මේකයි ප්‍රශ්නේ මන් 2015 A/L කරන්න පාසලකට ගිහින් ඉන්නේ එ උනාට මගේ පැමිණීම නෑ practical කරලත් නෑ project දීලත් නෑ මට ආය ඉස්කෝලේ යන්නත් බෑ 2015 A/L කරන 1ක අනිවාර්යය නෑ මන් private ඉල්ලලා කලොත් campus ගන්නේ 1ක පාරයි කියලා කතාවක් තියනවා මට දැනගන්න ඕනේ ඒක ඇත්තද බොරුද මොකද කරන්න ඕනේ කියලා මන් බලාපොරොත්තු වෙන්නේනම් private 3න් පාරක් පුළුවන් වගේ පිළිතුරක්.....ඔක්කොම විස්තරේ sure 1කටම ඕනේ..
↧