දුන්හින්ද ඇල්ලට virtual tour එකක් යමුද...
මෙන්න මෙතනින් ගිහින් බලන්න - www.pano.picture.lk/dunhinda
www.pano.picture.lk යන ලිපිනයෙන් ඔයාලට පුලුවන් තවත් මේ වගේ තවත් ශ්‍රී ලංකාවේ තියන ජාතික උරුමයන්,රක්ශිත,ආගමික ස්ථාන ආදී නොයෙකුත් දේවල් virtual tour තාක්ශණයෙන් දැක බලාගන්න.තවමත් මේක ආරම්භක අවදියේ තියෙන්නෙ.ඒ වගේම ඔයාලටත් පුලුවන් මේකට තොරතුරු සපයලා සහාය වෙන්න.මේක කිසිම වාණිජ අරමුනකින් සිදු කරන දෙයක් නෙමෙයි.