Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Alexa Review ලියන කට්ටිය මෙතන Set වෙමු

$
0
0
මගෙ බ්ලොග් එකට alexa.com එකෙ review එකක් ලිව්වට පස්සෙ ඔයාගෙ බ්ලොග් URL එක දෙන්න. මන් review එකක් ලියන්නම්.
http://www.alexa.com/write/review/comworld91.com

ආයුබෝවන් ගීක් යාලුවනේ..
මම @Chanux , ගීක් @fazlul618 විසින් මෙ සාකච්ඡාව ආරම්භ කලාට පසුව තමයි මම මෙ කොටස එකතු කරන්නේ.
මෙම සාකච්ඡාවෙ අදහස සහ සම්පූර්ණ අයිතිය @fazlul618 සතු වන අතර හැමෝගේම දැනුමට යමක් එකතු කරගන්න මම සාකච්ඡාවට පහතින් මෙ කොටස යොදාගත්තා..

අලෙක්සා කියන්නේ දැනට ලෝකයේ පිළිගත්ම වෙබ් අඩවි රෑන්ක් කිරීමෙ වෙබ් අඩවියයි. ඉතිං ඔනම කෙනෙක් වෙබ් අඩවියේ තත්වය බලන්න මුලින්ම යන්නේ http://www.alexa.com වෙබ් අඩවියට. ඒ නිසා වෙබ් අඩවියේ review කියන්නේ ඉතාමත් වටින දෙයක්. අපි හැමෝම එකතු වෙලා හැමෝගෙම වෙබ් අඩවි වලට review ලිව්වොත් ඒක අපි හැමෝටම වාසියක්. එහෙම නේද..

Alexa review ලියන්න අවශ්‍ය ලින්ක් හැමෝම මෙතන දාලා තියෙනවා. අපිට තියෙන්නේ ඒ ලින්ක් එකට ගිහින් අදාලා විස්තර පුරවන්න විතරයි.. ඒකට ඇලෙක්සා වෙබ් අඩවියේ එකවුන්ට් එකක් හදාගන්න වෙනවා..
ලේසිම වැඩෙ තමයි Login with Facebook බට්න් එක ක්ලික් කරලා ලොග් වෙන එක..

හැමෝගෙම review ලින්ක් එක මෙතන දාන්න.. ඒ වගේම හැමෝම අනිත් අයගේ ඒවත් ලියන්න.. ස්තූතියි.

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>