මම මේ ලගදි Ebay.com වගේ නිර්මානය කලා .
Site ඒකෙ නමනම් mymarkert.com
තවම Site එක Upload කලේ නැ .
මම හිතාගෙන ඉන්නවා කට්ටියට මේකේ Sell කරන System එකට හදන්න.
මේකට ඇතුලත්වෙන්න ඕන විශේෂාංග ගැන ඔයාලගේ අදහස් කියන්න.
Site ඒකෙ නමනම් mymarkert.com
තවම Site එක Upload කලේ නැ .
මම හිතාගෙන ඉන්නවා කට්ටියට මේකේ Sell කරන System එකට හදන්න.
මේකට ඇතුලත්වෙන්න ඕන විශේෂාංග ගැන ඔයාලගේ අදහස් කියන්න.