Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 4459

ගැටළු විසදන්නේ මෙහෙමයි

$
0
0

මෙහෙම මාතෘකාව පටන් ගන්නම්.

අලුතින් එන පොඩි එවුන්ට තමයි මේ දේ හුගක්ම වැදගත් වෙන්නේ. (කම්මැලි නැතිව කියවපල්ලා)

අපි ඉගෙන ගන්න කාලේ යම් ගැටළුවක් ආවොත් (Computer, Programming, etc...) මුලින්ම කරේ Google කරලා research කරපු එක.
නමුත් , වර්තමානයේ අලුත් geek (අනෙකුත් Forum) සාමාජිකයින් පොඩි ගැටළුවක් ආවත් එක මෙතන අහනවා.
සමහර විට ඒ ප්‍රශ්නෙට geek එකේ උත්තර මිට කලින් ලැබිලත් ඇති.

කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව ඔහේ අහනවා.
මම ජාවා වලින්ම උදහරණයක් කිව්වොත්
"Java Calculator එකක් හදන්නේ කොහමද"
"Java MySQL Connect කරන්නේ කොහමද"
ඔන්න ඔය වගේ ප්‍රශ්න.
ඉතින් නිකමට google කරොත් ඕන තරම් Answers බලාගන්න පුළුවන්.

නමුත් ඔයාලට ප්‍රශ්නයක් අවට පස්සේ එක research කරලා හොයාගෙන පස්සේ එක අස්සේ තියෙන ගැටළුවක් අපෙන් ඇහුවොත් අනිවා කියල දෙනවා.
මොකද අපි එතකොට දන්නවා මූ පොඩ්ඩක් හරි try කරලා තියෙනවා කියලා.

අන්න ඒ නිසා ආදරණිය මල්ලියෝ , නංගියෝ (ඇති කියල හිතනවා) Coding සම්බන්ධව ප්‍රශ්නයක් නම් එක පාරටම අහන්නේ නැතිව ඒ ප්‍රශ්නේ Google කරලා Solution එක හොයාගන්න try එකක් දෙන්න තනිවම.

තනිවම හොයන්න
හැමදාටම මතක හිටීවි.
(අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි)

ඉගෙන ගනිල්ලා ලෝකයම හොල්ලපල්ලා.
ස්තුතියි.
Java Guru

https://www.facebook.com/javaguru.lk
javaguru.lk (Site එකනම් තවම හදනවා.)

Viewing all articles
Browse latest Browse all 4459

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>