Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

Forex හි ඉතිහාසය

$
0
0
ඇත්තටම මේ පොස්ට් එක දැන ගත්තත් නැතත් ඔයාලට forex trade කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැ. කොහොම උනත් දැනගෙන ඉන්න එක වටිනවා නේ නේද.


Gold Standard System

1875දි ඇති වූ Gold Standard මුල්‍ය පද්ධතිය forex වෙළදපල හා සම්බන්ධ ප්‍රධාන සිදුවීමක්. මෙම ක්‍රමයට පෙර බොහෝ රටවල් ජාත්‍යන්තර ගෙවීම් සිදු කරනු ලබන්නේ රත්තරන් හෝ රිදී යොදා ගනිමින්. මෙහිදී ප්‍රධාන ගැටලුව වුයේ ජාත්‍යන්තර ඉල්ලුම සහ සැපයුම සමග රත්තරන් සහ රිදී වල මිල විශාල වෙනස්වීමකට ලක්වීමයි. උදාහරණයක් ලෙස අලුත් රත්තරන් පතලක් සොයා ගැනීම රත්තරන් මිල පහත දැමීමට සමත් වුනා.



මේ දින වලදී රටවල් රත්තරන් වල වටිනාකම යම් මුදල් ප්‍රමාණයකට පරිවර්තනය කල හැකි බවට සහතික උනා. දහනම වන සියවස අග බාගයේදී ප්‍රධාන ආර්ථිකයක් ඇති රටවල් රන් අව්න්සයක් සදහා මුදල්මය වටිනාකමක් ලබා දුන්නා. පසුව මෙය පදනම් කර ගනිමින් රටවල් දෙකක රන් අව්න්සයක මිල වෙනස එම රටවල් වල මුදල් වර්ග දෙකක් සදහා විනිමය අනුපාතය බවට පෙරලුනා. මෙය තමා ඉතිහාසයේ සිදුවන ප්‍රථම නිල මුල්‍ය හුවමාරු නියෝජනය.

Read More....>>
http://lesyforex.blogspot.com/2015/02/forex_2.html

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>