Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

වැඩි මහන්සියක් නැතිව සල්ලි හොයමු. Auto pilot

$
0
0
image

අද මං කියල දෙන්න යන්නේ Autopilot earning system එකක් ගැන. ඒ කිවේ අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩ ටිකක් විතරයි. ඊට පස්සේ automatically සල්ලි හොයන්න පුලුවන්.. මේ ක්‍රමයෙන් ඔයාලට දවසට $1 - $20 වගේ හොයන්න පුලුවන්.

හරි මුලින්ම මේ සයිට් එකට ගිහිල්ල register වෙන්න.

(Click Image)

image
(Click Image)

ඔතන මගේ Referral link එක දාල තියෙන්නේ කැමති නම් එකෙන් register වෙන්න උදව්වක් විදිහට.

ඔකේ register වෙන්න normal විදිහට. ඔයාලගෙන් phone number එකක් ඉල්ලයි. එකට ඔයාගේ වැඩ කරන number එකක් දෙන්න. මොකද ඒක verify කරන්න ඕනේ නිසා. Phone number එක දුන්නහම ඔයාලට කියයි number එකකට call කරන්න කියල verify කරන්න. ඒ දෙන number එකට call එකක් ගන්න. බය වෙන්න එපා කතා කරන්න දෙයක් නෑ call එක answer වෙලා cut වෙයි. රුපියල් 5ක් විතර කැපෙයි හොදේ :P Verify කරාට පස්සෙත් un-verified කියල පෙන්නයි ඒත් එක ටික වෙලාවකින් update වෙයි. Account එක verified කියල වැටුනම ඒ site එකෙන් software එකක් බාගන්න ඕනේ.. එක බාගෙන install කරලා background එකේ run වෙන්න දෙන්න. මෙයාල අපිට සල්ලි දෙන්නේ ඒ software එක run කරනවට. හරියට Bitcoin වගේ. ඔයාටට ඒ software එකෙන්ම earning බලාගන්න පුලුවන්. සයිට් එකේ update වෙන්න නම් ටික වෙලාවක් යනවා..

image

ඔය විදිහට මේක run කරන්න.. කිසි කරදරයක් නෑ අපේ PC එකට අඩුවෙන් තමා CPU එක use කරන්නේ. එකත් ඔයාලට අඩු වැඩි කරන්න පුලුවන්.. මේ විසිහට ඔයාලගේ computer 2-3 කැ උනත් මේක run කරලා වැඩියෙන් සල්ලි හොයන්න පුලුවන්.
account balance එක $1.00 උන ගමන් withdraw කරන්න පුලුවන්.
Perfect money, Payza, Paxum, Egopay වලට.. Paypal නම් දැනට නෑ ඉස්සරහට එයි.
එහෙනම් එච්චරයි. ප්‍රශ්නයක් තියනවනම් අහන්න.. අපි කැපුන..

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>