Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

පාසලකට /දහම් පාසලකට ගැලපෙන දත්ත ගබඩාවක්

$
0
0
ඔන්න මම සතියක් තිස්සේ තනියම කෝඩ් කරලා හදපු ඩේටා බේස් එක. ඔප්ෂන් ගොඩක් දාල හදල තියෙන්නේ, සම්පූර්නයෙන්ම වැඩ, තාවකාලිකව මම ෆ්‍රී හොස්ටින් එකක හොස්ට් කරා ගීක් එකේ යාළුවොන්ට පෙන්නන්න. මම කලින් කියල දීපු ලොගින් සිස්ටම් එක දාල මේක හදල තියෙන්නේ,

මේකේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ තොරතුරු ඇතුලත් කරලා තියන්න පුලුවන් පින්තූර සමඟ. වෙනස් කරන්න මකන්න ඕන දෙයක් පුළුවන්.
මෙන්න ලින්ක් එක
http://dahampa.ueuo.com/info

ගීක් එකේ අය ලොග් වෙන්න
නම : geek
මුරපදය geek
පාවිච්චි කරන්න.

තමන්ගේ පින්තූරයක් (අවශ්‍යම නැහැ) එක්ක විස්තර දාල ඒවා හරියට පෙන්නනවද, වෙනස් කරන්න මකන්න පුලුවන්ද බලල
පොඩි කමෙන්ට් එකක් දෙන්න.

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>