මට හදිසියකට ලෝගෝ එකක් හදා ගන්න ඕන..PSD එකක් දෙනවා,එක පොඩ්ඩක් වෙනස් කරලා(size ) 3D look එකක් තිබ්බම ඇති..අදම ඕන...තව මෙන්න මේ image එක green වලට හරවා ගන්න ඕන...
![image]()
හොදට වැඩේ කරොත් මදි නොකියන්න දෙන්නම් ලෝගෝ design/ banner design වැඩ :D ,කැමති ය PM එකක් හරි මෙතන පොස්ට් එකක් දාන්න..මුදල් පේපැල් or හෙට බෑන්ක් එකටම දාන්නම්