Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ගීක් එකේ හැමොටම කරන සුහද ආරාධනයයි මේ....

$
0
0
මම පුංචි ව්‍යපාරයක් පටන්ගන්නවා ලබන 17 වෙනිදා උදෙ 8.30ට යෙදෙන සුභ මොහොතින්.. මම කරන්න යන්නේ විඩියො පටිගත කිරිම්, විඩියෝ සංස්කරණය, ඡායාරුපකරණය, පරිගණක අලුත් වැඩියාව. LED පුවරු නිර්මාණය සහ පරිගණක අංශයේ සියලුම දෙවල්. ව්‍යපාරික ස්ථානය පිහිටන්නේ 102,ගාලුපාර,ඇතගම,කළුතර යන ලිපිනයෙය.. ගීක් එකේ @Chanux ඇතුළු සැම යහලුවෙක්ම එදිනට එන්න මාත් සමග එකතු වි ප්‍රිතිය බෙදා හදා ගන්න..අපිත් එක්ක එකතුවෙන්න..

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles