Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

...පවිත්රගෙ කරන්ට් අපිට එපා.....

$
0
0
දෑන් ඉතින් හෑම ගික් ලගෙ ගෙදර ලෑන්ඩ් පොන් නෑ... ඉතින් හිතුවා එගොල්ලොට එක ලයිට් එකක් හරි පත්තු කරන ක්‍රරමයක් ගෑන අවා ලස්සන අදහසක්....සන්නිවෙදන කුලුනු ලගනම් අනිවර්යයන් 3v to 5V බඩුම තමා වෑඩෙ තියෙන්නෙ මෙක සකිට් කෑලි කිපයක් හදලා සෙට් කර ගන්න ඔනි..මෙක මම හදුවෙ නම් නෑ.තාම,, හෙට අනිදට හදනවා....නමුත් මෙක වෑඩ කරන්න ඔනි..
මෙක ඉස්ස්ලා මෙ ලින්ක් එකෙ තියන සකිට් කෑල්ල ගහගන්න...
http://lattalottaroom.blogspot.com/p/blog-page.html
පස්සෙ මෙ සකිට් කෑල්ල අටොගන්න මෙනන බඩු
http://lattalottaroom.blogspot.com/p/blog-page_21.html
දෑන් දෙක මට්ටු කරගන්න
වෑඩෙ ඉවරයි...
ඔක පත්තු වෙන්න ඔනි පොතෙ හෑටියට
පත්තු නොවුනොත් අපෙ ගෙදර උන් මතක් කරයි නෙද?
මෙන්න ගෙම..
පලමු සකිට් කෑල්ලට ..තමා ගෙම දෙන්න ඔනි .ගන්න හාඩ් ඩිස්ක් එකක් (වෑඩ නොකරනා)හිතෙහෑටියට මස් කරගෙන යන කොට ඔබට කාන්දම් කෑලි දෙකක් හමු වෙවි...ඊට පස්සෙ පලමු සකිට්ටුවෙ ඈන්ටනව පෑන්සලක ඔතලා කාන්ද්ම් දෙක දෙපත මරු කරලා ලන් කරන්න...ගෙම කොලොස්....ලයිට් අවා
දෑන් ඉතින් එක LED එකක් පතු කරන කියල දුන්නම අනිත් එවව පත්තු කරගන විදිය කියල දෙන්න ඔනි ද?
(සෑලකිය යුතුය)
මෙහි පලමු පරිපතය චුම්බක තරන්ග විදුලියට $%## සිදුකරනවා..මෙය වෑසි දින ව්ල මෙය අත්හදහා නොබලන්න...සෑමවිටම ඔබගෙ නිවසෙ අකුනු සන්නායකයට පහලින් මෙම අන්ටනාව සවිකරන්න. පරිපත දෙක මට්ටු කරන ස්ත්නයෙ 6 V, 0.5A විලායක 2ක් යොදා 2වන පරිපත යට මට්ටු කරගන්න...


Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>