අංක එකට විනෝදාංශයක් සහ අංක දෙකට ලාභ ලැබීමත් අරමුණෙන් වැඩක් පටන්ගන්නයි අදහස. ebay වගේ අඩවි වලින් භාණ්ඩ ගෙන්වලා දෙන්න FB page එකක් හැදුවා. හරියටම වැඩ පටන් ගන්නෙ ජනවාරි වල. ඔබේ අදහස් හා යෝජනා ගොඩක් වටින නිසා සාකච්චාවක් දාන්න හිතුනෙ.
දැනට මේ කාර්යය කරගෙන යන අයත් ඉන්නවා. ඒ අයට හානියක් නොවෙන විදිහට සුහදව තමයි කරගෙන යන්න හදන්නෙ.
අඩු මිල ගණන් වලට ගන්න පුලුවන් වෙන සමහර දේවල් නොමිලේම ලබා ගන්න අවස්ථාවනුත් දෙන්න බලාපොරොත්තු වෙනවා.
https://www.facebook.com/pages/Best-Buy-Sri-Lanka/327302974135174
මේකෙ ගොඩක් අඩුපාඩු ඇති. පුලුවන් නම් උදව්වක් කරන්න.