෙන්න.
මම මේ html පාඩම් සෙට් එක පිලීවෙලකට කරන්නේ නම් නැ..එ ඇයි දන්නවද? ගොඩක් අය html වල මුල් ටික හොදට දන්නවා...එ නිසා මම අවශයම දෙවල් ටික කියලා දෙන්නම්....
ඔන්න එහෙනම් වෑඩේ පටාන්න්න් ගමු..
දැන් මෙ ටික හොදට බලන්න... ඔයාලා note pad එකක මෙ ටික තනියෙන් බලාගෙන type කරලා.html විදිහට save කරලා..open කරලා බලන්නකෝ....
<html>
<head><title>Geek.lk</title>
</head>
<body style="background-color:yellow">
<p style="font-family:couriernew;color:green;font-size:20px">
welcome to geek</p>
</body>
</html>
අපි දැන් ඉහත තියෙන html code වලින් කරන්න පුලුවන් දෙවල් බලමු....
මම මෙතන කලින් කිව්වා වගේ මුලික දෙවල් නම් කියලා දෙන්නේ නැ...
1.
<body style="background-color:yellow">
:මෙන්න මේ tag එකෙන් වෙන්නේ...සම්පුර්ණ වෙබ් පෙජ් එකම කහ පාට කිරිමයි.." " ඔන්න ඔය දෙක අතරට ඔයාලට ඔනි පාට යොදන්න....
(ඔයාට කැමති colors use කරන්න පුලුවන් ex:red)
2.
<p style="font-family:couriernew;color:green;font-size:20px">
ඔන්න ඔය tag එක අතුලෙ තියෙන ෆොන්ට් එකේ නම
couriernew
font එක ඔයාට කෑමති font එකක් change කර ගන්න පුලුවන්...ෆොන්ට් color එකත් සහ font සයිස් එකත් change කර ගන්න පුලුවන්...